EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: මම යන්නේ පෑලියගොඩ AMW එකට....... :yes: එතන ඈතුලු වෙච්ච ගමන් දකුණට යන්න ඕනා..... :yes:

    වැලි ගොඩ දාන්නද යන්නේ ? :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොල් රත්නෙට ත්‍රෙඩ් එක දාපු එකාගේ භාෂාව වැලිමඩ අල ගොවියාගේ වගේ !! :D
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මූ කස්තිරම වැරදි විදිහට අල්ලනවද මන්ද !! :baffled: ඕකා බස් වලට සෙනග පටෝනවා වගේ ඕකත් හදිස්සියට කරනවද දන්නේ නෑ !! :rolleyes:

    :lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::growl::angry: මෙතන ඉන්න උන්ම එතන ගිහින් උඩගෙඩි දෙන එකනේ බං ඉවසන්න බැරි.........!! :(

    කව්ද ඌට ගෙඩි දුන්නේ ? :baffled::rolleyes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown::growl::angry: මෙතන ඉන්න උන්ම එතන ගිහින් උඩගෙඩි දෙන එකනේ බං ඉවසන්න බැරි.........!! :(

    :lol::lol:

    නැත්නම් පවුනෙ බං ඌ.. අමාරුවෙන් ත්‍රෙඩ් එකක් දාලා කෑ ගහනකොට සුප් එකට එකෙක් දෙන්නෙවත් ඉන්න එපයි... :P
     
    Status
    Not open for further replies.