EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::oo: හෙට වෙඩිමට ගොස් කරටි කැඩෙන තුරු ගැසුවහොත් ත්‍රෙඩ් එක කෑමට පැමිනීමට නොහැකි විය හැක........!! :rofl::P

    උඹ කරටි කැඩෙනකන් බොන්න ? :lol: පලයන් මූඩියා යන්න !! මූඩියෙන් එකක් ගැහුවම දොඩවන එකනේ බන් උඹ !! :frown::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගෙදර උන්දැගෙන් කෑම ලැබෙනු ඇත.....:baffled::rolleyes:;)

    ගෙදර උන්දැගේ හැටි දැක්ක නේද එදා ? ලොල් !! මූව මරාගෙන කන මූණක් තියෙන්නේ එයාට !! :baffled::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::oo: අපි ඉතින් එහෙම තමා..... යාළුවෙක් වෙනුවෙන් ඕනා දෙයක්......!! :D:yes::yes: ඔන්න බලපන්කෝ උඹේ ඩ්‍රයි සීසන් එන්ඩ් වෙලා, තුන් වෙනි එකත් ඉක්මනටම සෙට් වෙන අපූරුව....... :love::D:):yes:

    අපෝ ආයේ ළමයි නම් එපෝ !! :no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කරටි කැඩෙන්න ගහල(ඒ කියන්නේ මුඩි 2ක්) එන්නේ කොහොමද..:rolleyes::rolleyes:

    :lol: ලොල් !! බලපන්කො මල්ලි බස් කාරයාගේ ලොරි ටෝක් !! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled::baffled: eya hoda grl kenek aiyo... :angry:
    2.gif
    :love:

    :rofl::P:lol: වෙන නැත්නම්.......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled:
    ගුඩ් මෝනිං මාමෙ.. :D
    මං ඔෆිස් යන්න කියලා හදන්නෙ..
    හවසට දන්ත චින්තකගෙ හූයෙදි හමුවෙමු .. :yes::love:

    ගුඩ් මෝර්නින් !! ඔෆිස් යන්න කලින් ඔලුව දාලම යනවා නෙහ් ? දන්ත චින්තානගේ හූයට එන්න පුළුවන් වෙයිද මන්ද අද !! :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකෙක්ද දන්නේ නෑ ෆේක් පොන්සියෙක් පී.එම් එවනවා ඩෙන්ටිස්ට්ට ඩොක්ටර් කියනවද කියල .. :angry:
    :yes::angry::angry:
    ෆේක් එකෙක් බන් හැබයි කාල ඉන්න බැරි එකෙක් !! කව්ද බන් ඔය චිම්පන්සියන්ව ගණන් ගන්නේ .. මම නම් පඩ්ඩකට ගණන් ගන්නේ නෑ !!:yes:
    :D:yes::yes::rofl:
    පිස්සු යක්කු බං... කොහොමත් මේකේ වැඩක් ටිකක් නැගලා යනකොට බලන් ඉන්න බැරි කීප දෙනෙක් ඉන්නවා.. ;)
    ඔහොම ප්‍රතිචාර එනවා කියන්නේ කිබූලා වැඩේ එලටම කරනවා කියන එක...:yes:
    :yes::yes::yes:
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ කරටි කැඩෙනකන් බොන්න ? :lol: පලයන් මූඩියා යන්න !! මූඩියෙන් එකක් ගැහුවම දොඩවන එකනේ බන් උඹ !! :frown::rofl:

    :frown::frown: පල පල මගෙන් අහගන්නේ නැතුව..... උඹ වැඩිය දොඩවන්න එපා..... මම යන්නේ හික්කඩුවේ...... සීනිගමට ලගයි..... උඹට 3ත් එක්කම 4ත් සෙට් වෙන්න පොල් ගහලා එන්නේ........ :angry::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගෙදර උන්දැගේ හැටි දැක්ක නේද එදා ? ලොල් !! මූව මරාගෙන කන මූණක් තියෙන්නේ එයාට !! :baffled::lol:

    :frown::frown: මගේ :love: ට තෝ එක එක ඒවා කියනවා නේද.....?? හිටපිය මේක පෙන්වලම උඹේ හැටි කියලා දෙන්න....... :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගුඩ් මෝර්නින් !! ඔෆිස් යන්න කලින් ඔලුව දාලම යනවා නෙහ් ? දන්ත චින්තානගේ හූයට එන්න පුළුවන් වෙයිද මන්ද අද !! :D
    2.gif
    :yes: අද පාන්දර 1 ටයි ඔෆ් වෙන්න තියෙන්නෙ.. (6ට ඕෆ්,6 ඉදං ඕටී.. ඕටී කිව්වට අනිවා ඉන්නම ඕනෙ.. ශෙඩූල් එක දාලා තියෙන නිසා)
    බට් අවාසනාවකට මට උන වැඩි වෙන්න ඉඩ තියෙනවා හවසට... :rolleyes:;)

    රස්සාවම නෙවෙයි නෙහ් ජීවිතේ... :love:;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    8.gif
    උඹ ලේලන්ඩ් එකට ඩ්‍රයිවර් කෙනෙක් හෙව්වෙ ගෙදර එහක්කෙනෙක් ඉන්නකොට නෙහ් බොල.. :yes: :rofl:

    :rofl::P මෙයා බස් එකක් ඩ්‍රයිව් කලොත්, ක්ලච් එක දෙපාරක් පාගද්දි එපා වෙලා එයි...... :rofl::P
     
    Status
    Not open for further replies.