Volkswagen Beetle 1200
ඔයින් දෙකක් පාවිච්චි කලා. මගෙම කියලා ගත්ත පලවෙනි වාහනෙ.

හදලා ගත්තාට පස්සෙ කිසිම අවුලක් නෑ. ඔරිජිනල් එන්නෙ 6v electrical system. ඒක තියන එකක් ගත්තොත් නං ලෙඩේ. ගන්නවා නං 12v කරපු එකක් හරි, 1300 එකක් හරි ගන්න.
Mitsubishi Lancer A142A
toin බාන්ඩෙ. orion engine, tube light model එකක් පාවිච්චි කලේ. මේකෙත් කියන්න ලෙඩක් නෑ. මම පාවිච්චි කරපු එක 12 sri.
saturn engine එකෙන් එන මේකෙම පරන මොඩල් එක තියනවා flat light, L light කියලා, ඒක නං ලෙඩ දෙන එන්ජිමක්.
Mitsubishi Lancer C11
මෙකත් කියන්න ලෙඩක් නැති වාහනෙ. බොඩිය තුනී නිසා ඉක්මනට දිරන්න බලනවා. 13 sri එකක් පැද්දෙ..
දැං පදින්නෙ:
Ford Cortina Mark V
Diesel වලට මාරු කරපු එකක්. අම්මටසිරි! මෙන්න නියම බාන්ඩෙ!! 2000cc toyota එන්ජිමක් තියෙන්නෙ. ලීටරේට 10ට වඩා කරනවා A/C නැතුව. A/C එකක් නං 8ක් වගෙ තමයි. ඔරිජිනල් කෑලි හොයන්න ටිකක් අමාරුයි හැබැයි හරියන ජපන් කෑලි තියනවා.