EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ සුකොමොල හඬට බාසා බය වුනාද...
    8.gif
    :rofl::P

    :frown: ඌ පවර් ස්ටියරින් බොක්ස් එකක් එච්චර ඉක්මනට ගලවලා නැතුව ඈති ජීවිතේට....... :rofl::P
     

    kingdewi

    Well-known member
  • :oo: මා පරස්පර විරෝධී කිසිවක් ප්‍රකාශ කර නැත........ :no:

    එසේ නම් ඔබගේ ප්‍රකාශය ඔබගේ නිවෙස් අධිකරණයට හෙවත් බිරින්දෑ වෙත ඉදිරිපත් කොට ප්‍රකාශයක් ලබා ගැණීම වටී. එසේ නමුත් මෙහිදී ලැබෙන කොසු පහරවල් සම්බන්ධව අධිකරණයේ වගකීමක් නොමැති බවද සදහන් කරමි.:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එසේ නම් ඔබගේ ප්‍රකාශය ඔබගේ නිවෙස් අධිකරණයට හෙවත් බිරින්දෑ වෙත ඉදිරිපත් කොට ප්‍රකාශයක් ලබා ගැණීම වටී. එසේ නමුත් මෙහිදී ලැබෙන කොසු පහරවල් සම්බන්ධව අධිකරණයේ වගකීමක් නොමැති බවද සදහන් කරමි.:P

    :frown::frown: වගකීමක් නැති අධිකරණයක්....... :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    DTheory, මේක බලපං :

    Mitsubishi Lancer C-12 for Sale

    25025_web_0.jpg
    25025_web_1.jpg
    25025_web_2.jpg
    25025_web_3.jpg
    25025_web_4.jpg
    25025_web_5.jpg
    25025_web_6.jpg
    25025_web_7.jpg

    [Date Added: 2012/09/03] Make : Registered Brand : Mitsubishi Model : Lancer C-12 Year : None Details : Mitsubishi C-12, Full option, 4/75, for inspection please contact – 0718013424, Prices are negotiable.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :oo::oo: කොයි වෙලාවේ ඈහුවත්, උඹ අර නංගිව ක්ලාස් දාන්න ගියා.... මේ නංගිව exam එකකට එක්කන් ගියා..... අනිත් නංගිව ක්ලිනික් එක්කන් ගියා කියන්නේ ඈයි බං.....?? :rofl::P:rolleyes:
    ;););););)
     
    Status
    Not open for further replies.