ඒත් උන් ඒවාට වොරන්ටි දෙනවා නෙ ?![]()
ඔව් ඉතින් උන්ට කොහෙන් හරි බඩු දාලා හදලා දෙන්න පුලුවන්කම තියෙන නිසා දෙනවා තමා වොරන්ටි....... ඒත් උන් හරියට ඩෙල් එකත් එක්ක සම්බන්ධයක් නෑ මම දන්න තරමින්......
ලංකාවට ඉන්නේ ඩෙල් වලට සොෆ්ට්ලොජික් සහ DSI 
dsi බැරිනං bata එකෙන් හරි අරූට එකක් දීපන්. ඌ තාමත් හොයනවා අන්න..ඔව් ඉතින් උන්ට කොහෙන් හරි බඩු දාලා හදලා දෙන්න පුලුවන්කම තියෙන නිසා දෙනවා තමා වොරන්ටි....... ඒත් උන් හරියට ඩෙල් එකත් එක්ක සම්බන්ධයක් නෑ මම දන්න තරමින්......
ලංකාවට ඉන්නේ ඩෙල් වලට සොෆ්ට්ලොජික් සහ DSI
![]()
මේක හරියෛද ?



dsi බැරිනං bata එකෙන් හරි අරූට එකක් දීපන්. ඌ තාමත් හොයනවා අන්න..

ඌ සොෆ්ට්ලොජික් එකෙන් i5 එක ගන්න ගානට ටිකක් වැඩියෙන් මම i7 එකක් දෙන්නම් කිව්වා...... කෝ පොර තවම වචනයක් දුන්නේ නෑ නේ......!! 

Kawruth dannawada me lap eka ganna tiyana plaz ekak!! Uraj tath stock na kuwwa![]()
ඩෙල් වලටම යනවා නම්, මෙන්න දෙන්න පුලුවන් මොඩල්...... 

අර 5110 i7 එක ගනින්...... DSI / Softlogic උන් අඩු කරොත් මම ඒ ගාන අඩු කරලා දෙන්නම්.......!!
Metropolitan සම්බන්ධව පහල quote ටික බලන්න...... 
තවම ගොඩ නෑ......
කොහෙද ඉල්ලන බඩු දෙන්න සොෆ්ට්ලොජික් එකෙත් නෑ..... හම්බයා ගාව තියෙන ඒවා අරන් දෙන්න බෑ නේ......!!
![]()
metropolitan ලත් dell කරනවා නේ?
උන් කරන්නෙත් හම්බයා කරනවා වගේ.......
Hand Carry කරපුවත් උන් ලග තියෙනවා අඩුවට....... ඕවා දෙතහැකිද බං අපිට........
![]()
ඒත් උන් ඒවාට වොරන්ටි දෙනවා නෙ ?![]()
ඔව් ඉතින් උන්ට කොහෙන් හරි බඩු දාලා හදලා දෙන්න පුලුවන්කම තියෙන නිසා දෙනවා තමා වොරන්ටි....... ඒත් උන් හරියට ඩෙල් එකත් එක්ක සම්බන්ධයක් නෑ මම දන්න තරමින්......
ලංකාවට ඉන්නේ ඩෙල් වලට සොෆ්ට්ලොජික් සහ DSI
![]()
dsi බැරිනං bata එකෙන් හරි අරූට එකක් දීපන්. ඌ තාමත් හොයනවා අන්න..
ඌ සොෆ්ට්ලොජික් එකෙන් i5 එක ගන්න ගානට ටිකක් වැඩියෙන් මම i7 එකක් දෙන්නම් කිව්වා...... කෝ පොර තවම වචනයක් දුන්නේ නෑ නේ......!!
![]()


එකට හිටියට බොක්ක වෙනස් කියන්නෙ ඕකට තමයි..tech smart eken nathuwa ona thanakin ganin ...![]()
එකට හිටියට බොක්ක වෙනස් කියන්නෙ ඕකට තමයි..
රත්නෙට ආතල් එකක් දෙන එක අපේ යුතුකමනෙ 
අකමැති උං සද්ද වහං හිටු... කොනක ඉදං රිප්ලයි දාන්නයි යන්නෙ..![]()



ඌට බිස්නස් සෙට් වෙන ත්රෙඩ් වල ආතල් දෙන්න යන්න එපා යකො. හම්බෙන්න තියන බිස්නස් එකත් කෙල වෙලා යයි.රත්නෙට ආතල් එකක් දෙන එක අපේ යුතුකමනෙ
![]()
ගෑණියෙක්.......!!
සංකපාලයා එන පොට හොද නෑ......
බබෙක් බඩේද.....??
මම 1982..... තරි මාමි 1967 ..... උඹට ගණන් බැරිද.....??
![]()





මගුලක් උනත් කරගන්න පුලුවන් තරම් ලෙවල් එකක් තියෙනවා තමයි එයාට..මගුල තමා........!!
![]()


මට උඹේ වැදි බන එපා වෙලා ගොඩක් කල්..මට එපා වෙනවා ඕයි.......
![]()
යූ කන්ට්රොල් යෝ සෙල්ෆ් අංකල්.. අපි තාම මේ හිරිමල් යෞවන වියේ පසුවන අය..Control Chichi .....
![]()

උඹ දැං හැට පැන්න නාකියා වෙන්න ලගයි නෙහ්.. 


ඕක කියාපිය උඹේ චිච්චියට.......!!
පොඩ්ඩක් සාමෙන් හිටියහම එනවා මෙතන........
![]()
උඹේ එහෙම වෙලා ඉවරද.. ? ඕකේ.. අත්දැකීම් තියෙන කෙනෙක් කියන නිසා මං පරිස්සම් වෙන්නංකොඔය ගහන ඈහැ වෙනුවට ඈස් දෙකම පොට්ට වෙයි හොදේ...... ඔන්න මම කලින්ම කිව්වා.......
![]()




ලංකාවේ සුප්රසිද්ධ සිංහල පත්තර කන්තෝරුවක වැඩ කරන එකෙක්ගේ සිංහල ඔන්න ඔහොමයි කිව්වලු........!!
![]()
![]()

අපි පොඩ්ඩක් කථා කලාමයි ජෝක් එකට ගන්නෙ...
අනේ යකෝ 



නගින්න නගින්න ෂිට් තියෙනවා ෂිට් තියෙනවා (අල්ලන් යන්න )Tata නෙමෙයි, 62 සිවිලියන්![]()
