my tag, paan
කාගෙද බොල මේ ටැග් ?
ඕනේ නැත්තම් අපිට දියල්ලකෝ..නිකන් තියන් ඉන්නේ..
![]()

ඔව් බන් අපිට ටැග් නෑ මේකේ .. අනිවා ඕක අර මල් *න්නයාගේ වැඩක් !! 
හෙට වෙඩිමට ගොස් කරටි කැඩෙන තුරු ගැසුවහොත් ත්රෙඩ් එක කෑමට පැමිනීමට නොහැකි විය හැක........!!
![]()
පලයන් මූඩියා යන්න !! මූඩියෙන් එකක් ගැහුවම දොඩවන එකනේ බන් උඹ !! 

ගෙදර උන්දැගෙන් කෑම ලැබෙනු ඇත.....![]()


අපි ඉතින් එහෙම තමා..... යාළුවෙක් වෙනුවෙන් ඕනා දෙයක්......!!
ඔන්න බලපන්කෝ උඹේ ඩ්රයි සීසන් එන්ඩ් වෙලා, තුන් වෙනි එකත් ඉක්මනටම සෙට් වෙන අපූරුව.......
![]()

කරටි කැඩෙන්න ගහල(ඒ කියන්නේ මුඩි 2ක්) එන්නේ කොහොමද..![]()
ලොල් !! බලපන්කො මල්ලි බස් කාරයාගේ ලොරි ටෝක් !! 
අපෝ ආයේ ළමයි නම් එපෝ !!![]()



![]()
ගුඩ් මෝනිං මාමෙ..
මං ඔෆිස් යන්න කියලා හදන්නෙ..
හවසට දන්ත චින්තකගෙ හූයෙදි හමුවෙමු ..![]()

ඔව් බන් අපිට ටැග් නෑ මේකේ .. අනිවා ඕක අර මල් *න්නයාගේ වැඩක් !!
![]()

බොරු එපා උඹට ටැග් 4ක් ම ලැබුනා නේද......?? 
මොකෙක්ද දන්නේ නෑ ෆේක් පොන්සියෙක් පී.එම් එවනවා ඩෙන්ටිස්ට්ට ඩොක්ටර් කියනවද කියල ..![]()



ෆේක් එකෙක් බන් හැබයි කාල ඉන්න බැරි එකෙක් !! කව්ද බන් ඔය චිම්පන්සියන්ව ගණන් ගන්නේ .. මම නම් පඩ්ඩකට ගණන් ගන්නේ නෑ !!![]()




පිස්සු යක්කු බං... කොහොමත් මේකේ වැඩක් ටිකක් නැගලා යනකොට බලන් ඉන්න බැරි කීප දෙනෙක් ඉන්නවා..![]()
ඔහොම ප්රතිචාර එනවා කියන්නේ කිබූලා වැඩේ එලටම කරනවා කියන එක...![]()


උඹ කරටි කැඩෙනකන් බොන්න ?පලයන් මූඩියා යන්න !! මූඩියෙන් එකක් ගැහුවම දොඩවන එකනේ බන් උඹ !!
![]()

පල පල මගෙන් අහගන්නේ නැතුව..... උඹ වැඩිය දොඩවන්න එපා..... මම යන්නේ හික්කඩුවේ...... සීනිගමට ලගයි..... උඹට 3ත් එක්කම 4ත් සෙට් වෙන්න පොල් ගහලා එන්නේ........ 

වෙන නැත්නම්.......
උඹට හොද කැඩිච්ච ලැප්ටොප් තියෙන අය විතරයි නෙහ්... 

ගෙදර උන්දැගේ හැටි දැක්ක නේද එදා ? ලොල් !! මූව මරාගෙන කන මූණක් තියෙන්නේ එයාට !!![]()

මගේ
ට තෝ එක එක ඒවා කියනවා නේද.....?? හිටපිය මේක පෙන්වලම උඹේ හැටි කියලා දෙන්න....... 
අපෝ ආයේ ළමයි නම් එපෝ !!![]()
දැන් කියලා වැඩක් නෑ..... උබේ ඩ්රයි සීසන් එක එන්ඩ් වෙන්න බාර වෙලා ආවේ...... 
ගුඩ් මෝර්නින් !! ඔෆිස් යන්න කලින් ඔලුව දාලම යනවා නෙහ් ? දන්ත චින්තානගේ හූයට එන්න පුළුවන් වෙයිද මන්ද අද !!![]()
අද පාන්දර 1 ටයි ඔෆ් වෙන්න තියෙන්නෙ.. (6ට ඕෆ්,6 ඉදං ඕටී.. ඕටී කිව්වට අනිවා ඉන්නම ඕනෙ.. ශෙඩූල් එක දාලා තියෙන නිසා) 



උඹ ලේලන්ඩ් එකට ඩ්රයිවර් කෙනෙක් හෙව්වෙ ගෙදර එහක්කෙනෙක් ඉන්නකොට නෙහ් බොල..![]()
![]()
![]()

මෙයා බස් එකක් ඩ්රයිව් කලොත්, ක්ලච් එක දෙපාරක් පාගද්දි එපා වෙලා එයි...... 
