මම ගන්නෙත් නෑ මලාට !!UPS කියන එක එපාම උනා..
ඇයි බන් මටම උනේ මේක ?
මම කිව්වා කිඹුලට දෙවෙනි පාර වොරන්ටි දීපු එක ටෙස්ට් කොරන්ඩ දෙමු කියල !!
කෝ මූ ඇහුවේ නෑනේ මටම කෙල උනා ආපහු !!
![]()

අපරාදෙ බං මැශිම...![]()
මෙතන වැරැද්ද කාගෙද කියලා හිතා ගන්න බෑ මට![]()

උඹට UPS එක ගෙනත් දෙන්නද වැරැද්ද කාගේද කියල පෙන්නන්න ? ගහපන්කෝ උඹේ දෙක්ටොප් එකට ඒ උලව්ව .. ඊට පස්සේ කියපන් කොහෙද වැරැද්ද කියල !!![]()
ane mata nam epa.. mata one nam mama wena unta kiyanne ne.. man ma gihin balala gannawa.. aragena issellama etanadima untama kiyala peya 12k charge karawala.. pahu wenida ungema pc ekakin check karawala tamai gedara genne.. 
හම්බයට කලින් තොට හැමිනවන්න ඕන![]()
මේ දැන් ටිකකට කලින් මාත් එක්ක හොදට කතා කරපු එකාද මේ......?? 

අපරාදෙ බං මැශිම...![]()
මෙතන වැරැද්ද කාගෙද කියලා හිතා ගන්න බෑ මට![]()

ඒකනේ බං...... මම අහිංසකයි......!! 
උඹට UPS එක ගෙනත් දෙන්නද වැරැද්ද කාගේද කියල පෙන්නන්න ? ගහපන්කෝ උඹේ දෙක්ටොප් එකට ඒ උලව්ව .. ඊට පස්සේ කියපන් කොහෙද වැරැද්ද කියල !!![]()

ane mata nam epa.. mata one nam mama wena unta kiyanne ne.. man ma gihin balala gannawa.. aragena issellama etanadima untama kiyala peya 12k charge karawala.. pahu wenida ungema pc ekakin check karawala tamai gedara genne..
![]()

කොහෙන්ද බං ඔහොම UPS තියා මවුස් එකක්වත් දෙන්නේ......!! 
lol... mouse mokatada yakow peya 12k charge karanne..කොහෙන්ද බං ඔහොම UPS තියා මවුස් එකක්වත් දෙන්නේ......!!
![]()

lol... mouse mokatada yakow peya 12k charge karanne..![]()

බූරු පැටියා...... මම කිව්වේ මවුස් එකක්වත් ඔහොම චෙක් කරලා බලලා අරගන්න දෙන්නේ නෑ කියලා........ 
බූරු පැටියා...... මම කිව්වේ මවුස් එකක්වත් ඔහොම චෙක් කරලා බලලා අරගන්න දෙන්නේ නෑ කියලා........
![]()

ඉතා ලොල් යසුබ උදෑසනක්, හැමෝටම....සුභ උදෑසනක් කුකුළනි.......![]()
![]()
![]()