EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    mama 17 000,k gahala
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද කොහොමත් මූඩ් අවුල් මගෙ.. තරි මාමටත් බොරු කා‍රයෙක් උනා මේ කොහෙද යන හිතුවක්කාර කෙල්ලෙක් නිසා.. ඌ මොනවා හිතුවද දන්නෙ නෑ..
    2.gif

    :oo: කිව්වා තරි මාමි මට.... ඌට උඹ ලිද සෙට් කරා කියලා....... :angry:

    සියවෙනි වරටත් ලිඳට පැනීමේ ප්රීතිය නිමිත්තෙන්ද ? :D

    :frown::angry::no:

    වට් ද ෆක් ?? :confused: :oo: :eek:

    :oo: මූ තරි මාමිට කෙල්ලෙක් සෙට් කරලා දෙන්නම් කියලා (තරි මාමිලගේ ශොප් එකට) කෙල්ල ගිහින් නෑ...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර මං එදා කිව්ව කෙල්ල බං.. ඒකිත් මොසිල්ලා වගේ.. අද ඉන්ටවිව් එන්නං කියලා ඇවිත් නෑ...
    2.gif

    තරි මාමා මාව විශ්වාස කරලයි ජොබ සෙට් කලේ.. මේ ගෑනි මගෙත් පටි රෝල් කලා.. :angry:
    කාටවත් උදවු කරන්න හිතෙන් නෑ මෙහෙම වෙද්දි
    2.gif

    :frown::oo: ජොබ් හොයලා දීලත් එන්නේ නැති උන්ව වැලිමඩ යවන්න ඕනා...... :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද කොහොමත් මූඩ් අවුල් මගෙ.. තරි මාමටත් බොරු කා‍රයෙක් උනා මේ කොහෙද යන හිතුවක්කාර කෙල්ලෙක් නිසා.. ඌ මොනවා හිතුවද දන්නෙ නෑ..
    2.gif

    මීට පස්සේ මලාට කාටවත් රස්සාවක් නම් හොයල දෙන්නේ නෑ මම !! :no: චා සීන් එක මගේ රෙදි නෑ දැන් !! මම ඕවට හොට දන්නේ නෑ කියල තියෙද්දී උඹ නිසා තමයි සෙට් කරලා දුන්නේ ..:dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර මං එදා කිව්ව කෙල්ල බං.. ඒකිත් මොසිල්ලා වගේ.. අද ඉන්ටවිව් එන්නං කියලා ඇවිත් නෑ...
    2.gif

    තරි මාමා මාව විශ්වාස කරලයි ජොබ සෙට් කලේ.. මේ ගෑනි මගෙත් පටි රෝල් කලා.. :angry:
    කාටවත් උදවු කරන්න හිතෙන් නෑ මෙහෙම වෙද්දි
    2.gif

    මම තමා අන්තිමේදී බොරු කාරයා උනේ !! :oo::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::P:lol: ආයේ දවස් ගානකට එන එකක් නෑ...... :no: ආව ගමන් මගේ UPS එකේ ගුණ ගායනා කරයි........ :(

    පලයන් ඩෝ යන්න මගේ යකා අවුස්සන්නේ නැතුව !! බලපන් අලුතෙන්ම දුන්න බෝර්ඩ් එකත් හික උනානේ ?:( :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉක්මන් වෙන්න එපා.....
    ඒකිට එන්න බැරිවුණා හේතුවක් තිබුනද දන්නේ නැනේ, හොයල බලපන්.....

    :oo: වැලිමඩ අනාතයාගේ හේතු වගේ වෙයිද.....?? :rolleyes::rofl::P

    අම්මාගෙ යාලුවෙක්ගෙ කිව්වා නේද ? අමමට කියන්න යාලුවට අමතන්න කියලා :frown:

    :oo::oo:

    tatta wa ticket kapala gedara ekkan enawa kiyala kiwwe..
    eth itin mekita yanna tibuna ban.. hawasa hari.. :dull:


    man kiwwa.. amma amatuwa...
    wediya mokuth kiyanna be gedara ledek inna nisa.. :(

    :( :(

    අපේ ඇස් වහ කටවහ යවාගන්නද දන්නෑ :P

    :rofl::P:no:


    :rofl::P:lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොගේ *ත්තේ UPS එක ගැහුවා විතරයි ආපහු කෙල උනේ !! ෂික් !!! :angry::growl:

    :( :( බලපන් බං..... මටත් මාර අප්සෙට් ඕයි..... මීට පස්සේ නම් හම්බයාගෙන් නිකන් දුන්නත් ඈණයක්වත් ගන්නේ නෑ...... :no: ශික් අපරාදේ එදා සාලා එකෙන් ගන්නේ නැතුව උන්ගේ ඩීලර් කියපු නිසා, හම්බයාගෙන් ගත්තේ........ :angry: :( ඕක අරන් වරෙන්, මම උඹට ඕකට වෙන මොඩල් එකක් අරන් දෙන්නම් වෙන තැනකින්...... :yes:

    පලයන් ඩෝ යන්න මගේ යකා අවුස්සන්නේ නැතුව !! බලපන් අලුතෙන්ම දුන්න බෝර්ඩ් එකත් හික උනානේ ?:( :angry:

    :rofl::P සොරි අංකල්...... මේ දවස් වල ලිං මාව හොයාගෙන එන්නේ...... :( ඕක අරන් වරෙන්කෝ මම තම්බියට ජාතිය අමතලා ගිහින් දෙන්න....... :angry:
     
    Status
    Not open for further replies.