වොරන්ටි නොදී ගෙවල් මාරු කරලා යයිද දන්නෙත් නෑ...![]()
පිස්සුද ඕයි.......!! 
වොරන්ටි නොදී ගෙවල් මාරු කරලා යයිද දන්නෙත් නෑ...![]()
පිස්සුද ඕයි.......!! 
ශික්..... මේ වෙලාවට තමා තොපිලට හැමදේම කියන එකේ මෝඩකම් තේරෙන්නේ......!!
![]()


අද ආපු ගමන් රත්නෙට ලිඳ!
![]()


Y දාලා නම ලියන එකම එකෙක් ඉන්නවා පීපල්ස් ලීසින් එකේ......
![]()
ඉස්සර ඉදන් මම පාවිච්චි කරපු හැටි ඔහොමයි......!!
මේ බලාපිය.....!!
![]()
![]()
![]()
![]()
ඔය තියෙන්නෙ y අකුර නැතුව ලිව්වම වෙන දේ..![]()



වල්අත්ත සන්ධි විසන්ධි කරාම මුගේ නියම ස්වරූපෙත් එනවා !!![]()


මූ හෙන කුණා මට සැකයි ඕක අඩු තරමේ බිල දාන්න ලියුම් කවරෙවත් ගත්තද කියල !!![]()


අද තොපි මට ලිද සෙට් කරන්න යනවද....??
![]()

ශික්..... මේ වෙලාවට තමා තොපිලට හැමදේම කියන එකේ මෝඩකම් තේරෙන්නේ......!!
![]()

ඈයි ගෝතයෝ උඹ ගෙනත් දුන්න ලියුම් කවර ටික.....!!
![]()
48 කාරය ඊයේ මට මතක් කර ඒ බිල ගැන !! 
![]()
මට අරුන් එක්ක මලේ මල ඕයි..... කොහොම නමුත් මම ඕකට අළුත් එකක් රිප්ලේස්මන්ට් ගන්නවා.......!!
![]()

අඩෝ ඒකේ සල්ලිත් හම්බුනේ නෑ යකෝ !!48 කාරය ඊයේ මට මතක් කර ඒ බිල ගැන !!
![]()


ඉක්මනට ගෙනත් දීපන් !!![]()

අද උදේම කෝල් කරලා ඒ @%#@&@ ට ඈමතුවා මම...... ඒජන්ට් ලගට චෙක් කරන්න යැව්වා කිය කියා දොඩෝනවා හැමදාම......
මොන පයන්නක්ද මන්දා.....
මොරටුවේ ඉන්නේ බං...... වහිනවා අම්බානක......!! 
මේ, අන්න සෝමපාලයාට කෙල වෙලා..
මොකද ඌට උනේ......?? මමත් දැක්කා මොකක්දෝ කියලා තිබුනා........ 
සමාවෙන්න ඕනා මට නොගැලපෙන ත්රෙඩ් එකකට ආවට...

හරි හරි බදින්න ඉන්න එවුන්ටත් මෙතන ඉඩ තියෙනවා....... 
හරි හරි බදින්න ඉන්න එවුන්ටත් මෙතන ඉඩ තියෙනවා.......
![]()

පවුල් බිස්නස් අවුලක්ලු.. ඔන්න ඕකාව උඹේ කඩේට ගනින්මොකද ඌට උනේ......?? මමත් දැක්කා මොකක්දෝ කියලා තිබුනා........
![]()