උඹේ සුකොමොල හඬට බාසා බය වුනාද...![]()
![]()
ඌ පවර් ස්ටියරින් බොක්ස් එකක් එච්චර ඉක්මනට ගලවලා නැතුව ඈති ජීවිතේට....... 

උඹේ සුකොමොල හඬට බාසා බය වුනාද...![]()
![]()
ඌ පවර් ස්ටියරින් බොක්ස් එකක් එච්චර ඉක්මනට ගලවලා නැතුව ඈති ජීවිතේට....... 

අපෝ *ඩු පාවිචියක් නෑ නේ අපි......!!
![]()
හැම වෙලේම Legally.......
![]()


ඔබ පරස්පර විරෝධී ප්රකාශ නිකුත්කරන බවට ගරු අධිකරණය තීරණය කරනවා!![]()
මා පරස්පර විරෝධී කිසිවක් ප්රකාශ කර නැත........ 
මා පරස්පර විරෝධී කිසිවක් ප්රකාශ කර නැත........
![]()

උඹ කොහොමද දන්නෙ උ වෙහෙරක් ගිල්ලා කියලා ?![]()

තාම පලදාව නැද්ද බන්
Dagalana wayasa ban.... January weddi 



එසේ නම් ඔබගේ ප්රකාශය ඔබගේ නිවෙස් අධිකරණයට හෙවත් බිරින්දෑ වෙත ඉදිරිපත් කොට ප්රකාශයක් ලබා ගැණීම වටී. එසේ නමුත් මෙහිදී ලැබෙන කොසු පහරවල් සම්බන්ධව අධිකරණයේ වගකීමක් නොමැති බවද සදහන් කරමි.![]()

වගකීමක් නැති අධිකරණයක්....... 
වෙහෙරක් කියන්නේ මොනාද?![]()

වෙහෙරක් කියන්නේ මොකක්ද දන්නේ නෑති බබා......?? 
හිරේ ගියත් කමක් නැහැ විචි පරම පිවිතුරු ආදරය හින්දනේඑහෙනම් මේක ඔයාගේ හිතේ කාලයක් තිබ්බ දෙයක් නේද ?
පනී, හිර ගෙදරටම![]()

na mata tag epaඒවා ගන්න නම් පැය 24න් පැය 18ක් වත් ඔන්ලයින් ඉන්න වෙනවා......
![]()



කොයි වෙලාවේ ඈහුවත්, උඹ අර නංගිව ක්ලාස් දාන්න ගියා.... මේ නංගිව exam එකකට එක්කන් ගියා..... අනිත් නංගිව ක්ලිනික් එක්කන් ගියා කියන්නේ ඈයි බං.....??
![]()





ayiyoooo deyiyaneee mewa balanna mokatada man jeewath wenneeeeeeeඇය් uncleඅක්කත් එක්ක ගහල ගත්තු results මදිද?
![]()