Code:http://www.elakiri.com/forum/showthread.php?t=1489118
බලපන්කෝ උගේ ටෝක් ටික......!!
![]()

මම යන්නේ පෑලියගොඩ AMW එකට.......
එතන ඈතුලු වෙච්ච ගමන් දකුණට යන්න ඕනා.....
![]()

මූ කස්තිරම වැරදි විදිහට අල්ලනවද මන්ද !!ඕකා බස් වලට සෙනග පටෝනවා වගේ ඕකත් හදිස්සියට කරනවද දන්නේ නෑ !!
![]()

හොඳ වැඩේ උඹට...

මෙතන ඉන්න උන්ම එතන ගිහින් උඩගෙඩි දෙන එකනේ බං ඉවසන්න බැරි.........!! 
මෙතන ඉන්න උන්ම එතන ගිහින් උඩගෙඩි දෙන එකනේ බං ඉවසන්න බැරි.........!!
![]()

මුගේ මල්ලි වගේ![]()

පව් බං.... මම වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද මුන්.... අලුතෙන් ඊමේල් එකවුන්ට් හදාගෙන, එලකිරි ID හදාගෙන....... 
ලොල් රත්නෙට ත්රෙඩ් එක දාපු එකාගේ භාෂාව වැලිමඩ අල ගොවියාගේ වගේ !!![]()

බඩු මාට්ටුද මන්දා......!! 
මෙතන ඉන්න උන්ම එතන ගිහින් උඩගෙඩි දෙන එකනේ බං ඉවසන්න බැරි.........!!
![]()