EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol; දෛවය නං පට්ට වැඩ කරන්නෙ වෙලාවකට.. :rofl::rofl:
    අන්තිමට අංකල් යුරාජ්ට වඩා හොදට මොසියට ඇට් එක ථල දෙයිද ? :baffled:

    :frown::frown: කෝ යකෝ ඈඩ් එක ප්‍රථිපලදායක නෑ වගේ...... :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::frown: කෝ යකෝ ඈඩ් එක ප්‍රථිපලදායක නෑ වගේ...... :angry:
    ඉතිං ඉදපං ටිකක් ඉවසලා.. සදුදා අගහරුවාදා වෙද්දි කෝල් එයි..
    ඕකට සති 2ක් 3ක් යනකංම කථා කරයි.. බොහෝ විට.. :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මටනම් හිතෙන්නේ ඔය ad දෙක ගානට ගලපලා එක ලඟට දාල තියෙන්නේ එළකිරි ඉන්න ලහි පිටේ වැඩකරන එකෙක්.....:yes::yes:
    එහෙම එකෙක්ව දන්නවද ????;);)

    :frown::angry::yes:

    රත්නේ කියනවා ඔය පත්තරේ එකත් වැලිමඩ අනාථය වගේ ඩයල් එකක් කියල !! :oo::baffled::rofl:

    :frown::no::no: ඌ හොද එකා බං...... ඌ මම කියපු එකක් වැරදියට තේරුම් අරන්...... :(

    :rofl::rofl: බස් මාමාට කියන්න ඕන.. :rolleyes:

    :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නේ කතරගම යන්න ෆුඩ් සිටි එකෙන් බඩු ගන්නවලු !! :baffled:

    :frown::frown: උඹට මොනවා හරි කිව්වහම ඉතින් පත්තරේ දැම්මා වගේ තමා...... :angry:

    ඔකේ පලතුරු පරණයි බන්
    මු ඕකවත් ඵන්නෙ නැද්ද :angry:

    :oo: :yes: පලතුරු ගන්න නෙවේ බං ගියේ........ මේ තරි මාමට පිස්සු......!! :P මග දිගට කොච්චර නම් පලතුරු කඩ තියෙනවද.... ඒකකින් ගන්නවා ෆ්‍රෙෂ් බඩු...... :D:yes:

    මේකට පිස්සුද ? යන පාරේ මගදිගට food city ඕනෑතරම්....
    පුජාවට පලතුරුත් food city එකෙන්ම ගනී වගේ.....

    :oo: මට නෙවේ බං මේ තරි මාමට පිස්සු..... මම ගියේ යන ගමන් හප හපා යන්න දෙයක් ගන්න.......!! :yes:

    පැහැදිලි ඉරිසියාව
    පෙන්නේ නැද්ද කටේ හැටි :rofl:

    :yes::yes:

    :yes::rolleyes::rolleyes:
    food city එකෙන් පලතුරු ගන්නේ මොකටද ?
    මගින් ගන්න පුළුවන්....
    අඹ, දිවුල්, පේර වගේ පලතුරු විකුණන කඩ උඩවලව, තණමල්විල හරියේ ඔනිතරම් තියෙනවනේ....

    :yes::yes: මේ ඔන්න හෙට එනවා පුතේ අපි :yes::yes: උදේ අපේ තරි අංකල් රෙකමන්ඩඩ් ඩොක්ටර් ත් හම්බවෙලා එන්නේ..... කොහොමත් ඔය හරියට එනකොට 11 වත් වෙයි...... :yes::D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් දැන් ඕක පුජාව තියල අවහම පොල් පටවන්න වගේ උගේ බස් වලට සෙනග නගී, අරහේ tech smart eke business හෝ ගාල නැගල යඊ, තව ........................................ හංබවෙඉ.:rolleyes::rolleyes:

    :oo::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ;) කෝල් ආවද බං ?

    :yes::yes: තවම එකයි...... :(

    උඹ වැලිමඩ ලංකා සිති‍යමෙත් නැත්තං කැමති ඇති :rofl:

    :yes::yes::angry:

    නෑ.. ඌ ඌට ගැලපෙන එකක් හොයා ගනියි... :yes:

    :rofl::P

    ඉතිං ඉදපං ටිකක් ඉවසලා.. සදුදා අගහරුවාදා වෙද්දි කෝල් එයි..
    ඕකට සති 2ක් 3ක් යනකංම කථා කරයි.. බොහෝ විට.. :yes:

    :oo::oo: බලමු බලමු.......!! :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්නේ කියනවා ඔය පත්තරේ එකත් වැලිමඩ අනාථය වගේ ඩයල් එකක් කියල !! :oo::baffled::rofl:
    :yes: ඔව් ඒක ඇත්ත
    2.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගමන සන්තෝසෙන් ගිහිං වරෙං..
    උඹගේ සියළු බලාපොරොත්තු කදිර සුරිදුන්ගේ ආනුභාවයෙන් සාක්ශාත් කර ගැනීමට ලැබේවා කියා මා ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

    සුභ ගමන් යුරාජ් අංකල්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගමන සන්තෝසෙන් ගිහිං වරෙං..
    උඹගේ සියළු බලාපොරොත්තු කදිර සුරිදුන්ගේ ආනුභාවයෙන් සාක්ශාත් කර ගැනීමට ලැබේවා කියා මා ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

    සුභ ගමන් යුරාජ් අංකල්.

    :D:D යන ගමනුත් ත්‍රෙඩ් එක පැත්තේ ඔලුව දාලා යන්න අනිවා එනවා...... අපිට කොහෙන්ද ඉතින් GPS ...... :rofl::P ඒ නිසා උවමනා උනොත් මගදි ගූගල් දෙයියන්ගේ පිහිට පතන්න වෙනවා ලගම පාර හොයා ගන්න...... :yes: අර ඈඹිලිපිටිය හරියේ තියෙන සංකපාල විහාරය හෝ සංකපිට්ටි විහාරය යන පාරෙදි හම්බ වෙන විදිහට යන හැටි හෙව්වට මට තවම හම්බවුනේ නෑ නේ ඒක...... මට හරියට මතක නෑ ඒ විහාරයේ නම.......!!
     
    Status
    Not open for further replies.