den nam alto ganna eka boru wedak thami machan
man alto eka gathhte 13 kataa
brand new
1yr kalin
thama kisima aulak ne
18 karanawa ac nethiwa
ow ban ofz yanna ona nisa thama gaththe
passe meka deela carina ekak hari EK3 ekak ganna thama hithan inne![]()
හරියටම හරි.. මචන් තමන්ගේ අවශ්‍යතාවට වාහනේ තෝරගන්න ඔනේ.ජපන් කාර් තරම් නොවුනත් "ලංකාවට එන" චීන හුචක්කු කාර් වලට වඩා ඇල්ටෝ හොදයි මචන්. ඒ විදිහට පාවිච්චි කරන්න ඔනේ.. දුර යනවනම් ෆැමිලි එකම යන ගමන් වලට සැපට යන්න ගන්නනම් ඇල්ටෝ ගන්න එපා. ඒ වගෙම දවස ගානේ වැඩට යන්න කරීනා ගන්නත් එපා.. අවශ්‍යතාවට හරියන්න ඇනේ ගහපන්. අනික හැච්බැක් ගන්නවනම් ඇල්ටෝ එකක් වගේ බේසික් කාර් එකක් අඩුවට ගන්නවා මිසක් වෙන වෙන හැච්බැක් මගුල් ගන්න එක තේරුමක් නෑ.. මොකද ඒවයින් හැච්බැක් එකක් ගන්න අරමුන ඉටු වෙන්නෙත් නෑ. කාර් එකක් ගන්න අරමුන ඉටුවෙන්නෙත් නෑ මොකෝ, උබ ඔය වාහනෙන් බලාපොරොත්තු වෙන්නේ නොතෙමී දාඩිය පෙරාගන්නෙත් නැතුව වෙලාවට වැඩට යන එකනේ නේද?අවන්කවම ඒකට ඕක තමා සෙට් වෙන්නේ. හැබැයි මචෝ "කාර්" එකක අරමුනනම් ඕකෙන් ඉටුවෙන්නේ නෑ




