leeka ? ඌ it පොරවල් හොයනවද ?
magen ahuwe mama kalin request ekak karapu nisa ban ara walimada ponz ta dath kibula kiyapu nisa 
දැන් ඉතින් දිගට හරහට හු* හු* එයි ඕකා !!![]()
උත්තරේ පී.එම් කරා හොඳ ජොබ් තියෙනවා IT වලට නම් කඩ්ඩ පුළුවන් නම් එකක් සෙට් කරලා දෙන්නම් !!
අපිට සැට් වෙන්නේ නැද්ද..
නැත්තං ඕකාට dry season හින්ඳා කොටුවෙන් බඩුගහන්න ගිහින්ද දන්නෙ නෑ..![]()



IT job අපිටත් එවපංකො බං. කඩ්ඩ දෙන්නං රැවුල් බෑවිලා යන්නම.

PM එකක් දැමමා ඔන්න..magen ahuwe mama kalin request ekak karapu nisa ban ara walimada ponz ta dath kibula kiyapu nisa
![]()
HELP
machanz mama sinhala type kale "rsinglish" walin. dan eke mokakda case ekak awith banz.
ubala sinhala type karanna use karanne mona software da?
ෆයර්ෆොක්ස් වලට නම් ඉතින් මෙන්න මේක තමා......
http://qsfox.mozdev.org/
IT ජොබක්..අපිට සැට් වෙන්නේ නැද්ද..
![]()
bio data එකක් යවපන් ඌට පින්තූරයක් එක්ක මම කිව්වා කියල !! ඌ මගෙන් රෙකමන්ඩේෂන් එකක් ඉල්ලයි පස්සේ !! 
ඕක ඒකට lunch sheet එකක්වත් පාවිච්චි කලාද දන්නේ නෑ....
නැත්නම් ටික දවසක් යනකොට ඇත උඩ තියාගෙන පිඹ පිඹ ඉන්න වෙඉ......![]()


ඕක් කෑම එක ඔතලා තිබ්බ ෂීට් එකම ගන්න ඇති..![]()

"සුභාවිත ගීතාවලියට එරෙහිව අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රනයක්"
මදැයි තනිකඩ මම සිංදුවක් අහන්ඩ ආව. මං යනවා යන්ඩ.
![]()


PM එකක් දැමමා ඔන්න..
හප්පේ, මරු එකාගෙ පාරෙ යන්න වෙලා තියෙන්නෙ!
දැං වෙනකොට ඌ වෙන එකෙක් හොයාගෙන ඇතිනෙ.. අරූ පොලු තියලත් මාසයක් වෙනවනෙ..
මොකද්ද උගෙ තැන ? බඩු පොට් එකක්වත්ද ?නෑ නෑ ඊයේ පෙරේද මගෙන් ඇහුවේ නැද්ද කියල හොඳ කෙනෙක් !! අර කාලකන්නියට එකක් සෙට් කරන්න කියල කිව්වනේ කලින් !! මොකද ඔතන ජොබ් වැඩියෙන් තියෙන්නේ කෙල්ලොන්ට බන් !!

ඈ බං උඹ රෑට රෑට කාමර වලට එබිලා බලනවද ඕවා දැන ගන්න ?
කිං බානට්, මේකද උඹ පාවිච්චි කරන rsinglish එක :
http://www.madurax86.com/rsinglish ?
eseya~


දෙන්නටම ලිද......!!