EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒත් උන් ඒවාට වොරන්ටි දෙනවා නෙ‌ ? :confused:

    :oo: ඔව් ඉතින් උන්ට කොහෙන් හරි බඩු දාලා හදලා දෙන්න පුලුවන්කම තියෙන නිසා දෙනවා තමා වොරන්ටි....... ඒත් උන් හරියට ඩෙල් එකත් එක්ක සම්බන්ධයක් නෑ මම දන්න තරමින්...... :yes: ලංකාවට ඉන්නේ ඩෙල් වලට සොෆ්ට්ලොජික් සහ DSI :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ඔව් ඉතින් උන්ට කොහෙන් හරි බඩු දාලා හදලා දෙන්න පුලුවන්කම තියෙන නිසා දෙනවා තමා වොරන්ටි....... ඒත් උන් හරියට ඩෙල් එකත් එක්ක සම්බන්ධයක් නෑ මම දන්න තරමින්...... :yes: ලංකාවට ඉන්නේ ඩෙල් වලට සොෆ්ට්ලොජික් සහ DSI :yes:
    dsi බැරිනං bata එකෙන් හරි අරූට එකක් දීපන්. ඌ තාමත් හොයනවා අන්න..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    dsi බැරිනං bata එකෙන් හරි අරූට එකක් දීපන්. ඌ තාමත් හොයනවා අන්න..

    :oo::oo: ඌ සොෆ්ට්ලොජික් එකෙන් i5 එක ගන්න ගානට ටිකක් වැඩියෙන් මම i7 එකක් දෙන්නම් කිව්වා...... කෝ පොර තවම වචනයක් දුන්නේ නෑ නේ......!! :yes::D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොස් පොල් මාමේ........

    Kawruth dannawada me lap eka ganna tiyana plaz ekak!! Uraj tath stock na kuwwa :(

    :oo: ඩෙල් වලටම යනවා නම්, මෙන්න දෙන්න පුලුවන් මොඩල්...... :yes::yes:

    Dell Inspiron N5520 / i3 (2370) / 4GB / 500GB / 15.6 WLED

    Dell Inspiron N5520 / i5 (3210) / 4GB / 500GB / 15.6 WLED

    Dell Inspiron N4050 / i3 (2370) / 2GB / 500GB / 14.0 WLED

    Dell Inspiron N4050 / i5 (2450) / 4GB / 500GB / 14.0 WLED / 1GB VGA

    Dell Inspiron N3520 / i3 (2370) / 4GB / 500GB / 15.6 WLED

    Dell Inspiron N3520 / i5 (3210) / 2GB / 500GB / 14.0 WLED

    Dell Inspiron N3520 / i5 (3210) / 2GB / 500GB / 14.0 WLED / 1GB VGA

    තව තියෙනවා Dell Inspiron 5050 i5 / Dell Inspiron 5110 i7 / Vostro 3450 / Vostro 1450 / Latitude 6520 / XPS L412Z BTX

    :oo::oo: අර 5110 i7 එක ගනින්...... DSI / Softlogic උන් අඩු කරොත් මම ඒ ගාන අඩු කරලා දෙන්නම්.......!! :yes: Metropolitan සම්බන්ධව පහල quote ටික බලන්න...... :yes::D

    :oo: තවම ගොඩ නෑ...... :no: කොහෙද ඉල්ලන බඩු දෙන්න සොෆ්ට්ලොජික් එකෙත් නෑ..... හම්බයා ගාව තියෙන ඒවා අරන් දෙන්න බෑ නේ......!! :angry:

    metropolitan ලත් dell කරනවා නේ‌?

    :oo::frown: උන් කරන්නෙත් හම්බයා කරනවා වගේ....... :angry: Hand Carry කරපුවත් උන් ලග තියෙනවා අඩුවට....... ඕවා දෙතහැකිද බං අපිට........ :angry:

    ඒත් උන් ඒවාට වොරන්ටි දෙනවා නෙ‌ ? :confused:

    :oo: ඔව් ඉතින් උන්ට කොහෙන් හරි බඩු දාලා හදලා දෙන්න පුලුවන්කම තියෙන නිසා දෙනවා තමා වොරන්ටි....... ඒත් උන් හරියට ඩෙල් එකත් එක්ක සම්බන්ධයක් නෑ මම දන්න තරමින්...... :yes: ලංකාවට ඉන්නේ ඩෙල් වලට සොෆ්ට්ලොජික් සහ DSI :yes:

    dsi බැරිනං bata එකෙන් හරි අරූට එකක් දීපන්. ඌ තාමත් හොයනවා අන්න..

    :oo::oo: ඌ සොෆ්ට්ලොජික් එකෙන් i5 එක ගන්න ගානට ටිකක් වැඩියෙන් මම i7 එකක් දෙන්නම් කිව්වා...... කෝ පොර තවම වචනයක් දුන්නේ නෑ නේ......!! :yes::D

    :oo::oo:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එකට හිටියට බොක්ක වෙනස් කියන්නෙ ඕකට තමයි..

    :dull: රත්නෙට ආතල් එකක් දෙන එක අපේ යුතුකමනෙ :P

    අකමැති උං සද්ද වහං හි‍ටු... කොනක ඉදං රිප්ලයි දාන්නයි යන්නෙ..:rofl:

    :growl::growl::baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :dull: රත්නෙට ආතල් එකක් දෙන එක අපේ යුතුකමනෙ :P
    ඌට බිස්නස් සෙට් වෙන ත්රෙඩ් වල ආතල් දෙන්න යන්න එපා යකො. හම්බෙන්න තියන බිස්නස් එකත් කෙල වෙලා යයි.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::P



    :oo: ගෑණියෙක්.......!! :rolleyes:



    :oo: සංකපාලයා එන පොට හොද නෑ...... :P



    :rofl::P



    :oo: බබෙක් බඩේද.....?? :rolleyes:



    :frown: මම 1982..... තරි මාමි 1967 ..... උඹට ගණන් බැරිද.....?? :rolleyes:

    8.gif
    ගෑනියෙක් නෙවෙයි යකෝ.. ගර්ල් කෙනෙක්.. :love::rolleyes::yes:

    :frown::angry:

    :oo: මගුල තමා........!! :angry:
    මගුලක් උනත් කරගන්න පුලුවන් තරම් ලෙවල් එකක් තියෙනවා තමයි එයාට.. :yes::P

    :rofl::P:lol: මට එපා වෙනවා ඕයි....... :P
    මට උඹේ වැදි බන එපා වෙලා ගොඩක් කල්..

    :oo::oo: Control Chichi ..... :rofl::P
    යූ කන්‍ට්‍රොල් යෝ සෙල්ෆ් අංකල්.. අපි තාම මේ හිරිමල් යෞවන වියේ පසුවන අය.. :yes::rofl:
    ඒකට උඹ.. :oo: උඹ දැං හැට පැන්න නාකියා වෙන්න ලගයි නෙහ්.. :rofl:
    වයසට යද්දි වත් ටිකක් ඉවසීම,හික්මීම ආදී ගුණයන් දරාගන්න පුරුදු වෙන්න එපැයි.. මේ ලෞකික සැප සම්පත් අත්හැරලා යන්න වෙන දවසට අරං යන්න දෙයක් රැස් කරනවට වඩා... මනසින් දියුණු වෙන්න බලපං.. දුවෙක් වගේ කෙනෙක්ට නේද අර පරුශ වචනයෙන් බැන්නෙ කියලා උඹට හිතුනොත් මට ඒ ඇති.. :yes::yes: :oo:

    :frown::frown: ඕක කියාපිය උඹේ චිච්චියට.......!! :angry: පොඩ්ඩක් සාමෙන් හිටියහම එනවා මෙතන........ :frown::angry:

    එයත් සාමෙන් තමයි එන්නෙ.. උඹ තමයි හැම තිස්සෙම අවුලට එන්නෙ... එයා ඊයෙ ආවට පස්සෙ ආයෙ ඇවිල්ලත් නෑ..
    2.gif


    :frown: ඔය ගහන ඈහැ වෙනුවට ඈස් දෙකම පොට්ට වෙයි හොදේ...... ඔන්න මම කලින්ම කිව්වා....... :yes:
    උඹේ එහෙම වෙලා ඉවරද.. ? ඕකේ.. අත්දැකීම් තියෙන කෙනෙක් කියන නිසා මං පරිස්සම් වෙන්නංකො :yes::yes::rofl:


    :oo:

    :oo::oo: ලංකාවේ සුප්‍රසිද්ධ සිංහල පත්තර කන්තෝරුවක වැඩ කරන එකෙක්ගේ සිංහල ඔන්න ඔහොමයි කිව්වලු........!! :lol: :P

    අංකල්... පත්තරේක වැඩ කරනවා කියලා ආදරේ හිතෙන විදිහට කථා කරන්න අකැපද ? :oo:
    එතකොට උඹලට මල් වතු වල බෝක්කු අස්සෙ රිංගන්ඩ හොදයි.. :rofl: අපි පොඩ්ඩක් කථා කලාමයි ජෝක් එකට ගන්නෙ... :oo: අනේ යකෝ :angry::P:rofl:


    මේකෙ ඉන්න අනිත් අනාථ මයිනන්ට -

    උඹලා හිතුවෙ මට මල්ටි ක්වෝට් කරන්න බෑ කියලා නෙහ්...
    ඔන්න කලා..
    එක පාරිං එපා වෙන්නම.. :rofl:
     
    Status
    Not open for further replies.