ලක්ශ 10-20 අතර ජපන් කාර්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    den nam alto ganna eka boru wedak thami machan
    man alto eka gathhte 13 kataa
    brand new
    1yr kalin
    thama kisima aulak ne
    18 karanawa ac nethiwa :)
    ow ban ofz yanna ona nisa thama gaththe :)
    passe meka deela carina ekak hari EK3 ekak ganna thama hithan inne :)

    හරියටම හරි.. මචන් තමන්ගේ අවශ්යතාවට වාහනේ තෝරගන්න ඔනේ.ජපන් කාර් තරම් නොවුනත් "ලංකාවට එන" චීන හුචක්කු කාර් වලට වඩා ඇල්ටෝ හොදයි මචන්. ඒ විදිහට පාවිච්චි කරන්න ඔනේ.. දුර යනවනම් ෆැමිලි එකම යන ගමන් වලට සැපට යන්න ගන්නනම් ඇල්ටෝ ගන්න එපා. ඒ වගෙම දවස ගානේ වැඩට යන්න කරීනා ගන්නත් එපා.. අවශ්යතාවට හරියන්න ඇනේ ගහපන්. අනික හැච්බැක් ගන්නවනම් ඇල්ටෝ එකක් වගේ බේසික් කාර් එකක් අඩුවට ගන්නවා මිසක් වෙන වෙන හැච්බැක් මගුල් ගන්න එක තේරුමක් නෑ.. මොකද ඒවයින් හැච්බැක් එකක් ගන්න අරමුන ඉටු වෙන්නෙත් නෑ. කාර් එකක් ගන්න අරමුන ඉටුවෙන්නෙත් නෑ මොකෝ, උබ ඔය වාහනෙන් බලාපොරොත්තු වෙන්නේ නොතෙමී දාඩිය පෙරාගන්නෙත් නැතුව වෙලාවට වැඩට යන එකනේ නේද?අවන්කවම ඒකට ඕක තමා සෙට් වෙන්නේ. හැබැයි මචෝ "කාර්" එකක අරමුනනම් ඕකෙන් ඉටුවෙන්නේ නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    gana 15k withara tham onn

    wedata yannay thawa modify karanna puluwan wennath ekka hoda ekak kiyapan

    civic eka hodai.. patta gahannanam 110 ekak ganin.. cristal light neme ekata kalin model eka 15kata ganna puluwan. menna meka. thel 12-14 karanawa
    46419909012011063.jpg

    soluna ekath maru ban. thel karanawa 15 panala.. balapan meke modify para kohomada kiyala

    Toyota-Soluna6-harlycardotcom.jpg

    Toyota-Soluna1-harlycardotcom.jpg

    menna mekath minissu wadiya danne nathi . mila adu. hoda car ekak. 16k withara thel karanawa . meka 1.3 , 1.5 ekakuth enawa eke nama suzuki cultas
    meka suzuki balino,, suwadatath duwanawa. 12kata full option 1999 ekak gaththahaki. hatton national banukwe pathum wimana tharageta issara dunne meka. meke japan ekakma ganin ( hugak thiyenne japan. 1k 2k indian awa )
    Suzuki_Baleno_2005_04.jpg

    .
    suzuki-baleno-05.jpg

    suzuki-baleno-02.jpg

    parts tikak adui. eth naththe na
    1327219011_306230813_6-suzuki-baleno-Pakistan.jpg
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Raththaran oya thread eke innwada ?
    kolla english no: car kiyana car ekak ganna barida 18lakhs walata.
    YOM 2002-2005 wage.
    ..................................................​
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    machan raththaran.... :D

    Toyota Vios eka kohomada ban? 121 eka nam overpriced wage mata hithenne... mama wahana gena dannenam nehe wediya...Vios ekak 27kata wage ganna puluwan neda?

    Vios eke G grade da ban full option eka? meke auto gear ekaka petrol kohomada ? city limits kiyak wage karanawada? meka thailand/malaysian da? mokakda ubey idea eka mey wahaney gena... :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    2zyftpg.png

    Raththaran oya thread eke innwada ?
    kolla english no: car kiyana car ekak ganna barida 18lakhs walata.
    YOM 2002-2005 wage.
    ..................................................​

    ඉංග්ලිශ් නම්බර් නම් ඔනේ තරම් පුලුවන් හැබැයි අව්රුද්ද 1998,1999

    2002-2003 නම්, ටොයොටා නම් සොලූනා හා හොන්ඩා නම් සිටි පමනි
     
    Chootiya92

    Member
    Jun 28, 2012
    363
    432
    0
    අපේ ගෙදර
    මෙන්න මගේ ගැටලුව.

    බජට් ඒක 12-15
    ගෙදර 4 දෙනාට ගමන් බිමන් යාමට
    තෙල් හොඳට වැඩ කල යුතු
    ජපන් විය යුතු
    හැච් බැක් නොවිය යුතු
    ඉංග්‍රීසි නම්බර් නම් එල
    වාහනය මොකක්ද?
    මාලබේ පුංචි කාර් නිවාස හොඳද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan raththaran.... :D

    Toyota Vios eka kohomada ban? 121 eka nam overpriced wage mata hithenne... mama wahana gena dannenam nehe wediya...Vios ekak 27kata wage ganna puluwan neda?

    Vios eke G grade da ban full option eka? meke auto gear ekaka petrol kohomada ? city limits kiyak wage karanawada? meka thailand/malaysian da? mokakda ubey idea eka mey wahaney gena... :)

    vios eka gahanne thailand wala. oke s haa g kiyala dekak thiyenawa. s - sport eka tikak ganan. 27ta kohomath ekak ganna puluwan
    2003 vios ekak 25ta aduwen hoyaganna puluwan
    supiriyatama thel karanawa,, auto eka onema car ekakaka manual ekata wada aduwen thel karanne.
    poooddak 121 ekata sapekshawa sapapahasuwa ha option adui.
    thel nam suwadatath yanawa. 121 eke ena vvt-i engine ekamai enne. kisima wenasak na

    mmm aththatama lankawe wahana milata watina hoda car ekak
     
    • Like
    Reactions: whizzkid
    රත්තරං;13351267 said:
    civic eka hodai.. patta gahannanam 110 ekak ganin.. cristal light neme ekata kalin model eka 15kata ganna puluwan. menna meka. thel 12-14 karanawa
    46419909012011063.jpg

    soluna ekath maru ban. thel karanawa 15 panala.. balapan meke modify para kohomada kiyala

    Toyota-Soluna6-harlycardotcom.jpg

    Toyota-Soluna1-harlycardotcom.jpg

    [/IMG]

    meka nam hoda wage
    anith ewa nam set wenne ne ban
    sport peththata poddak bara ekak tinawanam hodai :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙන්න මගේ ගැටලුව.

    බජට් ඒක 12-15
    ගෙදර 4 දෙනාට ගමන් බිමන් යාමට
    තෙල් හොඳට වැඩ කල යුතු
    ජපන් විය යුතු
    හැච් බැක් නොවිය යුතු
    ඉංග්‍රීසි නම්බර් නම් එල
    වාහනය මොකක්ද?
    මාලබේ පුංචි කාර් නිවාස හොඳද?

    හොදම දේ පත්තරෙන් බලලා ටෝක් කරලා ගනින්

    15ට නේද? ම්ම්ම්ම්ම්
    1. toyota 110 nt crystal light
    2. toyota soluna (english number - bt made in thailand )
    3. toyota tersel
    4. nissan N16 (301k wage)
    5. honda city (english number)
    6. lancker CK1/ CK2 (300/301/G )
    7. suzuki balino/cultas (parts adui)
    8. mazda bj3p/ bj5p (g number parana muna. nt prado light)

    owa thama ithin... mewain 1 2 3 5 7 hodatama thel karanawa
    6 8 patta balance car ekak

    fb14/ ae110 ce110 dan parana wadi ban
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    රත්තරං;13351376 said:
    vios eka gahanne thailand wala. oke s haa g kiyala dekak thiyenawa. s - sport eka tikak ganan. 27ta kohomath ekak ganna puluwan
    2003 vios ekak 25ta aduwen hoyaganna puluwan
    supiriyatama thel karanawa,, auto eka onema car ekakaka manual ekata wada aduwen thel karanne.
    poooddak 121 ekata sapekshawa sapapahasuwa ha option adui.
    thel nam suwadatath yanawa. 121 eke ena vvt-i engine ekamai enne. kisima wenasak na

    mmm aththatama lankawe wahana milata watina hoda car ekak

    thanx machan informative post ekata...api wediya wahana gena dannehe... ubalawage ae gena denumak thiyana kenekgen denaganna lebeneka watinawa...

    machan...Vios eke aluthin ena year eka mokadda? mage budget eka maximum 30k.... monaada ae gaanata ganna puluwan petrol hodata karana aluth year ekaka waahana? VIOS eke 2007 wage years thiyeda ban? ads wala thiyennema 2003/2004.. eeta passe VIOS ennedda machan??

    Rep4++ added.. :yes::yes::yes::yes:
     
    Chootiya92

    Member
    Jun 28, 2012
    363
    432
    0
    අපේ ගෙදර
    රත්තරං;13351408 said:
    හොදම දේ පත්තරෙන් බලලා ටෝක් කරලා ගනින්

    15ට නේද? ම්ම්ම්ම්ම්
    1. toyota 110 nt crystal light
    2. toyota soluna (english number - bt made in thailand )
    3. toyota tersel
    4. nissan N16 (301k wage)
    5. honda city (english number)
    6. lancker CK1/ CK2 (300/301/G )
    7. suzuki balino/cultas (parts adui)
    8. mazda bj3p/ bj5p (g number parana muna. nt prado light)

    owa thama ithin... mewain 1 2 3 5 7 hodatama thel karanawa
    6 8 patta balance car ekak

    fb14/ ae110 ce110 dan parana wadi ban

    elaazz. godak isthuthiyi yaaluwaa.:yes::yes: