අනේ උඹ වගේ අපේ ලොක්කොත් හිතනවා නං...
මේ පාර පර්මනට් අයට දෙනවා කියපු බෝනස් එකත් තාම නැත..![]()
ehema thamai inna ona ...![]()
පුද්ගලික අංශයේ කාලකන්නි ඕවා හිතන්නේ නෑනේ බන් !!

බලපන් 12000/- ක පඩියක් දුන්නොත් කොළඹ අවට එකෙක්ට දවසට කීයක් යනවද කියල අවමයෙන් !! බස් දෙකක ආවනම් බස් ගැමුණුට දීල නිකන් ඉන්න වෙන්නේ !!

එන්න බස් පෙරේතයන්ට 25/-
උදේ කෑමට 80/-
දවල් කෑමට 100/-
තේ එකක් බිව්වොත් 30/-
යන්න බස් පෙරේතයන්ට 25/-
ඌට ඉතින් කලිසමක් ෂර්ට් එකක් නැතුව තමා වැඩට යන්න වෙන්නේ මැරිලා මැරිලා වැඩ කරන ඉතුරු වෙන සොච්චමෙන්







