EK Married Club-3

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
ඕනේ නම් හිරි වට්ටලා උනත් පුළුවන් කරන්න !! :baffled::P

ම්.. :frown: හිරි වැටි වැටී, අව්වේ පිච්චි පිච්චී, පරණ යකඩ බඩු කඩේකට දෙන්න වටිනා හුචක්කුවෙන් :rolleyes: රට වටේ, උසාවි වටේ :rofl: කැරකි කැරකි... අනේ නිකන් ඉන්න uncle කය්වාරු නොගහා :angry::oo:
 
vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
:rofl::P මේ විහිලු නෙවේ, ඕක සර්විස් කරපිය..... නැත්නම් ඉතින් HP ත් නිසා, අළුත් එකක් ගන්න ලෑස්ති වෙය...... :angry:

ඊයේ හවස ගියා සීනිගම..... තරි මාමි මට මෙතන කිංඩිය දාන නිසා, ඌට දුන්නා එල වැඩක්..... ඔන්න බලපන්කෝ ප්‍රථිපල මාස 9කින් 10කින්...... :yes:

එහෙනම් ඔය දෙන්නා ( u & sureka )වෙනුවෙන් නෙවෙය් ද ගියේ :confused:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ම්.. :frown: හිරි වැටි වැටී, අව්වේ පිච්චි පිච්චී, පරණ යකඩ බඩු කඩේකට දෙන්න වටිනා හුචක්කුවෙන් :rolleyes: රට වටේ, උසාවි වටේ :rofl: කැරකි කැරකි... අනේ නිකන් ඉන්න uncle කය්වාරු නොගහා :angry::oo:

    :angry:pala yako magen mokuth noaha :growl:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    k, nw u c.. logically it looks like heaven for gals rite? but practically they'll become wife 1 day. so if it looks like a heaven for wife, then hw it'll looks like for most husbands? :confused: nw u got it? :confused::confused:

    it will become a living hell to him after he get married to "so called wife". And wife may do some tricks to stay connected with husband in hell. And she will not allow him to bring back his past momos. All the memories will be erased. NO WAY OUT. And the new memoirs and things she will input to his mind may change his life style and troughs.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕක තමයි මචන් ජීවිතය
    පොළොවේ පයගහල ඉන්න අපිට තමා මචන් තත්වේ තේරෙන්නේ
    ඒක විදපන් විදවන්නේ නැතිව එතකොට ඔක්කොම හරි
    උබ හිතපන් උගේ ඔය තත්වෙට වෙන්න බැරිව කි දෙනෙක් විදවනවද කියල
    නමුත් උබ ඒ තත්වේ ඉන්නවා ඒ හින්ද උබ ලකී
    හැම දෙයකම සාපේක්ෂයි බන්
    හරියට මේ වගේ
    උදේ ඉස්කෝලේ පටන් ගන්න කොට ගහන බෙල් එකයි ඉස්කෝලේ වහනකොට ගහන බෙල් එකයි අපිට දැනෙන විදිය හිතපන්
    පටන් ගන්න කොට ගහන ඒක නිකන් මර ලතෝනියක් වගෙයි
    නමුත් අවසන් වෙනකොට ගහන ඒක කනට මීපැණි වගෙයි
    හැබැයි ගැහුවේ එකම බෙල් ඒක නේද
    හැම දෙයක්ම හොද විදියට හිතපන්
    :yes::yes::cool::cool::cool::love:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::P මේ විහිලු නෙවේ, ඕක සර්විස් කරපිය..... නැත්නම් ඉතින් HP ත් නිසා, අළුත් එකක් ගන්න ලෑස්ති වෙය...... :angry:

    ඊයේ හවස ගියා සීනිගම..... තරි මාමි මට මෙතන කිංඩිය දාන නිසා, ඌට දුන්නා එල වැඩක්..... ඔන්න බලපන්කෝ ප්‍රථිපල මාස 9කින් 10කින්...... :yes:

    ඔව් මචන් මම කරගන්නම්, මේක ගත්තු තැන උන්ට කතා කලා, උන් ගෙන්න කිඋව වාරුවෙන් දෙන්නම් කියල....
    11.gif
    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් කූඩුවෙන් එලියට කියලා tag post කරන්නේ ? :confused::frown:

    :oo::oo: මෙතන ටැග් එකක්වත් දාන්න බෑ නේ දැන්......!! :frown:

    ME ?? to visit it ASAP ??! :shocked::rofl:

    I knw its not for u, u said. but I said to the person who it'll looks like a hell ;):yes: got it? :rofl::rofl::P

    ඔව් ඉතින්, ඔයාට නෙවෙය්, ඔයාගේ wife ට :oo:

    :frown::frown:

    ඇය් පුච්ච ගන්නේ, :confused: අව්වේ ඇවිද ඇවිද, තනියට ගෝලයෝ 2ක් එක්කම :rolleyes::rofl:

    :frown::frown: ඔයාට මාර දුකයි නේ තරි මාමි ගැන.......!! :angry:

    uncle.... :(

    No comments.. :no: :(

    ම්.. :frown: හිරි වැටි වැටී, අව්වේ පිච්චි පිච්චී, පරණ යකඩ බඩු කඩේකට දෙන්න වටිනා හුචක්කුවෙන් :rolleyes: රට වටේ, උසාවි වටේ :rofl: කැරකි කැරකි... අනේ නිකන් ඉන්න uncle කය්වාරු නොගහා :angry::oo:

    :oo::oo: ගෙවල් වලට වෙලා, අම්මා තාත්තාගෙන් කකා බිබී ඉන්න උන්ට තේරෙන්නේ නෑ නේ කොහොමත් අමාරුව.......!! :angry::angry:

    එහෙනම් ඔය දෙන්නා ( u & sureka )වෙනුවෙන් නෙවෙය් ද ගියේ :confused:

    :oo: අපි දෙන්නා වෙනුවෙන් තමා.......!! ;)

    Hi hii !! :D

    k, nw u c.. logically it looks like heaven for gals rite? but practically they'll become wife 1 day. so if it looks like a heaven for wife, then hw it'll looks like for most husbands? :confused: nw u got it? :confused::confused:

    :shocked:අම්මේ :baffled:....
    uncle අද වැඩ නැද්ද? :D:rolleyes:

    :oo::oo: මේ ටැග් එක නම් පට්ට :rofl::P thread (*)කන්නී
     
    Status
    Not open for further replies.