හිටුකෝ හෙට මම යනවනේ හික්කඩුවේ වෙඩින් එකකට.... ඒ ගමන් සීනිගමට ගිහින් කොස් පොල් මාමිට බඩු බනිස් කරලා දෙන්නම්......
![]()
![]()
ඔය තැන් වලින් ඉතුරු ඉල්ලන්න යනව එහෙම නෙමෙියි ඔන්න..හිටු හිටු ඕකාට මම හෙට දෙන්නම් බැටේ.........
![]()

එහෙනම් පස්සේ එන්නම් ......
![]()
මේ ටිකේ පිස්සු වගේ බන් නින්දක් නැතුව
.. හදල බලපන්කො බාර උනා වගේම !! 

මම මුකුත් කිව්වෙත් නෑ.....
දැක්කෙත් නෑ....
![]()
ඔව් කැඩිච්ච පෙට්ටි බාර ගන්නේ නෑ......
![]()

ඔව් කැඩිච්ච පෙට්ටි බාර ගන්නේ නෑ......
![]()


ඔව් ඔව් ගෙදර පෙට්ටියත් තාම සීල් එකේ උඹට මොන කැඩිච්ච පෙට්ටිද බන් ?![]()

ඕකා දැං සීල් කඩන ඒවා රෙකෝඩ් කරලා දායිද දන්නෙ නෑ අපේ කටවල් වහන්න..බලහන්කො මුගේ කථා !!![]()

ඕකා දැං සීල් කඩන ඒවා රෙකෝඩ් කරලා දායිද දන්නෙ නෑ අපේ කටවල් වහන්න..![]()


උඹ කරටි කැඩෙනකන් බොන්න ?පලයන් මූඩියා යන්න !! මූඩියෙන් එකක් ගැහුවම දොඩවන එකනේ බන් උඹ !!
![]()


ගෙදර උන්දැගේ හැටි දැක්ක නේද එදා ? ලොල් !! මූව මරාගෙන කන මූණක් තියෙන්නේ එයාට !!![]()



ඔව් කැඩිච්ච පෙට්ටි බාර ගන්නේ නෑ......
![]()




උඹ බත්කන ගෙදර පොඩි එකා වෙන්න ඇති .....මොන පොඩි එකාද බන් ?![]()

මේ මට නැපියක් අරන් දෙනවද ?ඉඳපන් හොඳ ඩිනර් එකක් ලෑස්ති කරලම තොපි දෙන්නට ඉන්වයිට් කරන්නම් ඉරිදා දවසක !!මේ ටිකේ පිස්සු වගේ බන් නින්දක් නැතුව
.. හදල බලපන්කො බාර උනා වගේම !!
![]()



