2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    සිම්බාබ්වේ ගෙදර ගියානේ බං :yes:

    මම දන්නෙ නෑ බන්, ලංකාව ගහපු පලවෙනි මැච් එක විතරයි බැලුවෙ, අනිත් ඒව එකක්වත් බැලුවෙ නෑ. :rofl:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    නෑ නෑ :D

    :rofl: ඒක මිසක්


    :yes::yes: ඒක තමයි. ගමරාළ දැන් කුඹුරු අතහැරල ඩීජේ කරනව ඇති

    smjaponais206.gif
    මොඩ් ගමරාළලා එහෙමලු කියන්නේ:oo:


    නෑ නෑ.. කියලා බලමු...
    නිකංම බැරි නං 8.8 එකක් ගහලා කියමු :yes::yes:
    11.gif

    :baffled::baffled: සංගීතය ප්‍රිය කරන අහිංසක ජනතාව කෝප කරන්න
    m0451.gif
    අපෝ..
    8.8 ??:oo:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    kastiyaaaaaaaaaaaaaaaaaaaaaaaaa man ehenam kapuna hawasa show ekata kalin man dekak namagena ennam koheta hari gihin yaaluwoth ekkaaaaaaaaaaaaaaaaaaaaa

    byeeeeeeeeeeeeeeeeeeeeeeeeee

    gamaya gahapan show eka rampeta pori halenna ekenma ahriyaaaaaaaaaaaaaaaaa
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම යනවා කාර් එක හෝදන්න. සති 2කින් විතර හේදුවෙ නෑ. දවල්ට ගමනක් යන්න තියනවා. ගිහින් ඇවිත් හවසට සෙට් වෙන්නම්.
    Adios Amigos.
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මම දන්නෙ නෑ බන්, ලංකාව ගහපු පලවෙනි මැච් එක විතරයි බැලුවෙ, අනිත් ඒව එකක්වත් බැලුවෙ නෑ. :rofl:


    එහෙමද?:oo:
    මැච් එකක් වත් බලන්න පලයන්
    ආයිත් t20 ලෝක කුසලානය එන්නේ අවුරුදු කියකින්ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    smjaponais206.gif
    මොඩ් ගමරාළලා එහෙමලු කියන්නේ:oo:

    එහෙනම් අර ජයශ්‍රී ගායක කණ්ඩායමේ මොඩ් ගොවියා ගීතය එළකිරි එකේ ඩීජේ ගමයාට ම හදපු එකක් වෙන්න ඇති :rolleyes:


    :yes: :yes:
     
    Last edited:

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මම යනවා කාර් එක හෝදන්න. සති 2කින් විතර හේදුවෙ නෑ. දවල්ට ගමනක් යන්න තියනවා. ගිහින් ඇවිත් හවසට සෙට් වෙන්නම්.
    Adios Amigos.


    කාර් එකත් හෝදලා
    උබත් නාගන වරෙන්ස් :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත


    :baffled::baffled: සංගීතය ප්‍රිය කරන අහිංසක ජනතාව කෝප කරන්න
    m0451.gif
    අපෝ..
    8.8 ??:oo:

    කෝප වෙන එකක් නෑ... :rofl: ආදරේ වෙයි .. :love::love::rofl:

    අයියෝ ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්...

    මේ තියෙන්නෙ 8.8 හෑන්ඩ් ග්‍රැනේඩ්

    images
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    අහ් පෙට්ෂාද? ගනන් ගන්න එපා, පොඩ්ඩනෙ වෙනස් :rofl:

    :frown: එහෙම කොහොමද :dull:


    එහෙනම් අර ජයශ්‍රී ගායක කණ්ඩායමේ මොඩ් ගොවියා ගීතය එළකිරි එකේ ඩීජේ ගමයාට ම හදපු එකක් වෙන්න ඇති :rolleyes:

    :rofl::rofl: ඇහුනොත් එහෙම නඩුදායි..කෑ ගහන්න එපා මාලි අයියා :baffled: