ඉක්මන් වෙන්න එපා.....අර මං එදා කිව්ව කෙල්ල බං.. ඒකිත් මොසිල්ලා වගේ.. අද ඉන්ටවිව් එන්නං කියලා ඇවිත් නෑ...![]()
තරි මාමා මාව විශ්වාස කරලයි ජොබ සෙට් කලේ.. මේ ගෑනි මගෙත් පටි රෝල් කලා..
කාටවත් උදවු කරන්න හිතෙන් නෑ මෙහෙම වෙද්දි![]()
අම්මාගෙ යාලුවෙක්ගෙ කිව්වා නේද ? අමමට කියන්න යාලුවට අමතන්න කියලාඅර මං එදා කිව්ව කෙල්ල බං.. ඒකිත් මොසිල්ලා වගේ.. අද ඉන්ටවිව් එන්නං කියලා ඇවිත් නෑ...![]()
තරි මාමා මාව විශ්වාස කරලයි ජොබ සෙට් කලේ.. මේ ගෑනි මගෙත් පටි රෝල් කලා..
කාටවත් උදවු කරන්න හිතෙන් නෑ මෙහෙම වෙද්දි![]()

ඉක්මන් වෙන්න එපා.....
ඒකිට එන්න බැරිවුණා හේතුවක් තිබුනද දන්නේ නැනේ, හොයල බලපන්.....

man kiwwa.. amma amatuwa...අම්මාගෙ යාලුවෙක්ගෙ කිව්වා නේද ? අමමට කියන්න යාලුවට අමතන්න කියලා![]()

අනේ වාසනාවන්..එහෙම එකක්නම්...වැඩේ හරිද ?
හිටලද?![]()


මොකද කියල කිව්වේ නම් නෑ...සියවෙනි වරටත් ලිඳට පැනීමේ ප්‍රීතිය නිමිත්තෙන්ද ?![]()


පැටලෙන් නෑ.. අපි මේ සුහද සංවාදයක් කරන්නෙ... මං දන්නවා රත්නෙ මාමා කවදාවත් ඌ පරාදයි කියලා පිළි ගන්නෙ නෑ.. ඉතිං මමත් එල්ලි එල්ලි යනවා.. ඒ උනාට ඇත්තටම මෙතන වලියක් නෑ..
හැබැයි විචීට මූ කියන ඒවා ගැන නං මගෙ කිසිම පැහැදීම්ක් නෑ...
පවු එයා..![]()
![]()

ලේලන්ඩ් කවදද සිවිලියන් වලට සෙකන්ඩ් උනේ..... 

බස් දෙකේ ගමන් බිමං ගිය හැම කෙනෙක්ම වගේ වෙනස දන්න නිසා මං මොකුත් කියන්නෙ නෑලේලන්ඩ් කවදද සිවිලියන් වලට සෙකන්ඩ් උනේ.....
![]()

"උබවගේ ගොන් හරකෙක්, යකෝ මෝඩ මුසලයෙක් ...."
ආශ්චර්යය.........![]()

කට කට..... දේශද්‍රෝහියෙක් වෙන්න එපා...... 

17000 ට සුබ පැතුම් සංක පාල




ගයානයා අපිට ටටා කියලා ගේ අස්සට රිංගුව විදිහ නං එතරම් ඇල්ලුනේ නැත.. අද නං දෙකෙං එකක් වනු ඇත

ටිටි නංගිත් එක්ක පොඩි ලවු එකක් 