meka thamai boho velaavata venne. apita experience karanna lebena deyin nigamana vlata enava. man gaava dell, toshiba, hp laptops thunak thiyenava evvagen dell eka leda denna gatta. hp eka den avurudu 3,4k venava apuruvata veda. ithin kavuru hari magen ehuvoth mama ekapaaratama kiyanne dell echchara honda ne kiyala. mokada mage ath dekeema thiyenne a gena nisa
හපෝ HP නන මෙලොර්හක් නැ.. DV6 ගත්තේ original HP store එකෙන්, battey එක 12 min වත් තියෙන්නේ නැ. ඒ මදිවට රත් වෙනවා අම්බානක.. අයෙත් නන් HP දන්න එකෙක් ට වත් ගන්න දෙන්නේ නැ..
Urajdrlk ගේ ලැප්ටොප් නිරුවත එළකිරියේ හෙළි කල නොදත් සොහොයුර ඔබට ජ්‍යෙෂ්ඨ එළකිරි සාමාජිකයන් වෙනුවෙන් මගේ ආචාරය.

පිස්සෙක් වගෙ ආවෙස වෙල දොඩවන්න එපා. මට ඇති සහ නැති දෙවල් ගැන ඔයට වඩා හොදට මම දන්නවා. සමා වෙන්න මෙහෙම කිව්වට ලැප් ටොප් කියන විෂය ගැන බොහෝම ඩින්ගිත්තක් දැනගෙන මහා පුරාජෙරු ගහන නිවටයෙක් ඔයා. අනික මෙතන හැමොම වෙනම මතෘකාවක් ගැන කතා වෙනකොට ඔය විතරක් යන්නේ කොහෙද මල්ලේ පොල්.
මම නම් උබ කොච්චර HP නරකයි නරකයි කියල නැව් ටොක් දැම්මත් ලැප්ටොප් එක ගන්න ගිය වෙලාවට Asus ,Dell,HP ,Toshiba, Sony කෝකවුනත් බලලා Spec එකයි warranty හොද එක තම ගන්නේ

Truth_Teller උනාට උඹේ පටන් ගැන්මම බොරුවනේ.... ඔරිජිනල් ID එකක් තියාගෙන, උඹ මේ ටික මට කියන්නම, ෆේක් එකක් හදාගෙන එන එකෙන් තේරෙනවානේ උඹේ Truth_Teller එකේ හැටිය........ 
තෝ ලග ඩෙල් ලැප්ටොප් එකක් තියා, ලැප්ටොප් රැම් එකක්වත් දැකලා නැති අනාතයෙක් කියලා අපි දන්නවා........ 
urajdrlk අයියා ඔහොම දෙයක් කියන්නේ එයාගේ අත්දැකීම් වලින් වෙන්න ඇති. ( එයා computer shop එකක් කරනවනේ.)
පෞද්ගලිකව මමත් HP වලට එච්චර කැමැත්තක් නෑ... මොකද මම පාවිච්චි කරන්නෙත් HP යටතේ හදපු compaq cq62 laptop එකක්.ඒකේ warranty ඉවර වෙලා සති දෙකකින් display එක ගියා....මට විතරක් නෙවෙයි මගේ යාලුවෝ ගොඩ දෙනෙකුගේ laptop වලට warranty ඉවර වුන ගමන්ම වගේ ඔය වගේ එක එක ලෙඩ ආවා... ඔය වගේ කේස් හින්දා මම යාලුවෝ හැමෝටම කියන්නේ HP ගන්න නම් එපා කියලයි.... ඒත් අනිත් series එක්ක බලනකොට HP pavilion dv series එකේ නම් ගොඩක් දුරට ලෙඩ දෙනවා අඩුයි...
මම මේ දේවල් කිව්වේ මගේ අත්දැකීම් එක්ක....
මචන්ලා , මේ නුලට දාල තියන රිප්ලයි දැක්කහම දුක හිතුනා.
ෆේක් එකක් හරි මොකක් හරි උගේ අදහස කිව්වහම මෙහෙමද බන් රෙප්ලයි කරන්නේ අපි.. 1 වෙනි රෙප්ල්ය් එකම කුණුහරපයක්.
මචන්ලා අපි මෙහෙම මානසිකත්වයක් තියාගෙන නේද , අපි පත්කරලා යවපු ජනතා නියෝජිතයින්ගෙන් මිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්නේ...
මම කිව්වේ උබලට කේන්ති ගන්න දෙයක් නෙවේ,කල්පනා කරන්න දෙයක්.

මේ මොන හරුපයක්ද.....?? යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ...... 

HP කියන Brand එකේ ගොඩක් ලෙඩ එවා තමා දැන් Market එකට එන්නෙ 80ක් වගෙ උන Hp i5 එකකත් ලෙඩ ආවා දැන් අරගෙන අවු 1ක් වෙනවා ගත්තෙ Barcleys එකෙන් Warranty අවු 1යි.
දැන් Touch pad වැඩ නෑ
අරගෙන 1 සතියෙම Touch Pad එක අවුල් ගියා උන් ලගට අරගෙන ගියාම හරි කියලා ආයෙ දුන්නා
ඔන්න Hp රග

![]()
අනේ යකෝ...... HP ජරාවල් වගේම තමා තොගේ කොන්දත් පණ නෑ.... බූරුවෝ...... කොන්දක් තියෙනවා නම් වරෙන් හරි ID එකෙන් නිකන් පොන්සියෙක් වෙන්නේ නැතුව..... HP ජරාව නෙවේ නම් තෝ ගනින් HP එකක්ම..... අපි එපා කියන්නේ නෑ.... කැඩුනහම වරෙන් අඩාගෙන......
![]()
![]()

මේ මොන හරුපයක්ද.....?? යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ......
![]()