එලකිරි ගරාජ්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්ලා හැමෝටම වැදගත් වෙන පොඩි වැඩකටයි සෙට් වෙන්න හදන්නේ.. උබලා පාවිච්චි කරලා තියෙන / කරන වාහන වල පොටෝ දාන්න.. ඒ වාහනේම වෙන්න ඔනේ නෑ., නෙට් එකෙන් සර්ච් කරලා හරි කමක් නෑ. එතකොට අපේ යාලුවන්ට වාහන ගැන විස්තර හොයාගන්න ඔනෙනම් කෙලින්ම අහන්න පුලුවන්..වාහන අරන් තමන්ට සිදු උනු අපහසුතා..ඒ ඒ මොඩල් වල උපන් ලෙඩ ගැන අනිත් උන්ව දැනුවත් කරන්නත් පුලුවන් එක එකාගේ බොරු අහන්න ඔනෙත් නෑ

    1952IMG00001.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Volkswagen Beetle 1200
    volkswagen-beetle-1200-05.jpg


    ඔයින් දෙකක් පාවිච්චි කලා. මගෙම කියලා ගත්ත පලවෙනි වාහනෙ. :D
    හදලා ගත්තාට පස්සෙ කිසිම අවුලක් නෑ. ඔරිජිනල් එන්නෙ 6v electrical system. ඒක තියන එකක් ගත්තොත් නං ලෙඩේ. ගන්නවා නං 12v කරපු එකක් හරි, 1300 එකක් හරි ගන්න.

    Mitsubishi Lancer A142A
    mitsubishi__lancer_4_1_top_h_plates_1978_1_lgw.jpg

    toin බාන්ඩෙ. orion engine, tube light model එකක් පාවිච්චි කලේ. මේකෙත් කියන්න ලෙඩක් නෑ. මම පාවිච්චි කරපු‌ එක 12 sri.
    saturn engine එකෙන් එන මේකෙම පරන මොඩල් එක තියනවා flat light, L light කියලා, ඒක නං ලෙඩ දෙන එන්ජිමක්.

    Mitsubishi Lancer C11
    2881379237_b2a2285d25.jpg

    මෙකත් කියන්න ලෙඩක් නැති වාහනෙ. බොඩිය තුනී නිසා ඉක්මනට දිරන්න බලනවා. 13 sri එකක් පැද්දෙ..

    දැං පදින්නෙ‌:
    Ford Cortina Mark V
    mkv3.jpg

    Diesel වලට මාරු කරපු‌ එකක්. අම්මටසිරි! මෙන්න නියම බාන්ඩෙ!! 2000cc toyota එන්ජිමක් තියෙන්නෙ. ලීටරේට 10ට වඩා කරනවා‌ A/C නැතුව. A/C එකක් නං 8ක් වගෙ තමයි. ඔරිජිනල් කෑලි හොයන්න ටිකක් අමාරුයි හැබැයි හරියන ජපන් කෑලි තියනවා.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,095
    1,027
    113
    බොරලුගොඩ මහතා;13379180 said:
    continuing :frown::frown::frown:

    මචන් ඕක නතරකරපන්. 2 වසරේ පොඩි එකෙක් වගේ හැසිරෙන්න එපා බන්.:yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Nissan b310
    Mitsubishi l300
    Mitsubishi buddy
    Marti 800
    Nissan fb12
    Mitsubishi 4d45
    Toyota starlet
     

    Ritchu

    Member
    Oct 21, 2009
    73
    4
    0
    36
    imgres


    Meka thamai mage wahane....Gindara wage pik - up eka.....eth a tharamata bara madi....Kanda yaddi nam issarahin issenna hadhanwa.....dang 1yr use karanwa...... gannkota 60km per 1L kereuwa..... dang nam 50Km thamai karanne.....!!!!
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Volkswagen Beetle 1200
    volkswagen-beetle-1200-05.jpg


    ඔයින් දෙකක් පාවිච්චි කලා. මගෙම කියලා ගත්ත පලවෙනි වාහනෙ. :D
    හදලා ගත්තාට පස්සෙ කිසිම අවුලක් නෑ. ඔරිජිනල් එන්නෙ 6v electrical system. ඒක තියන එකක් ගත්තොත් නං ලෙඩේ. ගන්නවා නං 12v කරපු එකක් හරි, 1300 එකක් හරි ගන්න.

    මමත් ආසම වන්ඩියක් මචන්.. කොච්චර තෙල් කරනවද?
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    බොරලුගොඩ මහතා;13379165 said:
    ලෝකයමැව්වාද? ඉබේඇතිවූවාද? (කොටස 1)
    අස්සලාමු අලෛකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. ඉහත මාතෘකාව සම්බන්ධයෙන් කරුණු සාකච්චා කිරීමට මත්තෙන් “අල්ලාහ්” සම්බන්ධයෙන් කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීම යොග්‍යය යැයි සිතමි. සමහර බෞද්ධයන් අල්ලාහ් දෙවිඳුද ඹවුන් ගේ දේවාලවල ඇති දේවරූපමෙන් යැයි සිතාගෙනසිටි. දෙවියන්දුබලබවත්, ඹවුන්ට මිනිසුන් පින් දිය යුතු බවත්, මිනිසුන් ගේ පින්වලින් තොරව ඹවුන්ට කිසිවක් කළ නොහැකි බවත් බෞ
    ද්ධ සහෝදරයන් සමග ඇතිවූවිවාද වලදී ඹවුන් අනන්තවත් පවසා ඇත. අල්ලාහ් මෙම මතයන්ට සම්පූර්ණයෙන්ම වෙනස්ය. ඹහුට රූපයක් නොමැත, අවශ්‍යතාවයන්ගේන්තොරය, ඹහුට සම කිසිවක් විශ්වයේ නැත, ඹහුට ආරම්භයක් හෝ අවසානයක් නැත. මෙම කරුණු මතකයේ තබාගෙන මාතෘකාව දෙසට හැරෙමු.

    [FONT=&quot]
    [/FONT]


    කුරානේ කියවන්නෙත් මේ thread එකේ title එක කියෙව්වා වගේ නම් , ඔබතුමාට දෙවියන්ගේම පිහිටයි .
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mulinma thibbe meka thamai.

    මම ගාවත් දැන් තියෙන්නේ NZE240යක්.. හයිජෙට් එකකුත් තිබ්බා..දොරේ කප් හෝල්ඩර් එන මොඩල් එක තිබ්බේ. full option.. කොහොමද හයිජෙට් එකේ තෙල් කෙරුවාව.. ඇඩෙනවා බන්,තමන් එලවනවානම් 20 කරනවා (මැනුවල්)