මම දැන් ආසාවට UPS එකක් දිහා බලන්නේ නෑ බන් !!
![]()
අනේ ඔය හම්බ UPS එක ගෙනත් දීපන්..... මට පොඩ්ඩක් ටෙස්ට් කරන්න...... 
![]()
බලහන් මු පඬුරු දාල හිතල තියෙන්නේ මහා අවලන් එව්වා .. මගේ dry season ඉවර වෙන්න කියල රුපියල් දහයේ කාසියක් දැම්මලු !!![]()

අපි ඉතින් එහෙම තමා..... යාළුවෙක් වෙනුවෙන් ඕනා දෙයක්......!! 

ඔන්න බලපන්කෝ උඹේ ඩ්රයි සීසන් එන්ඩ් වෙලා, තුන් වෙනි එකත් ඉක්මනටම සෙට් වෙන අපූරුව....... 



ඔව්ව ගණන් ගන්න එපා කොසා.. හුජ්ජ කොල්ලෝ කියන එව්වා කව්ද බන් ගණන් ගන්නේ ? බලපන් එකෙක් මේ ටිකේ අර කිඹුලට අරින මඩ ටික !!![]()
කිඹුලාට මඩ ගහන්නෙ මොකාද ?![]()
![]()
කවුද කිබූලට මඩ ගහන්නේ..? මොකද්ද සීන් එක..?![]()

මොකාද අපේ කිඹුල් අංකල්ට මඩ ගහන එකා......?? 
ඌව පරසක්වල ගහන්න වරෙව්........ 

මොකෙක්ද දන්නේ නෑ ෆේක් පොන්සියෙක් පී.එම් එවනවා ඩෙන්ටිස්ට්ට ඩොක්ටර් කියනවද කියල ..![]()

ආ අර උදේ පාන්දර PM එවලා තියෙන පොන්ටියා..... 
හෙට වෙඩිමට ගොස් කරටි කැඩෙන තුරු ගැසුවහොත් ත්රෙඩ් එක කෑමට පැමිනීමට නොහැකි විය හැක........!!
![]()


තරියට පඬුරු දැම්මේ ඩ්රයි සීසන් ඉවර වෙන්නනේ,
කොසට දාපන් ආයෙත් ඩ්රයි සීසන් පටන් ගන්න කියල......![]()

ෆේක් එකෙක් බන් හැබයි කාල ඉන්න බැරි එකෙක් !! කව්ද බන් ඔය චිම්පන්සියන්ව ගණන් ගන්නේ .. මම නම් පඩ්ඩකට ගණන් ගන්නේ නෑ !!![]()

ආ මට දැන් මතක් උනා කවුද මේ වේස චිම්පන්සියා කියලා.......
නොදකින් ගල් මූසල කාලකන්නියා....... කතාව නම් තියෙන ලොකුම එකෙන්..... ඒත් වැඩ නම් මොන්ටිසෝරි වැඩ....... 

පිස්සු යක්කු බං... කොහොමත් මේකේ වැඩක් ටිකක් නැගලා යනකොට බලන් ඉන්න බැරි කීප දෙනෙක් ඉන්නවා..![]()
ඔහොම ප්රතිචාර එනවා කියන්නේ කිබූලා වැඩේ එලටම කරනවා කියන එක...![]()

අපෝ ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ........ 
කිඹුලා දත් ගලවපු එකෙක්ද දන්නෙ නෑ..![]()

නෑ කිඹුලා ගානේ මෙතන හොදට ඈරෝ ගත්ත ඩයල් එකක්....... 
මටත් කීප සැරයක් p.m. ආව, ගණන් නොගෙන හිටය. උටම ඇතිවෙලා වගේ, දැන් එවන්නේ නෑ......

මටත් ආවා..... මමත් කරේ ඔය ටිකම තමා..... 
පිස්සු යක්කු...... උන්ට වැඩකුත් නෑ..... අපිට වැඩකුත් නෑ උන්ගේ වැඩ වලින්...... 
මුට්ටි පිටිං සල්ලි එකතු කරන එකා දහයෙ කාසියක්ද දෙයියන්ට දිලා තියෙන්නෙ ? ඉතුරුත් ඉල්ලගත්තාද දන්නෙ නෑ ?![]()


අන්න යාලුවෝ.....![]()


දෙඉයෝ කිඋවලු "ඉතුරු දෙන්න මාරු කාසි නෑ" කියල...![]()


![]()
muge maha eka bus gamunu wage ithuru salli walata tofee ekak deyyonta dunnada danne naa
![]()


ehenam ithin bus karaya thama oka karanna aththe![]()



මං මේ බැලුවෙ ගැමුනුවා දීපවියාප්ත වර්ජනයක් කරයිද කියලා මේපාරත් මූට වැඩේ හරිගියේ නැත්තං..![]()


බදුලු යනවා නම් කොළඹ ඉඳල බදුල්ලට කෝච්චියේ යන්න....
මතක් වෙනකොටත් ආයෙත් යන්න ආසයි.....![]()

යනකොට ට්රේන් එකේ ගිහින්, එනකොට බස් එකේ එන්න හිතුවේ......

තරියට පඬුරු දැම්මේ ඩ්රයි සීසන් ඉවර වෙන්නනේ,
කොසට දාපන් ආයෙත් ඩ්රයි සීසන් පටන් ගන්න කියල......![]()

ඔව් ඔව් අනිවා...... හිටපන්කෝ දෙන්න ඕකට වැඩේ...... 
ගෙදර උන්දැගෙන් කෑම ලැබෙනු ඇත.....![]()
ගෙදර උන්දෑත් යන එක තමා අවුල....... වෙඩිමට වයිට් ලේබල් වගේ දෙයක් දුන්නොත් ගොඩ...... එතකොට වතුර බොනවා වගේ බීලා දාන්න බැරියෑ...... 

ගෙදර උන්දෑත් යන එක තමා අවුල....... වෙඩිමට වයිට් ලේබල් වගේ දෙයක් දුන්නොත් ගොඩ...... එතකොට වතුර බොනවා වගේ බීලා දාන්න බැරියෑ......
![]()


අක්කට ඩ්රයිවින් පුරුදු කරානම් මොකද...![]()
එයාගේ ඩ්රයිවින් ලයිසන් එක මගේ ලයිසන් එකටත් වඩා පරණයි බං....... ඒ උනාට මෙහේ එලවන්න දුන්නහම, මගේ ඈගේ ලේ වතුර වෙලා යන නිසා, අමාරුවෙන් හරි මම ට්රයි කරනවා එලවගෙන එන්න..... 

උබලට සුවර් ම සුවර්ද මේක බඩුවක් කියල
'එක්කෝ mekige අයි ඩි එකෙන් ගුණසිංහපුර එකෙක් ලොග් වෙලා
යකෝ මේක පංචිකාවත්තේ ටෝක් නේ දෙන්නේ

eya hoda grl kenek aiyo...

එයාගේ ඩ්රයිවින් ලයිසන් එක මගේ ලයිසන් එකටත් වඩා පරණයි බං....... ඒ උනාට මෙහේ එලවන්න දුන්නහම, මගේ ඈගේ ලේ වතුර වෙලා යන නිසා, අමාරුවෙන් හරි මම ට්රයි කරනවා එලවගෙන එන්න.....
![]()
