මංගල කිංකිනි - මනාලයෝ
බියගම බොදු ගොවි උස 5,5 197?. සාමාන්‍ය(තරමින්)සිරුරක් හෙබි පැහැපත් ,ගුණවත්,බස් රථ දෙකක් හා සින්ක් එකක් සමග ඇදක් ඇති ඇසිස්ටන් කෙනෙක් නැති පරිගණක වෙළෙදසැලක් හිමි, ලැප්ටොප් කීපයක් ඇති, හොදින් ලැපු කෑ හැකි, යූ පී එස් පිළිඹද විශේෂඤ දැනුමක් ඇති , අවංක,එඩිතර නෝනට බය පුතුට,දෑවැද්දක්,දරුවන් සමග සියළු අංගෝපාංග සහිත ෆිගර් බැහැපු නැති සුපර් කෙල්ලෙක් අසරණ මව සොයයි. බිරිදට හොරෙං ලියුම් එවනු මැනවි.


බනින්නේ නැතුව තෝව තවන්නද කියන්නේ ?ආයේ මැරෙනකන් කිසි එකෙක්ගෙන් UPS නම් ගන්නේ නෑ ..
![]()

පොලෝසිය නම් දන්නවා, කඩේ ගැනනම් නෑ.
විස්තර ඕනිනම් හොයල කියන්න පුළුවන්....
මොකටද මගුල් තුලාවක්වත්ද ?![]()

ඒ අක්කට මුව එපා වෙලා තියෙන්නේ .. මූ කසාද බැඳලා තියෙන්නේ මුගේ ලැප කියල තමා එයා කියන්නේ !!![]()



ඔන්න තරි මාමි මේ පාර කියපු කතාව නම් ඈත්ත......!!
![]()

අපි ඔය සෙට් එකම අරන් යමු හම්බයට හමුනලා එන්න........!!
![]()

නෑ බන් මම ඉස්සර නිතර ඔහේ එනවා 2004-2005 වගේපොලෝසිය නම් දන්නවා, කඩේ ගැනනම් නෑ.
විස්තර ඕනිනම් හොයල කියන්න පුළුවන්....
මොකටද මගුල් තුලාවක්වත්ද ?![]()

කසියා පොට් එකක් ගැනද දන්නේ නෑ විකිය අහන්නේ !!![]()



