රත්තරං;13349717 said:මල්කි රෙන්ට් කාර් කියලා නෙට් එකේ සර්ච් කරපන්. මිල ගනන් සේරම දාලා ඇති. නැත්නම් මේල් කරලා ගෙන්න ගන්න පුලුවන්. එයාර් පෝර්ට් එක ගාවින්ම ගත්තහකි.. හැබැයි ගනන් නම් වැඩී මචන්.. හෙව්වොත් ඊට අඩුවට තියෙනවා. කොහොමත් මාසෙකට 75න් එහා යනවා, "තෙල්" කරන "SUV" හොයන්න යන්න එපා..
අදුරන තැන් දන්නවා නම් TP NO ටිකක් දෙන්න පුලුවන්ද ??


මල්කි රෙන්ට් කාර් Site එකේ මම check කළා එකේ අසප ගණන් ....


එයාලගේ බොරු නම විතරයි








