EK Married Club-2

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අද ආපු ගමන් රත්නෙට ලිඳ!
    :rofl:

    :P:P

    :frown::frown: Y දාලා නම ලියන එකම එකෙක් ඉන්නවා පීපල්ස් ලීසින් එකේ...... :yes:

    :oo: ඉස්සර ඉදන් මම පාවිච්චි කරපු හැටි ඔහොමයි......!! :yes: මේ බලාපිය.....!! :rofl::P

    25qzu4z.jpg


    :( :(

    ඔය තියෙන්නෙ y අකුර නැතුව ලිව්වම වෙන දේ.. :P

    :yes::yes::D

    වල්අත්ත සන්ධි විසන්ධි කරාම මුගේ නියම ස්වරූපෙත් එනවා !! :rofl:

    වල් + අත්ත
    වලත්ත :yes::baffled:


    මූ හෙන කුණා මට සැකයි ඕක අඩු තරමේ බිල දාන්න ලියුම් කවරෙවත් ගත්තද කියල !! :P

    :rofl::rofl:

    :oo::frown: අද තොපි මට ලිද සෙට් කරන්න යනවද....?? :angry:

    මෙච්චර දරුණු ඇටෑක් එකක් දැක්කමයි :(

    :rofl::P ශික්..... මේ වෙලාවට තමා තොපිලට හැමදේම කියන එකේ මෝඩකම් තේරෙන්නේ......!! :P

    :lol:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: ඈයි ගෝතයෝ උඹ ගෙනත් දුන්න ලියුම් කවර ටික.....!! :angry:

    අඩෝ ඒකේ සල්ලිත් හම්බුනේ නෑ යකෝ !! :angry: 48 කාරය ඊයේ මට මතක් කර ඒ බිල ගැන !! :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :( :( මට අරුන් එක්ක මලේ මල ඕයි..... කොහොම නමුත් මම ඕකට අළුත් එකක් රිප්ලේස්මන්ට් ගන්නවා.......!! :yes:

    ඉක්මනට ගෙනත් දීපන් !! :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඉක්මනට ගෙනත් දීපන් !! :frown:

    :oo::oo: අද උදේම කෝල් කරලා ඒ @%#@&@ ට ඈමතුවා මම...... ඒජන්ට් ලගට චෙක් කරන්න යැව්වා කිය කියා දොඩෝනවා හැමදාම...... :angry: මොන පයන්නක්ද මන්දා..... :angry: මොරටුවේ ඉන්නේ බං...... වහිනවා අම්බානක......!! :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: මොකද ඌට උනේ......?? මමත් දැක්කා මොකක්දෝ කියලා තිබුනා........ :(
    පවුල් බිස්නස් අවුලක්ලු.. ඔන්න ඕකාව උඹේ කඩේට ගනින්