Mozillage WEEDING PHOTO.........-)

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලොල් !! වැලිමඩ අනාතස් !! :lol:

    :no:එහෙම කියන්න එපා සහො උට පුලුවන් විදියට ගල් වලක් හරි සෙට් කොර ගෙන උත් මගුලක් කැවා නෙ:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලගම හිතවතුන්ට විතරයි කියලා තියෙන්නෙ ඔයා හිතවතෙක් නෙ ද එයා ගෙ ගල් වලක වෙඩින් එක ගත්ත නිසා ඔයාට කියන්නෙ නැතිව ඇති
    2.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම මාගෙ ගානෙ උනවටුනෙ පැත්තෙ හොටලයක හනිමුන් එකට කාමරයක් අරන් දෙන්න හිතන් ඉන්නෙ :rofl:උබලා එහෙම ගිහින් කරදර කරනවා නෙමෙ :no:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලගම හිතවතුන්ට විතරයි කියලා තියෙන්නෙ ඔයා හිතවතෙක් නෙ ද එයා ගෙ ගල් වලක වෙඩින් එක ගත්ත නිසා ඔයාට කියන්නෙ නැතිව ඇති
    2.gif
    gal wala :rofl: ..
    mata kiyapu nathi ekath eka athakin hodai kiyala hithenawa :dull:
    oya gal wala wal wala bahinne komada :baffled::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    gal wala :rofl: ..
    mata kiyapu nathi ekath eka athakin hodai kiyala hithenawa :dull:
    oya gal wala wal wala bahinne komada :baffled::rofl::rofl:

    ගල කඩලා වියර වෙනකම් ම මුට මතක් වෙයි මුගෙ වෙඩින් එක :rofl:වෙනසකටත් එක්ක එතන මරු
    අනික බලන්නකො මුගෙ දිය කෙලිය හරිම ලස්සනයි දිය කෙලිය:rofl::rofl::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ෆට්ට ඔව් බන් ඔක ඇත්තක් උගෙ වෙඩින් එකට අපෙ අයියත් ගියා මං වෙනුවට

    ආහ් සහො සහො ගියෙ නැතෙයි:P
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගල කඩලා වියර වෙනකම් ම මුට මතක් වෙයි මුගෙ වෙඩින් එක :rofl:වෙනසකටත් එක්ක එතන මරු
    අනික බලන්නකො මුගෙ දිය කෙලිය හරිම ලස්සනයි දිය කෙලිය:rofl::rofl::rofl::rofl:
    2vgZ9.jpg

    :love::lol::rofl: