EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ, වැඩේ ඔය රත්නෙගෙ බාස් වගෙ කලොත් තමයි. වැඩේ හරියට කලොත් කිසිම අවුලක් වෙන්නෙ නෑ.

    :frown::frown: මොරටුවේ එකා මගේ බාස් නෙවේ...... මගේ බාසා ඔය ජල්තර වැඩ වලට කැමති නැති නිසා තමා මොරටුවේ දාලා හැදුවේ...... :yes: ඊයේ මගේ බාසාට පෙන්නුවා..... ඌ බනිනවලු අම්බානක මට......!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ane manda ban godak aya kiyanawa petrol engine ekata wediya diesel enagine eke vibration wedi nisa moving parts walata wagema body ekata prashna enawalu tika dawasak yaddi,

    nathnam diesel karagaththu waahana thiyanawa ban unge 16k 17k wedalu, :(

    :oo::oo: හැබැයි ඩීසල් වලයි, පෙට්‍රල් වලයි කියලා දැන් ගාන අතින් නම් ලොකු වෙනසක් නෑ නේ......!! :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිත් තැවුලෙන්ද කනස්සල්ලෙන්ද
    ඔබගේ වහනය දුර දුවා වැඩිද විකුණා ගැනීමට නොහැකිද
    එන්න අදම හමුවන්න "කිරිමහත්තයා" - වාහන මීටර් කරකවිමේ පුරෝගාමියෝ
    මරුටි රු . 150
    ජපන් වීලර් මීටර් 350
    ඩිජිටල් 3500
    හයිබ්‍රිඩ් 10000 :rofl::rofl::rofl::rofl::rofl:

    :oo::oo: මචන් ඕතන අපේ තරි මාමට සෙට් කරලා දීපන්......!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයේ එලොව ගිහින් මෙලොව ආවා.. පූරුවේ පිනකට බේරුනේ ... :(

    4157998279_662ed86904.jpg


    :oo::oo: කවුද බං ඔය ලදරම් බොංගෝව රෙකමන්ඩ් කරපු එකා......!! :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බන් ඊයේ රෑ වෑන් එකේ රෝදේ නට් හතර පන්නා.. රෝදෙ ට හිර වෙලා නිසා ගොඩ ගියා.. නැත්තන් තරියගේ දානෙට උඹලට එන්න තිබ්බ !! නට් හතර බුරුල් කරලා වගේ සීන් එකක් බන් .. මාව ගැහෙනවා බන් වෙච්ච සිද්දිය මතක් වෙනකොට :dull:

    :oo::oo: මේ පොඩ්ඩක් හොයලා බලපන් ඕක හොදේ...... :yes::angry: අපි ලේලන්ඩ් එක ගෙනාව මුල් දවස් වල, කඩුවෙල ඉන්න *රි බල්ලෝ ටික, පත සයිස් ඈණ තියලා තිබ්බා......!! :yes::angry: පොඩ්ඩක් ඕක ගැනත් විමසිල්ලෙන් බලාපිය.....!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව්ව මොන්ටිසෝරි උන්ගේ වැඩ බන් .. ජර්මන් සෙල්ලම් තමා හොඳ !! :rofl:

    :oo: සෙල්ලම් වෙනුවට මට පෙනුනේ වෙන දෙයක් නේ ඕයි..... :rofl::P

    ඕව මොන්ටිසොරියෙන්ම පටන් ගන්න ඕනි කියල උබ දන්නේ නැද්ද :frown:
    ලංකාවේ වනිතාවෝ හිතන්නේ ඔය සෙල්ලම ඕනි අපිට විතරරි කියලනේ :rofl:

    :rofl::P ඒක නම් ඈත්ත..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙකක් නැහැ උබගේ පෙර වැරද්දක ප්‍රතිපලයක් වෙන්නැති

    :yes::yes: මූ මට කෝචොක් දාන නිසා, ගහපු පොල් වල ප්‍රථ්පල..... :rofl::P

    හොඳ හොඳ සෙල්ලම් දාන වනිතාවොත් ඉන්නවා !! :baffled:

    :oo::oo: ;);)

    පල යකෝ යන්න ... :angry: පින පින ඕකට කියන්නේ !! :rolleyes:

    :rofl::P එහෙමවත් කියමු දැන්......!!


    :rofl::P ඊයේ රෑ......?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ වැන් එක පාර ළඟ නවත්තල කොටුවක් වත් පනින්න ගියාද.....:P
    පරිස්සම් වෙයන් පුතෝ, කව්රුහරි ඔය වැඩේ කලානම් අනිවා ඌ අයෙත් මොකක් හරි කරනවා, කල්පනාවෙන් වැඩ කරපන්.....
    උදේට හොඳට බලල වාහන ගනින්, ආරක්‍ෂිත තැනක පාර්ක් කරන්න බලපන්......

    :yes::yes: ඒක තමා මමත් මූට කිව්වේ..... අද කාලේ ඉන්න උන්ට පුදුම ඉරිසියාවක්නේ තියෙන්නේ වෙන එකක්ගේ දියුණුව දැක්කහම......!! :angry:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    හොඳ හොඳ සෙල්ලම් දාන වනිතාවොත් ඉන්නවා !! :baffled:

    ඔයා ඔවා දන්නේ කොහොමද? :confused::frown: බලන් ගියාම uncleඋත් හොරෙන් හොරෙන් වෙනත් පූසෝ අල්ලනවා වගේනේ :yes::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl:
    යකො නට් පනිනකම්ම තේරුනෙ නැද්ද ?? ඕවා බුරුල් වෙලා තිබුනත් තේරෙනවනෙ ? රෝදෙ ගැස්සෙන්න ගන්නවානෙ.. :dull:

    :oo: වාහනයක් (විශේෂයෙන්ම මැනුවල් ගියර්) එලවලා පුරුද්දක් තියෙන එකෙක් යෑ......!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නට් නැතිඋනාට රීම් එක මලකඩ වලින් ඩ්‍රම් එකට හිරවෙලා තියෙන්න ඇති....
    මලකඩ ලදියක් තියෙන එකෙත් හොඳක් තියෙනවා....

    :rofl::P:lol:
     
    Status
    Not open for further replies.