EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::rofl:

    බලහන් මු පඬුරු දාල හිතල තියෙන්නේ මහා අවලන් එව්වා .. මගේ dry season ඉවර වෙන්න කියල රුපියල් දහයේ කාසියක් දැම්මලු !! :rofl:

    :oo::oo: අපි ඉතින් එහෙම තමා..... යාළුවෙක් වෙනුවෙන් ඕනා දෙයක්......!! :D:yes::yes: ඔන්න බලපන්කෝ උඹේ ඩ්‍රයි සීසන් එන්ඩ් වෙලා, තුන් වෙනි එකත් ඉක්මනටම සෙට් වෙන අපූරුව....... :love::D:):yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව්ව ගණන් ගන්න එපා කොසා.. හුජ්ජ කොල්ලෝ කියන එව්වා කව්ද බන් ගණන් ගන්නේ ? බලපන් එකෙක් මේ ටිකේ අර කිඹුලට අරින මඩ ටික !! :D

    කිඹුලාට මඩ ගහන්නෙ‌ මොකාද ? :oo: :oo:

    කවුද කිබූලට මඩ ගහන්නේ..? මොකද්ද සීන් එක..? :oo:

    :oo::frown: මොකාද අපේ කිඹුල් අංකල්ට මඩ ගහන එකා......?? :oo::oo: ඌව පරසක්වල ගහන්න වරෙව්........ :frown::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකෙක්ද දන්නේ නෑ ෆේක් පොන්සියෙක් පී.එම් එවනවා ඩෙන්ටිස්ට්ට ඩොක්ටර් කියනවද කියල .. :angry:

    :frown::frown: ආ අර උදේ පාන්දර PM එවලා තියෙන පොන්ටියා..... :angry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo::oo: හෙට වෙඩිමට ගොස් කරටි කැඩෙන තුරු ගැසුවහොත් ත්‍රෙඩ් එක කෑමට පැමිනීමට නොහැකි විය හැක........!! :rofl::P

    කරටි කැඩෙන්න ගහල(ඒ කියන්නේ මුඩි 2ක්) එන්නේ කොහොමද..:rolleyes::rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තරියට පඬුරු දැම්මේ ඩ්‍රයි සීසන් ඉවර වෙන්නනේ,
    කොසට දාපන් ආයෙත් ඩ්‍රයි සීසන් පටන් ගන්න කියල......;)

    වයසට ගියත් තාම..:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆේක් එකෙක් බන් හැබයි කාල ඉන්න බැරි එකෙක් !! කව්ද බන් ඔය චිම්පන්සියන්ව ගණන් ගන්නේ .. මම නම් පඩ්ඩකට ගණන් ගන්නේ නෑ !!:yes:

    :rofl::P ආ මට දැන් මතක් උනා කවුද මේ වේස චිම්පන්සියා කියලා....... :yes: නොදකින් ගල් මූසල කාලකන්නියා....... කතාව නම් තියෙන ලොකුම එකෙන්..... ඒත් වැඩ නම් මොන්ටිසෝරි වැඩ....... :angry::angry:

    පිස්සු යක්කු බං... කොහොමත් මේකේ වැඩක් ටිකක් නැගලා යනකොට බලන් ඉන්න බැරි කීප දෙනෙක් ඉන්නවා.. ;)
    ඔහොම ප්‍රතිචාර එනවා කියන්නේ කිබූලා වැඩේ එලටම කරනවා කියන එක...:yes:

    :yes::yes: අපෝ ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ........ :angry:

    කිඹුලා දත් ගලවපු එකෙක්ද දන්නෙ නෑ.. :D

    :no::no: නෑ කිඹුලා ගානේ මෙතන හොදට ඈරෝ ගත්ත ඩයල් එකක්....... :yes::yes:

    මටත් කීප සැරයක් p.m. ආව, ගණන් නොගෙන හිටය. උටම ඇතිවෙලා වගේ, දැන් එවන්නේ නෑ......

    :yes::yes: මටත් ආවා..... මමත් කරේ ඔය ටිකම තමා..... :yes::D පිස්සු යක්කු...... උන්ට වැඩකුත් නෑ..... අපිට වැඩකුත් නෑ උන්ගේ වැඩ වලින්...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුට්ටි පිටිං සල්ලි එකතු කරන එකා දහයෙ කාසියක්ද දෙයියන්ට දිලා තියෙන්නෙ ? ඉතුරුත් ඉල්ලගත්තාද දන්නෙ නෑ ? :D

    :frown::frown:

    අන්න යාලුවෝ.....:P

    :yes::yes:

    දෙඉයෝ කිඋවලු "ඉතුරු දෙන්න මාරු කාසි නෑ" කියල...:baffled::baffled:

    :frown::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බදුලු යනවා නම් කොළඹ ඉඳල බදුල්ලට කෝච්චියේ යන්න....:cool:
    මතක් වෙනකොටත් ආයෙත් යන්න ආසයි.....:rolleyes:

    :yes::yes: යනකොට ට්‍රේන් එකේ ගිහින්, එනකොට බස් එකේ එන්න හිතුවේ...... :yes: :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරියට පඬුරු දැම්මේ ඩ්‍රයි සීසන් ඉවර වෙන්නනේ,
    කොසට දාපන් ආයෙත් ඩ්‍රයි සීසන් පටන් ගන්න කියල......;)

    :yes::yes: ඔව් ඔව් අනිවා...... හිටපන්කෝ දෙන්න ඕකට වැඩේ...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගෙදර උන්දැගෙන් කෑම ලැබෙනු ඇත.....:baffled::rolleyes:;)

    :oo: ගෙදර උන්දෑත් යන එක තමා අවුල....... වෙඩිමට වයිට් ලේබල් වගේ දෙයක් දුන්නොත් ගොඩ...... එතකොට වතුර බොනවා වගේ බීලා දාන්න බැරියෑ...... :rofl::P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: ගෙදර උන්දෑත් යන එක තමා අවුල....... වෙඩිමට වයිට් ලේබල් වගේ දෙයක් දුන්නොත් ගොඩ...... එතකොට වතුර බොනවා වගේ බීලා දාන්න බැරියෑ...... :rofl::P

    අක්කට ඩ්‍රයිවින් පුරුදු කරානම් මොකද...:rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අක්කට ඩ්‍රයිවින් පුරුදු කරානම් මොකද...:rolleyes::rolleyes:

    :oo: එයාගේ ඩ්‍රයිවින් ලයිසන් එක මගේ ලයිසන් එකටත් වඩා පරණයි බං....... ඒ උනාට මෙහේ එලවන්න දුන්නහම, මගේ ඈගේ ලේ වතුර වෙලා යන නිසා, අමාරුවෙන් හරි මම ට්‍රයි කරනවා එලවගෙන එන්න..... :rofl::P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබලට සුවර් ම සුවර්ද මේක බඩුවක් කියල
    'එක්කෝ mekige අයි ඩි එකෙන් ගුණසිංහපුර එකෙක් ලොග් වෙලා
    යකෝ මේක පංචිකාවත්තේ ටෝක් නේ දෙන්නේ
    :baffled::baffled: eya hoda grl kenek aiyo... :angry:
    2.gif
    :love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: එයාගේ ඩ්‍රයිවින් ලයිසන් එක මගේ ලයිසන් එකටත් වඩා පරණයි බං....... ඒ උනාට මෙහේ එලවන්න දුන්නහම, මගේ ඈගේ ලේ වතුර වෙලා යන නිසා, අමාරුවෙන් හරි මම ට්‍රයි කරනවා එලවගෙන එන්න..... :rofl::P
    8.gif
    උඹ ලේලන්ඩ් එකට ඩ්‍රයිවර් කෙනෙක් හෙව්වෙ ගෙදර එහක්කෙනෙක් ඉන්නකොට නෙහ් බොල.. :yes: :rofl:
     
    Status
    Not open for further replies.