EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    තාමත් ගැරෙජ් එකේද ?

    :yes::angry: එපා වෙලා ඉන්නේ බං..... මේ %^&$#%^& බාස් කාරයා, දැන් ටිකකට කලින් තමා පවර් ස්ටියරින් බොක්ස් එක අරන් ආවේ..... දැන් තමා පට්ටල් දැම්මේ..... ආස්චර්ය නිසා කරන්ට් එක කපලා..... ඉතින් කරන්ට් එක එනකම් සොරිම තමා...... අද රෑ 11 ට 12ට හරි මේක ඉවර කරන් යන්න ඕනා..... ඔෆිස් එකෙනුත් දොට්ට දානවා මෙහෙම නිවාඩු දාලා....... :(
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    scaled.php
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    KosAndPol - Trip to Nuwara Eliya

    25ajm04.jpg

    ග්‍රෙගරි වැව අසලදී කැමරා කාචයට අසුවූ අයුරු :rofl:

    කූරියා ගහපු පරණ බැට් මෑන්ගේ නිල රථය :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::angry: එපා වෙලා ඉන්නේ බං..... මේ %^&$#%^& බාස් කාරයා, දැන් ටිකකට කලින් තමා පවර් ස්ටියරින් බොක්ස් එක අරන් ආවේ..... දැන් තමා පට්ටල් දැම්මේ..... ආස්චර්ය නිසා කරන්ට් එක කපලා..... ඉතින් කරන්ට් එක එනකම් සොරිම තමා...... අද රෑ 11 ට 12ට හරි මේක ඉවර කරන් යන්න ඕනා..... ඔෆිස් එකෙනුත් දොට්ට දානවා මෙහෙම නිවාඩු දාලා....... :(

    පරණ ගල් මෝලවල් වලට පවර් ස්ටියරින් දාන්න ගියාම ඔහොම තමා බොල :rofl: ... උඹ වොල්ටරේටර් ගැන කියල දෙන්න ගින් සෝමේගේ ඔලුව කාර්පට් වෙලා !! :baffled::oo: පොඩ්ඩක් හොයල බලපන් !! යසට හිටිය සෝමෙට තෝ කරපු දෙයක් !! :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ehenam ape gewal paththe awilla palayan... :P

    :frown::oo: ආයේ නම් මොරටුව පැත්ත දිහා බලාගෙන බත් කටක් වත් කන්නේ නෑ මම....... :angry: මේ $%^@& බාසා, අද කොහොම හරි හදලා දෙනවා කියලා, මාරු උනා උනාමයි.... තවම ආවේ නෑ පැත්ත පලාතක........ :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    :frown::frown:

    :rofl::rofl:අයිස් ඒජ් සීන් එකෙන් පස්සේ විචී මූට පොල් ගහල !! :P

    :frown::angry: එහෙමද මන්දා ඕයි...... :(

    ඕකා ඊයෙ ඉඳන් නාලා නෑ. ගේ ඇතුලට ගන්න කලින් වතුර එකක් වත් ගහපං :P

    :rofl::P හතුරෙක්ටවත් මෙහෙම ලිදවල් සෙට් නොවේවා.......!!

    ehenam ali baldiyak lasthi karala thiyaganna one... :rofl:

    :frown: තෝ මොරටූවේ කොහෙද......?? :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පරණ ගල් මෝලවල් වලට පවර් ස්ටියරින් දාන්න ගියාම ඔහොම තමා බොල :rofl: ... උඹ වොල්ටරේටර් ගැන කියල දෙන්න ගින් සෝමේගේ ඔලුව කාර්පට් වෙලා !! :baffled::oo: පොඩ්ඩක් හොයල බලපන් !! යසට හිටිය සෝමෙට තෝ කරපු දෙයක් !! :angry:

    :frown::frown: යකෝ අර පරණ බොන්ගෝ ලදරම වගේ නෙවේ මේක සුපිරි භාණ්ඩයක්..... :yes: