නියමයි මචන්. download කරලම බලන්න ඕන. වෙන උන්ගෙ රෙද්දවල් ගන්න ගියාම තමයි අපිට කෙල වෙන්නෙ. අපේම එකෙක් හදපු එකක් ගත්ත නම් කාටද ආඩම්බර
.තැන්ක්ස් මචන්. ඒ වගේම උබට සුභ පතනවා මේ වගේ තවත් දේවල් කරන්න පුළුවන් වෙන්න කියල.
![]()
එළකිරි මචං

සුපිරි වැඩක් මචන්.
ඇත්තටම උබ ගැන හරිම ආඩම්බරයක් දැනෙනවා, අපේ කොල්ලෙක් මේ වගේ ලොකු වැඩක් කල එක ගැන.
තව තවත් මේ වගේ විස්මිත දේවල් කරන්න මම හදවතින්ම සුබ පතනවා.
මොනවා හරි කරන්න පුළුවන් උදව්වක් තියනවනම් කියපන්. පුළුවන් විදියට හෙල්ප් එකක් දෙන්නම්...
REP+++
එල එල අනීවා කියන්නම්
න. වෙන උන්ගෙ රෙද්දවල් ගන්න ගියාම තමයි අපිට කෙල වෙන්නෙ. අපේම එකෙක් හදපු එකක් ගත්ත නම් කාටද ආඩම්බර

