EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බැට් මෑන්ගේ වාහනේනම් දැක්කේ නෑ එවෙලේ !! :P උඹ හිතුවද මම අංජනම් බලනවා කියල උඹ ඉන්න තැන දැනගන්න හරියටම ? :rofl:

    :oo::oo: මම දැක්කෙත් නෑ...... :no:

    මුන්ගේ ආච්චිලාට බන් ... !! තව 2500/- න් ඉන්න පුළුවන් කියනවනේ !! මුන්ගේ සරම් ගලවන්න ඕන !! :angry:

    :oo: ආස්චර්ය බං ආස්චර්ය....... :angry:


    :frown::frown:

    ලොල් තොප්පිය දාගෙන !! :lol: පව් බන් අර කෙල්ල බොට යට උනොත් මදුසමය මලගමක් වෙනවා ෂුවර් !! :oo::baffled:

    :rofl::P:lol: ළිද........!! :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kosa meka baluwada ? :lol:

    the-dictator-review_320.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ශි නංගි අක්කලට එහෙම ගහන්න කියනවද ඔයා
    ඔයත් කාන්තවක්නේ
    අපි කාන්තා හින්ෂණය පිටු දකින්න ඕන
    ඕය ගහන එකකක් නරක තැනකට වැදුනොත් :no:
    නරක තැනකට වැදුනොත් බඩුම තමා....:baffled:
    අනිවා හිටිනවා....;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටූ ලිට්ල් ශෝ එක පටං ගන්නයි යන්නේ.. හැමෝම එන්න එළකිරි රේඩියෝ අහන්න... :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes: මට බාසා මරන් කන්න කේන්තියි බං.... හිතපන්කෝ දවස් දෙකෙන් ඉවර කරලා දෙනවා කිව්ව වැඩේ දවස් තුනක් ඈදලා, අන්තිම මොහොතේ වැඩේ අප්සෙට් උනහම...... :angry:
    මචන් ඕක අටපට්ටම වගේ එකකට දාන්න තිබුනේ....
    වමට කපනකොට දකුණට යන හැටි, හරියට අපේ දේශ පාලුවෝ වගේ....:P
     
    Status
    Not open for further replies.