EK Married Club-3

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
:frown::angry: වෙහෙරක් කියන්නේ මොකක්ද දන්නේ නෑති බබා......?? :angry:

තේරුන්නැති නිසා තමය් ඇහුවේ :frown::angry:

හිරේ ගියත් කමක් නැහැ විචි පරම පිවිතුරු ආදරය හින්දනේ :P

පරම පිවිතුරු කෑදරය :P:rofl::rofl:
 
vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
:frown::frown: ඕනා නැති ලබ්බක් නෑ.... එක පාරක් කොස් පොල් මාමිගෙන් හොදවයින් අහගත්තා නේද.....?? එහෙම වෙලත් තවත් එනවා මෙතන....... :angry: දුප් කිව්වේ......!! :frown::angry::angry:

මේ ඔයා නිකන් බොරුවට උඩ පනින්නේ නැතුව ඉන්නවද?:frown: මන් ඇහුවේ ඔයාගෙන් නෙවෙය්නේ, බොරුවට මුත්තා වගේ කට දාගෙන හැම එකටම :angry::frown:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම ගහල වැඩක් නෑ මම දන්න තරමින්..:no::no: එන්ජින් එක ලෙඩ අඩුව තියාගන්න නම් දිගටම 95 ගහන්න ඕනේ..:yes::yes:

    :oo: මම 95 පෙට්‍රල් ගහන්නේ හොදට පාගන්න තියෙන පාරක යන්න තියෙනවා නම් දුර ගමනක් නම් විතරයි...... හැමදාම 95 ගැහුවොත් හාන්සි........ :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ ඔයා නිකන් බොරුවට උඩ පනින්නේ නැතුව ඉන්නවද?:frown: මන් ඇහුවේ ඔයාගෙන් නෙවෙය්නේ, බොරුවට මුත්තා වගේ කට දාගෙන හැම එකටම :angry::frown:
    ratne jump well :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ කියන්නේ මොනාද? :confused:

    :oo: කොස් පොල් සීයාගෙන් අහගන්නෝ...... :yes:

    තව ටිකකින් කියල දෙයි...:rofl::rofl::P:P

    :rofl::P

    තේරුන්නැති නිසා තමය් ඇහුවේ :frown::angry:

    පරම පිවිතුරු කෑදරය :P:rofl::rofl:

    :oo: හාල් කෑල්ලකට..... වෙන නැත්නම්........ :lol: :lol:

    මේ ඔයා නිකන් බොරුවට උඩ පනින්නේ නැතුව ඉන්නවද?:frown: මන් ඇහුවේ ඔයාගෙන් නෙවෙය්නේ, බොරුවට මුත්තා වගේ කට දාගෙන හැම එකටම :angry::frown:

    :frown: ඔන්න ඉතින් *කා ගන්න තමා හදන්නේ....... :angry:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :oo: කොස් පොල් සීයාගෙන් අහගන්නෝ...... :yes:

    :rofl::P

    :oo: හාල් කෑල්ලකට..... වෙන නැත්නම්........ :lol: :lol:

    :frown: ඔන්න ඉතින් *කා ගන්න තමා හදන්නේ....... :angry:

    නිකන් ඉන්නකෝ uraj..... කුණුහරුප කතා කරන්නැතුව :yes:;):love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown::frown: ඔව් කෙල්ලෙක්....... :angry:

    :frown::frown: කැත කතා හිතන්න එපා සහෝ...... ඔයාටත් අක්කලා නංගිලා ඉන්නවා නේද.......?? :angry:

    ratne jump well :D

    :oo: ඔය මම උඩින් දාපු කමෙන්ට් එක ඉල්ලා අස් කර ගන්නවා මම........ :yes::angry:

    සෝමේ.... උඹ ඕනා #ත්%ක් කියපන් බං ඕකිට........!! :yes::D එලදෙනගේ කට වැඩි....... :angry:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :oo: ඔය මම උඩින් දාපු කමෙන්ට් එක ඉල්ලා අස් කර ගන්නවා මම........ :yes::angry:

    සෝමේ.... උඹ ඕනා #ත්%ක් කියපන් බං ඕකිට........!! :yes::D එලදෙනගේ කට වැඩි....... :angry:

    :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.