ලක්ශ 10-20 අතර ජපන් කාර්

manulajith

Member
Oct 10, 2006
432
48
0
liberty city
රත්තරං;13349717 said:
මල්කි රෙන්ට් කාර් කියලා නෙට් එකේ සර්ච් කරපන්. මිල ගනන් සේරම දාලා ඇති. නැත්නම් මේල් කරලා ගෙන්න ගන්න පුලුවන්. එයාර් පෝර්ට් එක ගාවින්ම ගත්තහකි.. හැබැයි ගනන් නම් වැඩී මචන්.. හෙව්වොත් ඊට අඩුවට තියෙනවා. කොහොමත් මාසෙකට 75න් එහා යනවා, "තෙල්" කරන "SUV" හොයන්න යන්න එපා..


අදුරන තැන් දන්නවා නම් TP NO ටිකක් දෙන්න පුලුවන්ද ?? :rolleyes::rolleyes:
මල්කි රෙන්ට් කාර් Site එකේ මම check කළා එකේ අසප ගණන් .... :(:(
එයාලගේ බොරු නම විතරයි :oo::oo:
 

imad2247225

Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    රත්තරං;13349881 said:
    මචන් යාලුවෝ pm කරලා අහනවා මේ ගනන් වලට වාහන කොහෙද තියෙන්නේ කියලා.. කවදාවත් ඔටෝලංකා එකෙන් ඔටෝමාර්ට් එකෙන් විශේශෙන්ම hitad එකෙන් බලලා වාහන ගනන් හිතන්න යන්න එපා. හුගක් වෙලාවට ඕවගේ දාන ගනන් ලාක්ශ 2ක් 3ක් හෝ ඊට වඩා වැඩී,
    කෝල් කරලා වාහන ගනන් කතා කරගන්න බෑ.. අඩු කරගන්නත් බෑ

    ගිහින් ටෝක් කරපන්,, අඩපන්,,, පස් කාපන්.. මම අඩනවා කියපන්.. අම්මට කියනවා කියපන්.. ඔයා නෝටි කියපන්.. මම අහින්සකයි කියපන්... කියලා අඩුකරලා ගනින්

    හැබැයි මචෝ කවදාවත් වාහනේ අයිතිකාරයට වාහනේ අඩුපාඩු පෙන්නලා මිල අඩු කරන්න යන්න එපා. ඌ ඉන්න මතේම ඉදන් ටෝක් කරපන්


    මගේ කාර් එක 40000km දුවලා තියෙන්නේ කියලා 36යි කිව්වා.. කියලා මම 32ට ගත්තේ
    Maka nam Attha,Car Wetark Nawa anith awath ahammay.
     

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    රත්තරං;13350745 said:
    මේවගේ උන් දැක්කහම හිනත් යනවා බන්..මේකේ චැසිය රත්තරංද කොහෙද...අන් රෙජිස්ටර් අලුත් මොඩල් එකක් ගන්න පුලුවන් මේ ගානට.. පව් බන්:P:P:P

    Make Toyota
    Model Hilux
    Model No KB-LN109
    Year 1996
    Options AIR CONDITION, POWER STEERING, POWER MIRROR
    Location Kegalle
    Price Rs. 4500000/=

    http://www.autolanka.com/ad.asp?ID=86397
    Ada maka apa pattha ekak nea.mata hetanawa muta dakak katha karanda.Pisuda manda muta
     

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    Mata ona
    sport louk ekak teyana
    lada nati
    hodata control teyana
    parts teyana
    tal nam awlak nea
    hadeseyakata wekuna ganna puluwan,

    hama walama,hamadama padenna nea
    eath aduma bujet ekakta10-12/15
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    රත්තරං;13351408 said:
    හොදම දේ පත්තරෙන් බලලා ටෝක් කරලා ගනින්

    15ට නේද? ම්ම්ම්ම්ම්
    1. toyota 110 nt crystal light
    2. toyota soluna (english number - bt made in thailand )
    3. toyota tersel
    4. nissan N16 (301k wage)
    5. honda city (english number)
    6. lancker CK1/ CK2 (300/301/G )
    7. suzuki balino/cultas (parts adui)
    8. mazda bj3p/ bj5p (g number parana muna. nt prado light)

    owa thama ithin... mewain 1 2 3 5 7 hodatama thel karanawa
    6 8 patta balance car ekak

    fb14/ ae110 ce110 dan parana wadi ban
    images


    Nissan N16 ekanam charter machan... :no::no::no:

    Thel karanne naa malaata... Use karala tiyana nisa kiyanne....:rolleyes::rolleyes::rolleyes:

    Yaluvekta tiyanva Sefiro ekak... eeta vada poddak karanava meka... ;););)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;13350422 said:
    20ta aduwen nam ganna puluwan. mamanam hachback walata asama na ban.. kisima unanduwak na. e nisa wadi wisthara hoyala balalath na . boru kiyanna one na ne ban

    mageth ecchharama loku kemeththak ne ban.. Eth mage budget eka 20k wage wenne.. E gaanata tikak aluth penumak thiyena wahanayak ganna thamai baluwe.. :yes:
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    461
    76
    28
    මචං.. මේ swift එක කොහොමද..? දැන් ගනන් එහෙම කොහොම වෙයිද...? autolanka එකේ නම් මේවා 21-23 වගේ ගනන් වලට දාලා තියෙන්නේ.. මේකේ හොඳ නරක ටිකක් කියපංකො

    suzuki_swift_1428119.jpg

    This is what I know about this car

    1. reliable.
    2 economical.
    3. good for city driving.
    4. not good for long distance travelling.
    5. Not comfortable, bumpy ride.
    6. Known to have some suspension issues.
    7. go to agent (A*W) for maintenance.
    8. good second hand value.
    9. go for center antenna model. (not necessary)
     
    • Like
    Reactions: malkavi

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    This is what I know about this car

    1. reliable.
    2 economical.
    3. good for city driving.
    4. not good for long distance travelling.
    5. Not comfortable, bumpy ride.
    6. Known to have some suspension issues.
    7. go to agent (A*W) for maintenance.
    8. good second hand value.
    9. go for center antenna model. (not necessary)

    thanks friend.:D I also hear about this center antenna thing. And side antenna model is going cheaper than than center antenna one. Is there any special reason for that..?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;13350342 said:
    මෙහෙමයි ගුනේ, හැච්බැක් කියන්නේ මචන් ලොකු ලොකු ගමන් යන්න හදන කාර් නෙමේ ( මම මේ සමස්තයක් ගැන කියන්නේ. අපි කතා කරන "හැච් බැක්" ගැන, රේසින් හා අනෙක් ඇමෙරිකන් ජර්මන් මාදිලි ගැන නෙමේ.ඔන්න මිනි කූපර් ගැන කියාගෙන එන්න එහෙම එපා. ) ඒවා බොහෝ විට නිශ්පාදනය වෙන්නේ දිනපතා ඔෆිස් යන්න, පොඩි පොඩි ගමන් වලට තනිව යන්න හා අවශ්යතාවක් උනොත් මගීන් 4ක් දක්වා වැඩිකරගන්න.. ඒ වගෙම අඩු මිලට පාරිභෝගිකයන්ට වාහනයක අවශ්යතාවයට පිලියමක් දෙන්න.ඒ නිසා හැච් බැක් හුගාක් වෙලාවට නිපදවන්නේ සැහැල්ලුව හා තෙල් වැඩ කිරීම බලාගෙන.. හුගාක් වෙලාවට අනෙක් රටවල හැච් බැක් එකක් ගෙදරක තියෙන්නේ දෙවෙනි වාහනේ විදිහට..

    උබ හැච් බැක් එකකුයි සෙඩෑන් එකකුයි එකම මාදිලියෙන් ( විට්ස් එකයි යාරිස් එකයි වගේ ) දුරක් රලු පාරක එලවලා බලපන්..

    මෙලෝ රහක් නෑ. තියෙන සේසතම දීලා අපි ගන්න එකම වාහනේ හැච් බැක් එකක් උනාම අපි කාර් එකකින් බලාපොරොත්තු වෙන සැපපහසුව ඉඩ වගේ දේවල් මේවයින් ලැබෙන්නේ නෑ බන්..

    ඒ වගෙම ප්‍රදාන වශයෙන් අපේ රටේ හු$%තේ ටැක්ස් නිසා සෙඩෑන් එකකයි හැච් බැක් එකකයි මිල වෙනස හුගාක් අඩු වෙනවා. ඒ නිසා තව කීයක් හරි දාලා පාවිච්චි කරපු හෝ සෙඩෑන් එකක් ගන්න අපිට පුලුවන්.., ඉතින් හැච් බැක් එකකට මුදල් යොදවන එක අවාසි සහගතයි..

    thanx machan... :D
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    461
    76
    28
    thanks friend.:D I also hear about this center antenna thing. And side antenna model is going cheaper than than center antenna one. Is there any special reason for that..?

    If I'm not wrong center antenna indicate that it's a face-lifted model.
    This one has a better market value and extra features..
    Also demand is bit low for manual version compared to auto..
    Some models doesn't come with ABS..
     

    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    අදුරන තැන් දන්නවා නම් TP NO ටිකක් දෙන්න පුලුවන්ද ?? :rolleyes::rolleyes:
    මල්කි රෙන්ට් කාර් Site එකේ මම check කළා එකේ අසප ගණන් .... :(:(
    එයාලගේ බොරු නම විතරයි :oo::oo:

    චෝ උතෙල් න SUV හුනේ ඩීසල් මොන්ටෙරෝ එකේ නම් ට්‍රැෆි‍ක් එකේ 8 දුර 10ක් වා :yes::yes::yes:
    ටොයොටා ප්‍රාඩෝ එනම් සොරි.කොම් යි :baffled::baffled::baffled:

    හැබැයි රෙන්ට් එති
    SUV ගැනම් ශුවර් තියන්බැහැ බන්..
    දන්කීදෙනෙක්ට ඉන් විත් SUV රෙන්ට් එට අරන් දින්ගිහින් හෙචොවෙලා රස්තියාදු උනා,(දුමන් යන්ගිහින් බ්‍රේක් පෑඩ් ගියා,බ්‍රේක් සිස්ටම් එකේ මොනාකේබල් හිනා ගේ ලෙගොඩාක් වා)
    තේරෙවිදිලන්කාවේ රෙන්ට් car වැඩිරෙන්ට් එතිSUV ත්වේ හොදි.
    තෙල් වැමොඩල් (intercooler,montero..etc..) ගොඩාක් ඒවා තියෙන්නේ දැන් අවුරුදු 10ට එහා නේ රෙන්ට් තැන් ල,තින් දැන් ලෙදෙකාලේ රි.
    සල්ලි දීලා රෙන්ට් එගන්නේ ඉන්ද,නැහැනේ

    ලුත්ම ඒත් නැත්තේ නැහැ ඒගේ මාසේ කුලිලක්ශේ නි,

    හින්දා උකැති නම් කාර් එ ට්‍රයි රපන් ඒත් අලුත් එකක්.තෙලුත් වැඩ,ගාත් අඩුයි සාපේක්

     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    චෝ උතෙල් න SUV හුනේ ඩීසල් මොන්ටෙරෝ එකේ නම් ට්‍රැෆි‍ක් එකේ 8 දුර 10ක් වා :yes::yes::yes:
    ටොයොටා ප්‍රාඩෝ එනම් සොරි.කොම් යි :baffled::baffled::baffled:

    හැබැයි රෙන්ට් එති
    SUV ගැනම් ශුවර් තියන්බැහැ බන්..
    දන්කීදෙනෙක්ට ඉන් විත් SUV රෙන්ට් එට අරන් දින්ගිහින් හෙචොවෙලා රස්තියාදු උනා,(දුමන් යන්ගිහින් බ්‍රේක් පෑඩ් ගියා,බ්‍රේක් සිස්ටම් එකේ මොනාකේබල් හිනා ගේ ලෙගොඩාක් වා)
    තේරෙවිදිලන්කාවේ රෙන්ට් car වැඩිරෙන්ට් එතිSUV ත්වේ හොදි.
    තෙල් වැමොඩල් (intercooler,montero..etc..) ගොඩාක් ඒවා තියෙන්නේ දැන් අවුරුදු 10ට එහා නේ රෙන්ට් තැන් ල,තින් දැන් ලෙදෙකාලේ රි.
    සල්ලි දීලා රෙන්ට් එගන්නේ ඉන්ද,නැහැනේ

    ලුත්ම ඒත් නැත්තේ නැහැ ඒගේ මාසේ කුලිලක්ශේ නි,

    හින්දා උකැති නම් කාර් එ ට්‍රයි රපන් ඒත් අලුත් එකක්.තෙලුත් වැඩ,ගාත් අඩුයි සාපේක්


    :yes::yes::yes::yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    This is what I know about this car

    1. reliable.
    2 economical.
    3. good for city driving.
    4. not good for long distance travelling.
    5. Not comfortable, bumpy ride.
    6. Known to have some suspension issues.
    7. go to agent (A*W) for maintenance.
    8. good second hand value.
    9. go for center antenna model. (not necessary)

    මේ සේර්ම හැච් බැක් එකක ලක්ශන. ඒකම තමයි මාත් කිව්වේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    හරිනේ මචන්... ප්‍රායෝගිකවම පේනවනේ.. හැච්බැක් එකක් ගන්නවනම් ඉන්දියන් ඇල්ටො එකක් ගනින්. නැත්නම් එපා.. වෙන වෙන හැච්බැක් වලින් "හැච් බැක්" එකක අරමුන ඉටුවෙන්නෙත් නෑ.."කාර්" එකක අරමුන ඉටුවෙන්නෙත් නෑ කිව්වේ ඔන්න ඕකයි