EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ උඹ වගේ අපේ ලොක්කොත් හිතනවා නං... :dull:
    මේ පාර පර්මනට් අයට දෙනවා කියපු බෝනස් එකත් තාම නැත.. :baffled:

    :rofl::rofl:

    ehema thamai inna ona ...
    11.gif

    පුද්ගලික අංශයේ කාලකන්නි ඕවා හිතන්නේ නෑනේ බන් !! :frown:

    බලපන් 12000/- ක පඩියක් දුන්නොත් කොළඹ අවට එකෙක්ට දවසට කීයක් යනවද කියල අවමයෙන් !! බස් දෙකක ආවනම් බස් ගැමුණුට දීල නිකන් ඉන්න වෙන්නේ !! :angry:

    එන්න බස් පෙරේතයන්ට 25/-
    උදේ කෑමට 80/-
    දවල් කෑමට 100/-
    තේ එකක් බිව්වොත් 30/-
    යන්න බස් පෙරේතයන්ට 25/-

    ඌට ඉතින් කලිසමක් ෂර්ට් එකක් නැතුව තමා වැඩට යන්න වෙන්නේ මැරිලා මැරිලා වැඩ කරන ඉතුරු වෙන සොච්චමෙන් :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ, මේක ඇත්තටම උනාද බන්.....:baffled:
    පට්ට ආතල් වැඩේ .....:P
    උඹට එපා වෙන්න ඇති නේද...
    හිනාවෙලා බඩත් රිදෙනවා......

    උඹ හිතුවද මම හැමතිස්සෙම ලණු දෙනවා කියල !! ඇත්ත කිව්වේ !! මූ අල්ලලා තියෙන්නේ මූ වගේම මක බාස් කෙනෙක් බන් !! මාත් හිනා උනා ඇති තරම් මූ ඕක කිව්වම !! :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පුද්ගලික අංශයේ කාලකන්නි ඕවා හිතන්නේ නෑනේ බන් !! :frown:

    බලපන් 12000/- ක පඩියක් දුන්නොත් කොළඹ අවට එකෙක්ට දවසට කීයක් යනවද කියල අවමයෙන් !! බස් දෙකක ආවනම් බස් ගැමුණුට දීල නිකන් ඉන්න වෙන්නේ !! :angry:

    එන්න බස් පෙරේතයන්ට 25/-
    උදේ කෑමට 80/-
    දවල් කෑමට 100/-
    තේ එකක් බිව්වොත් 30/-
    යන්න බස් පෙරේතයන්ට 25/-

    ඌට ඉතින් කලිසමක් ෂර්ට් එකක් නැතුව තමා වැඩට යන්න වෙන්නේ මැරිලා මැරිලා වැඩ කරන ඉතුරු වෙන සොච්චමෙන් :dull:
    එක හින්ද ජම්පර්යක් ගහගෙන සෙට් එකම වැලිකඩ යන බන් :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    call එකක් දෙන්න එපැයි! ඔය කියන වෙලාවෙ මමත් හිටියේ ඔය හරියෙම තමයි..

    බැට් මෑන්ගේ වාහනේනම් දැක්කේ නෑ එවෙලේ !! :P උඹ හිතුවද මම අංජනම් බලනවා කියල උඹ ඉන්න තැන දැනගන්න හරියටම ? :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක හින්ද ජම්පර්යක් ගහගෙන සෙට් එකම වැලිකඩ යන බන් :frown:

    මුන්ගේ ආච්චිලාට බන් ... !! තව 2500/- න් ඉන්න පුළුවන් කියනවනේ !! මුන්ගේ සරම් ගලවන්න ඕන !! :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කව්ද බොල අපතයා..ගල් ඔටුවා...:angry::angry:

    ලොල් තොප්පිය දාගෙන !! :lol: පව් බන් අර කෙල්ල බොට යට උනොත් මදුසමය මලගමක් වෙනවා ෂුවර් !! :oo::baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මුන්ගේ ආච්චිලාට බන් ... !! තව 2500/- න් ඉන්න පුළුවන් කියනවනේ !! මුන්ගේ සරම් ගලවන්න ඕන !! :angry:
    වැඩක් නෑ බන් කතාකරල.....
    චන්දෙ දන්නා ගියහම එතන වේලිලා, මිනිස්සු චන්දෙ දැම්මේම නෑ....:yes:
    ගොඩක් උන් වැඩක් නෑ කියල ගියේ නෑ,:dull:
    එඅත් අන්තිමට බලනකොට සීයට හැට ගානක් චන්දෙ දීල.... :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එක හින්ද ජම්පර්යක් ගහගෙන සෙට් එකම වැලිකඩ යන බන් :frown:
    අන්තිමට ඕක තමා වෙන්නේ....
    මිනිස්සු සේරම හිරේ යන්න බලෛ :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩක් නෑ බන් කතාකරල.....
    චන්දෙ දන්නා ගියහම එතන වේලිලා, මිනිස්සු චන්දෙ දැම්මේම නෑ....:yes:
    ගොඩක් උන් වැඩක් නෑ කියල ගියේ නෑ,:dull:
    එඅත් අන්තිමට බලනකොට සීයට හැට ගානක් චන්දෙ දීල.... :baffled:

    :rofl::yes:

    ඔය පැත්තේ චන්දෙ මොකෝ ? උඩින්ම දිනයි මේ පාරත් මහින්ද මාමා !!
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    uraj දෙදරු පියෙක්
    කවුද බන් මේ‌ පොලොව උහුලන්නෙ නැති බොරු දාන්නෙ‌ ??
    ශුවර් එකටම ඒ බබල දෙන්නගේ අම්මගේ නීතිමය පුරුෂය තමා ඕක දාන්න ඇත්තේ.....
    උ සිද්දිය දන්නවා ඇති.....:baffled:;)
     
    Status
    Not open for further replies.