ඔය අක්ක විතරක් නෙවෙයි ලන්කාවෙ ඉන්න කොයි නිත්යනුකුල බැදපු අක්කත් ඔහොම තමයිපව් uncleකොච්චර නම් pls කරනවද කියලා බලන්න අක්කට
:'(
![]()

නෑ මචන් මගේ ළඟ ඉන්න එකාට මම ඌ ඉල්ලුවටත් වැඩ පඩියක් දෙනවා .. මනුස්සයෙක් වැඩ කරන්න ඕන සන්තෝසෙන් වැඩ ගන්නන් වලේ උන්ගෙන් වැඩ අරන් බෑ !!
![]()

අඩෝ, මේක ඇත්තටම උනාද බන්.....![]()
![]()
උඹ හිතපන්..... දවස් ගානක් කට්ට කාලා, සෙට් කරවගත්ත පවර් ස්ටියරින් බොක්ස් එක, ස්ටියරින් එක වමට කපද්දි රෝද දකුණටයි, ස්ටියරින් එක දකුණට කපද්දි රෝද වමටයි කැපෙනවා දැක්කහම මට හිතිච්ච ආතල් එක.....
අරූගේ අම්මා මුත්තා නත්තා පනත්තා කිරිකිත්තා සියල්ලෝම මතක් උනා මට.......
එච්චර වෙලත්, මූ කියාපි කියහන්කෝ, ජැක් එකෙන් බෑවහම ඕක හරි කියලා.......
උගේ @!^@##*&@.......!!
![]()


ඔය අක්ක විතරක් නෙවෙයි ලන්කාවෙ ඉන්න කොයි නිත්යනුකුල බැදපු අක්කත් ඔහොම තමයි![]()



අඩෝ, මේක ඇත්තටම උනාද බන්.....
පට්ට ආතල් වැඩේ .....
උඹට එපා වෙන්න ඇති නේද...
හිනාවෙලා බඩත් රිදෙනවා......


ආව් ආව් වරකා ගෙඩියක් ඉදිලාඇයි ගමෙ වරකා පිට එවුන් කාලද![]()

යුරාට තිබුනේ අමාරුවෙන් හරි ඕක එලවන්න.....epa wenawa oiiiiiii![]()


යුරාට තිබුනේ අමාරුවෙන් හරි ඕක එලවන්න.....
වමට කපනකොට දකුණට යනකොට කොහොමද......![]()

යුරාට තිබුනේ අමාරුවෙන් හරි ඕක එලවන්න.....
වමට කපනකොට දකුණට යනකොට කොහොමද......![]()
සිරාවට ... මාත් හිතන්නෙ ඕකට ගැලපෙන විදියට තමයි බාස හදල ඇත්තෙ![]()
කොහොමද එකෙක්ගෙ ටර්න් එක කපං ඕටේක් කරලා එක පාර හෝල්ට් එකට ගන්න වමට කැපුවම.. 
මචන් උබ අද දැත් සවිමත් කලාදයුරාට තිබුනේ අමාරුවෙන් හරි ඕක එලවන්න.....
වමට කපනකොට දකුණට යනකොට කොහොමද......![]()

call එකක් දෙන්න එපැයි! ඔය කියන වෙලාවෙ මමත් හිටියේ ඔය හරියෙම තමයි..හික්ස් .. දැන් ටිකකට කලින් මේකේ ඉරක් ඇවටර් එකකට දාගෙන ඉන්න එකෙක් ලිබර්ටි එක ළඟ කහ ඉරෙන් පැනල කෙල්ලෙක් එක්ක ෆිල්ම් හෝල් එකකට රිංගුවා ඇස් පනාපිටම දැක්ක !!![]()
නෑ මචන් මගේ ළඟ ඉන්න එකාට මම ඌ ඉල්ලුවටත් වැඩ පඩියක් දෙනවා .. මනුස්සයෙක් වැඩ කරන්න ඕන සන්තෝසෙන් වැඩ ගන්නන් වලේ උන්ගෙන් වැඩ අරන් බෑ !!
![]()
ඇte කහකහ කඩේ යනකොට ඇටේ වැටුනලු කාණුවේදෙමාපියන් පිට ගමකින් මට බහ දේවී...![]()
![]()
![]()

![]()
යකෝ කෑමත් හිර උනා!![]()

උඹලට නම් හිනා.... මට ඒ වෙලාවේ බාසව මරන් කන්න මල මට.....
අම්මප ඇත්ත බන් !!මාත් ඕක කිව්වා වෙලාවේ බඩ අල්ලන් හිනා උනා බන් !! බොරු නම් අහපන් !! මූ වගේම ඇතිනේ මුගේ ගොන් බාසත් !!
මොකද්ද කෑල්ලක වරදක් ලු !! පස්සේ මකබාස්ගේ බස් එකේ එකලු දාල දීලා තියෙන්නේ !!
![]()
ඌ ගෙනත් තියෙන්න මෙන්න මේ වගේ එකක, ඉස්සරහා රෝද වලට පස්සෙන් තියෙන රෝද වලට එන පවර් ස්ටියරින් බොක්ස් එකක්...... ඒවායේ පිටිපස්සේ බොක්ස් එක සෙට් වෙන්නේ අනිත් පැත්තටනේ.......!!
කෑලි වල වැරදි නෙමෙයි බං වැරදි rack එකක් දාලා වෙන්න ඕන power steering unit එකත් එක්ක!!
යකෝ මූත් මාර බාස්ලනෙ හොයාගෙන ඉන්නෙ!![]()
![]()
මොනවා කරන්නද බං.... අපේ Registered බාසා, මෙහෙම ජිල්මාට් වැඩ දාලා හදන්න පස්ස ගැහුවනේ....... ඌ අන්න හෝ ගාලා බනිනවලු මට....... 

සිරාවට මටත් ඕක හිතුන ඌ බස් එක පුරාම ෆින්ගර් ප්‍රින්ට් තියලලු !!
![]()
කියලා වැඩක් නෑ බං...... මුලු මූණ පුරාම මජං ගෑවා හාල් පාරුවා..... 
මොකද්ද ලබ්බක් කිව්වා බන් !! ඔව් ඔව් මූ දෙක පහේ එකෙක්ව හොයා ගන්න ඇති ලාබෙට වැඩේ කරෝ ගන්න !!
![]()
ලක්ෂ එකහමාරක් බං..... අපරාදේ තව විසි දාහක් වියදම් කරලා, කඩන තැනකින්, බඩු ටික අරන්, අපේ බාසාට කියලා අටෝගන්න තිබ්බේ.....!! 
