තාමත් ගැරෙජ් එකේද ?

එපා වෙලා ඉන්නේ බං..... මේ %^&$#%^& බාස් කාරයා, දැන් ටිකකට කලින් තමා පවර් ස්ටියරින් බොක්ස් එක අරන් ආවේ..... දැන් තමා පට්ටල් දැම්මේ..... ආස්චර්ය නිසා කරන්ට් එක කපලා..... ඉතින් කරන්ට් එක එනකම් සොරිම තමා...... අද රෑ 11 ට 12ට හරි මේක ඉවර කරන් යන්න ඕනා..... ඔෆිස් එකෙනුත් දොට්ට දානවා මෙහෙම නිවාඩු දාලා....... 






පොඩ්ඩක් හොයල බලපන් !! යසට හිටිය සෝමෙට තෝ කරපු දෙයක් !! 