මගෙ යාලුවෙක් ගාව තියනවා ටොශිබා ලැප් එකක් අරගෙන අවුරුද්දක් වත් නැහැ.
රටින් ගෙනාවෙ. ඒකෙ දැන් චාජර් එකට ගහල තප්පර 5 ක් යද්දි සිස්ටම් එක ඕෆ් වෙනවා.
හැබැයි ලැප් එක ඔන් නොකර චාර්ජ් කරන්න පුළුවන්. ඉතින් ටොශිබා වලත් මේවගේ ප්‍රශ්න තියනවා.
Singa ElaKiri Ratak Do Ehema Kiyanna Epa
Ape Company Eke Branch Ekakuth Have Ehe

පළවෙනි දේ.....ඇයි මේක කියන්න මේ හාදයට තමන් ගේ නියම ගිණුමෙන් එන්න බැරි.......විශේෂයෙන් තමන් කියන්නේ තර්කානුකූල සහ හරි දෙයක් නම්...........!
මගේ පළමු ලැප් එක HP. අරං මාස 4යි හාඩ් එක ගියා...වොරන්ටි ක්ලේම් කරන්න යුනිටි එකට ගිහාම උන් වීසීඑස් යන්න කිව්වා.....වීසිඑස් එකේ උන් කියපි. මේකට මෙහේ වොරන්ටි ක්ලේම් කරන්න බෑ. අමරිකාවෙන් ගෙන්නපු එකක්, ඒ නිසා ඩීලර් ගාවට යන්න කියලා........
ගිහින් උන්ට බර බරයක් ඇද්දම එතනින් ම හාඩ් එක රිප්ලේස් කරල දුන්නා...මගේ ෆයිල්ස් ටික ලොස්.....මම පාඩුව විද දරා ගත්තා.........
දෙවැනි එක ටොෂීබ.......තාම අවුලක් නෑ.........
නමුත් මේක දාපු හාදය තෙරුම් ගන්න ඕන ඔය කතාව වත්, වෙන ලැප් කතා වත් නෙවෙයි........
යුරාජ් කරන්නේ ලැප්ටොප් සේවා සැපයීම නම්, කැඩෙන තරමට මිනිහගේ හොද්ද බොර වෙනවා......ඒ නිසා කැඩෙන දෙයක් පුමෝට් කරන එක ඌට ලාබයි.....නමුත් ඇයි අත්දැකීමෙන් අවල් කියල දැකපු ලැප් වර්ගය ගැන ඔහු එහෙම කියන්නේ.......
ඒක තමා එළකිරි එකට තියන, මේකෙ සාමාජිකයන්ට තියන බැදීම.........යම් දෙයක් අරගෙක කෙළව ගන්නව දකිනන් තියන අකමැත්ත. ඒක තමා එළකිරියේ සහෝදර කම...........
තේරුම් ගනින්, ඌ ඔය කතාව කියන්නේ එච් පී ඩිමෝට් කරන්න නෙවෙයි..........මේකෙ ඉන්න උන් කෙළවගන්න එක අවම කරන්න.....උගේ අත්දැකීම ඌ කියන්නේ.............
ඒක පිළි ගන්න උන් පිළිගනියි...නැති උන් නිකන් ඉදී.............එච්චරයි..........
මේ ත්‍රෙඩ් එක දාපු යාළුවා....උඹටතේරුම් ගන්න බැරි දේත් අන්න ඒකයි............!!!!!!
උඹ දාපු ත්‍රෙඩ් එක ගැන මගේ විග්‍රහය.......
“අපි සද දෙසට ඇගිල්ල දිගු කරන කලිහි, මෝඩයෝ අප ගේ ඇගිල්ල දෙස බලත්“ කියන්නේ උඹ වගේ උන් ගේ කතා වලට.............!!!!!!!!!

මචන්ලා , මේ නුලට දාල තියන රිප්ලයි දැක්කහම දුක හිතුනා.
ෆේක් එකක් හරි මොකක් හරි උගේ අදහස කිව්වහම මෙහෙමද බන් රෙප්ලයි කරන්නේ අපි.. 1 වෙනි රෙප්ල්ය් එකම කුණුහරපයක්.
මචන්ලා අපි මෙහෙම මානසිකත්වයක් තියාගෙන නේද , අපි පත්කරලා යවපු ජනතා නියෝජිතයින්ගෙන් මිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්නේ...
මම කිව්වේ උබලට කේන්ති ගන්න දෙයක් නෙවේ,කල්පනා කරන්න දෙයක්.
අදහස් වලට ගරු කරගන්න ඕනා නම් ඔරිජිනල් ID එකෙන් එන්න ඕනා නේද.....?? ෆේක් එකකින් ඈවිල්ලා වැදි බණ කියලා වැඩක් නෑ නේ.......
![]()
පළවෙනි දේ.....ඇයි මේක කියන්න මේ හාදයට තමන් ගේ නියම ගිණුමෙන් එන්න බැරි.......විශේෂයෙන් තමන් කියන්නේ තර්කානුකූල සහ හරි දෙයක් නම්...........!
මගේ පළමු ලැප් එක HP. අරං මාස 4යි හාඩ් එක ගියා...වොරන්ටි ක්ලේම් කරන්න යුනිටි එකට ගිහාම උන් වීසීඑස් යන්න කිව්වා.....වීසිඑස් එකේ උන් කියපි. මේකට මෙහේ වොරන්ටි ක්ලේම් කරන්න බෑ. අමරිකාවෙන් ගෙන්නපු එකක්, ඒ නිසා ඩීලර් ගාවට යන්න කියලා........
ගිහින් උන්ට බර බරයක් ඇද්දම එතනින් ම හාඩ් එක රිප්ලේස් කරල දුන්නා...මගේ ෆයිල්ස් ටික ලොස්.....මම පාඩුව විද දරා ගත්තා.........
දෙවැනි එක ටොෂීබ.......තාම අවුලක් නෑ.........
නමුත් මේක දාපු හාදය තෙරුම් ගන්න ඕන ඔය කතාව වත්, වෙන ලැප් කතා වත් නෙවෙයි........
යුරාජ් කරන්නේ ලැප්ටොප් සේවා සැපයීම නම්, කැඩෙන තරමට මිනිහගේ හොද්ද බොර වෙනවා......ඒ නිසා කැඩෙන දෙයක් පුමෝට් කරන එක ඌට ලාබයි.....නමුත් ඇයි අත්දැකීමෙන් අවල් කියල දැකපු ලැප් වර්ගය ගැන ඔහු එහෙම කියන්නේ.......
ඒක තමා එළකිරි එකට තියන, මේකෙ සාමාජිකයන්ට තියන බැදීම.........යම් දෙයක් අරගෙක කෙළව ගන්නව දකිනන් තියන අකමැත්ත. ඒක තමා එළකිරියේ සහෝදර කම...........
තේරුම් ගනින්, ඌ ඔය කතාව කියන්නේ එච් පී ඩිමෝට් කරන්න නෙවෙයි..........මේකෙ ඉන්න උන් කෙළවගන්න එක අවම කරන්න.....උගේ අත්දැකීම ඌ කියන්නේ.............
ඒක පිළි ගන්න උන් පිළිගනියි...නැති උන් නිකන් ඉදී.............එච්චරයි..........
මේ ත්‍රෙඩ් එක දාපු යාළුවා....උඹටතේරුම් ගන්න බැරි දේත් අන්න ඒකයි............!!!!!!
උඹ දාපු ත්‍රෙඩ් එක ගැන මගේ විග්‍රහය.......
“අපි සද දෙසට ඇගිල්ල දිගු කරන කලිහි, මෝඩයෝ අප ගේ ඇගිල්ල දෙස බලත්“ කියන්නේ උඹ වගේ උන් ගේ කතා වලට.............!!!!!!!!!

mcn, uba uuta modaya kiyanna epa bn. uu kiyana ekat hari. mama danna one taram aya innawa HP notebooks aran awurudu ganan hodata use karana. Me thread eke unat innawa.
Uraj kiyana ekat atta, mokada lankawe godak ayata HP wala problems tiyenawa, habai api check karala balanna one wena hetu tiyenawada kiyala.
such as -
lankawe godak ayata tiyenne HP, etakota godak problems ennet HP wala tamai..
lankawata enne low quality HP notebooks wenna puluwan mokada godak badu wala lankawata enne (genne) low quality version eka nisa. etakota itin kohomat problems enawa ikmanata

පළවෙනි දේ.....ඇයි මේක කියන්න මේ හාදයට තමන් ගේ නියම ගිණුමෙන් එන්න බැරි.......විශේෂයෙන් තමන් කියන්නේ තර්කානුකූල සහ හරි දෙයක් නම්...........!
මගේ පළමු ලැප් එක HP. අරං මාස 4යි හාඩ් එක ගියා...වොරන්ටි ක්ලේම් කරන්න යුනිටි එකට ගිහාම උන් වීසීඑස් යන්න කිව්වා.....වීසිඑස් එකේ උන් කියපි. මේකට මෙහේ වොරන්ටි ක්ලේම් කරන්න බෑ. අමරිකාවෙන් ගෙන්නපු එකක්, ඒ නිසා ඩීලර් ගාවට යන්න කියලා........
ගිහින් උන්ට බර බරයක් ඇද්දම එතනින් ම හාඩ් එක රිප්ලේස් කරල දුන්නා...මගේ ෆයිල්ස් ටික ලොස්.....මම පාඩුව විද දරා ගත්තා.........
දෙවැනි එක ටොෂීබ.......තාම අවුලක් නෑ.........
නමුත් මේක දාපු හාදය තෙරුම් ගන්න ඕන ඔය කතාව වත්, වෙන ලැප් කතා වත් නෙවෙයි........
යුරාජ් කරන්නේ ලැප්ටොප් සේවා සැපයීම නම්, කැඩෙන තරමට මිනිහගේ හොද්ද බොර වෙනවා......ඒ නිසා කැඩෙන දෙයක් පුමෝට් කරන එක ඌට ලාබයි.....නමුත් ඇයි අත්දැකීමෙන් අවල් කියල දැකපු ලැප් වර්ගය ගැන ඔහු එහෙම කියන්නේ.......
ඒක තමා එළකිරි එකට තියන, මේකෙ සාමාජිකයන්ට තියන බැදීම.........යම් දෙයක් අරගෙක කෙළව ගන්නව දකිනන් තියන අකමැත්ත. ඒක තමා එළකිරියේ සහෝදර කම...........
තේරුම් ගනින්, ඌ ඔය කතාව කියන්නේ එච් පී ඩිමෝට් කරන්න නෙවෙයි..........මේකෙ ඉන්න උන් කෙළවගන්න එක අවම කරන්න.....උගේ අත්දැකීම ඌ කියන්නේ.............
ඒක පිළි ගන්න උන් පිළිගනියි...නැති උන් නිකන් ඉදී.............එච්චරයි..........
මේ ත්‍රෙඩ් එක දාපු යාළුවා....උඹටතේරුම් ගන්න බැරි දේත් අන්න ඒකයි............!!!!!!
උඹ දාපු ත්‍රෙඩ් එක ගැන මගේ විග්‍රහය.......
“අපි සද දෙසට ඇගිල්ල දිගු කරන කලිහි, මෝඩයෝ අප ගේ ඇගිල්ල දෙස බලත්“ කියන්නේ උඹ වගේ උන් ගේ කතා වලට.............!!!!!!!!!

පැටියා;13490682 said:ස්වාධීන විග්‍රහයක් කරන්න අයියෙ.
ඕක උරාජ් ඇරෙන්න වෙන කෙනෙක් ගැන තිබ්බනං ඔයාගෙ විග්‍රහය මීට වඩා වෙනස් වෙන්න තිබ්බා නේද? කොන්ද කෙලිං තියං කතාකරන්න නිවටයෙක් නොවී.
මගේ මතයත් උරාජ් අයියා පටු විදියට ටොෂිබා මාකට් කරනවා කියන එකයි HP වලට වල කපන ගමං.![]()
පැටියා;13490682 said:ස්වාධීන විග්‍රහයක් කරන්න අයියෙ.
ඕක උරාජ් ඇරෙන්න වෙන කෙනෙක් ගැන තිබ්බනං ඔයාගෙ විග්‍රහය මීට වඩා වෙනස් වෙන්න තිබ්බා නේද? කොන්ද කෙලිං තියං කතාකරන්න නිවටයෙක් නොවී.
මගේ මතයත් උරාජ් අයියා පටු විදියට HP වලට වල කපන ගමං ටොෂිබා මාකට් කරනවා කියන එකයි .![]()

අනේ යකෝ.... මම දැකපු දේ, විදපු දේ වලින් උඹලට උපදෙසක් දුන්නහම, ඒක මාකට් කිරිල්ලද....?? යකෝ මම කරන ෂොප් එකේ මම Toshiba / Dell / HP / Acer ඔක්කොම විකුණනවා.......
මට ලොකු ලාභයක් තියාගෙන විකුණන්න පුලුවන් දේත් HP......
ඒත් මම HP ඉල්ලනම උන්ටත් Toshiba / Dell දෙන්න හදන්නේ, මට පස්සේ HP ගත්ත උන්ගෙන් බැනුම් අහන්න බැරි නිසා......

Sirawata machan . mamath kiyanne okama thama.Mata HP walata Kade yanna kisima hethuwak neha.mama use keranneth DELL ekak . Eth mehema minissunta ara boru dewala wala wala wage boru kiya kiya mula keranna hoda neha kiyalai mama kiyanne![]()

ඉතින් දැන් නහයෙන් අඩන්නේ නැතුව කියපන්කෝ වස්තුවේ උඹේ තියෙන ඩෙල් එකේ මොඩල් එක දැන්වත්..... අඩු ගානේ එතකොට මම දන්නවා උඹ ඩෙල් ලැප් එකක් දැකලවත් තියෙනවා කියලා.........