EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම ගන්නෙත් නෑ මලාට !! :dull: UPS කියන එක එපාම උනා..:oo: ඇයි බන් මටම උනේ මේක ? :nerd::rolleyes: මම කිව්වා කිඹුලට දෙවෙනි පාර වොරන්ටි දීපු එක ටෙස්ට් කොරන්ඩ දෙමු කියල !! :baffled: කෝ මූ ඇහුවේ නෑනේ මටම කෙල උනා ආපහු !! :(
    2.gif
    අපරාදෙ බං මැශිම...
    මෙතන වැරැද්ද කාගෙද කියලා හිතා ගන්න බෑ මට :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    2.gif
    අපරාදෙ බං මැශිම...
    මෙතන වැරැද්ද කාගෙද කියලා හිතා ගන්න බෑ මට :baffled:

    උඹට UPS එක ගෙනත් දෙන්නද වැරැද්ද කාගේද කියල පෙන්නන්න ? ගහපන්කෝ උඹේ දෙක්ටොප් එකට ඒ උලව්ව .. ඊට පස්සේ කියපන් කොහෙද වැරැද්ද කියල !! :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹට UPS එක ගෙනත් දෙන්නද වැරැද්ද කාගේද කියල පෙන්නන්න ? ගහපන්කෝ උඹේ දෙක්ටොප් එකට ඒ උලව්ව .. ඊට පස්සේ කියපන් කොහෙද වැරැද්ද කියල !! :rofl:
    :rofl: ane mata nam epa.. mata one nam mama wena unta kiyanne ne.. man ma gihin balala gannawa.. aragena issellama etanadima untama kiyala peya 12k charge karawala.. pahu wenida ungema pc ekakin check karawala tamai gedara genne.. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    2.gif
    අපරාදෙ බං මැශිම...
    මෙතන වැරැද්ද කාගෙද කියලා හිතා ගන්න බෑ මට :baffled:

    :yes::yes: ඒකනේ බං...... මම අහිංසකයි......!! :D

    උඹට UPS එක ගෙනත් දෙන්නද වැරැද්ද කාගේද කියල පෙන්නන්න ? ගහපන්කෝ උඹේ දෙක්ටොප් එකට ඒ උලව්ව .. ඊට පස්සේ කියපන් කොහෙද වැරැද්ද කියල !! :rofl:

    :rofl::P :(

    :rofl: ane mata nam epa.. mata one nam mama wena unta kiyanne ne.. man ma gihin balala gannawa.. aragena issellama etanadima untama kiyala peya 12k charge karawala.. pahu wenida ungema pc ekakin check karawala tamai gedara genne.. :lol:

    :rofl::P කොහෙන්ද බං ඔහොම UPS තියා මවුස් එකක්වත් දෙන්නේ......!! :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ උදෑසනක් කුකුළනි....... :D :yes: :)
    සුබ උදෑසනක්, හැමෝටම....:D:D
    උඹ මොකද තවත් මේකේ එල්ලිලා ඉන්නේ, ගමන යන්නේ නැද්ද ?
     
    Status
    Not open for further replies.