First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    නියමයි මචන්. download කරලම බලන්න ඕ:yes:න. වෙන උන්ගෙ රෙද්දවල් ගන්න ගියාම තමයි අපිට කෙල වෙන්නෙ. අපේම එකෙක් හදපු එකක් ගත්ත නම් කාටද ආඩම්බර:P:P.තැන්ක්ස් මචන්. ඒ වගේම උබට සුභ පතනවා මේ වගේ තවත් දේවල් කරන්න පුළුවන් වෙන්න කියල.;)

    එළකිරි මචං :love:


    සුපිරි වැඩක් මචන්.:yes:
    ඇත්තටම උබ ගැන හරිම ආඩම්බරයක් දැනෙනවා, අපේ කොල්ලෙක් මේ වගේ ලොකු වැඩක් කල එක ගැන.:love:
    තව තවත් මේ වගේ විස්මිත දේවල් කරන්න මම හදවතින්ම සුබ පතනවා.:love:

    මොනවා හරි කරන්න පුළුවන් උදව්වක් තියනවනම් කියපන්. පුළුවන් විදියට හෙල්ප් එකක් දෙන්නම්...
    REP+++

    එල එල අනීවා කියන්නම්
    11.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Awrudu 4k mahansi wela program kara kiyanne loku kapaweemakin karala thiyanawa.
    Awasane uthsahaye prathipala thiyanawa. :yes:
    Niyamai malli! All the best!

    *Oyage first post eke dala thiayna screenshot load wenne naha.

    තෑන්ක්ස් gt අයියේ comment එකට..
    1.gif

    images up කරේ screencast කියන site එකට bandwidth එක වැඩියෙන් ගත්තයි කියල acc එක suspend කරල.. දැන් photobucket එකට up කරල දැම්ම දැන් නම් හරි.. :yes:

    tnx again
    9.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    උපරිමයි මචන් ... උබල ව්ගේ වැඩකාරයෝ අපි අතර මේ එලකිරි එකේ ඉන්න එක අපිට ලොකු ආඩම්බරයක් බන් ... එලකිරියට විතරක් නෙමෙයි මුලු ලන්කාවටම ලොකු ආඩම්බරක් බන් .. ඇත්තටම ගොඩාක් සන්තොසයි ... එලකිරි එකෙදි උනත් මට උබව සෙට් වෙලා නැ මොකද මන් එලකිරි එකට අලුත් නිසා ... එත් උබ කරපු මේ වැඩෙ අගය කරන්න මන් පරන වෙන්න ඕනෙ නැ කියලයි මන් හිතන්නෙ ... මගෙන් උනුසුම් සුබ පැතුම් මචන් ... උබට දීර්ග ගමනක් යන්න වාසනාව ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා ... දලදා සමිදු පිහිටයි .... දෙවි පිහිටයි :yes::yes::yes:

    තෑන්ක්ස් මචං !
    9.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    patta machan...
    uba niyama weda kaarayek..
    siraawatama sampathak ratatama....
    thawa thawath obe hekiyaawan diunuwewaaa kiyala prarthanaa karanawaaaaaaaaaa
    එළකිරි මචෝ
    1.gif


    ow boss me redda load wenne ne ne
    wena kohe hari hoda site ekaka oka host karala methana demma nam iwarai ne

    දැම්ම දැම්ම බං
    4.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    hoyala danava kiyanne manually update karanava kiyana ekada?
    apita barida e site vala idala automatically download venna dann?
    thx

    නෑ බං මම හොයල update එක දැම්මට පස්සෙ උබලට තියෙන්නෙ update click කරල update වෙන්න දෙන්න.. next version එකේ automatic updates enable කරන්න බලාපොරොත්තු වෙනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තෑන්ක්ස් gt අයියේ comment එකට..
    1.gif

    images up කරේ screencast කියන site එකට bandwidth එක වැඩියෙන් ගත්තයි කියල acc එක suspend කරල.. දැන් photobucket එකට up කරල දැම්ම දැන් නම් හරි.. :yes:

    tnx again
    9.gif
    eth kes ban
    samahara images enne ne oi:angry::angry: