urajdrlk_සොහොයුරා_වෙත

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :lol::lol: අනේ යකෝ.... මම දැකපු දේ, විදපු දේ වලින් උඹලට උපදෙසක් දුන්නහම, ඒක මාකට් කිරිල්ලද....?? යකෝ මම කරන ෂොප් එකේ මම Toshiba / Dell / HP / Acer ඔක්කොම විකුණනවා....... :yes: මට ලොකු ලාභයක් තියාගෙන විකුණන්න පුලුවන් දේත් HP...... :yes: ඒත් මම HP ඉල්ලනම උන්ටත් Toshiba / Dell දෙන්න හදන්නේ, මට පස්සේ HP ගත්ත උන්ගෙන් බැනුම් අහන්න බැරි නිසා...... :D

    උඹලට HP හොද නම් ගනිල්ලා..... ඒක උඹේ තීරණයක්........ :yes: :D :)

    අනික එහෙම මම කියන දේට වඩා.... උඹලා කියන දේ විශ්වාස නම්, ඈයි බං මේ වගේ පොඩි දෙයක් කියන්නත් එක එකා ෆේක් හදාගෙන එන්නේ.......?? :lol: :lol:

    ay bn ehenam HP notebooks uba ube shop ekata genne ? ewa uba wikunannat kamati nattam nogena hitiya nam hari. etakota kawrut uben hp ganne na ne. :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මල්ලි හරි .පිට ඉදන් බලන කටත් මේක පේනවා . මම මේක දැම්මේ කාටවත් මඩ ගහන්නවත්, මෙතන රණ්ඩු දාගන්නවත් නෙමෙයි .

    :lol::lol: අඩන්නේ නැතුව කොන්දක් තියෙනවා නම් වරෙන්කෝ බං ඔරිජිනල් එකෙන්........ :lol::lol: ඒ ඈවිල්ලා අපි කතා කරමු....... :D :yes: නිකන් මේ වගේ හිගන ත්‍රෙඩ් එකක් දාන්න, අලුතෙන් ID එකකුත් හදාගෙන ආව එකෙන්ම පේනවා උඹ මට කොච්චර බයද කියලා......... :lol: :lol: :D :yes: :)
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    ආදරණීය බොරු ෆෙක් සහොදරයා වෙත,
    මචන් HP කියන්නේ නිකන් බොරු ට්‍රෙන්ඩ් එකක් විතරයි මචන් ඒකයි ගොඩක් උන් ගාව තියෙන්නේ.. උන් ට්‍රෙන්ඩ් එකට ගන්නවා...
    මචන් මමත් HP යූස් කරලා තියනවා සල්ලි කෑවා මගේ.
    වැඩිය ඕනේ නෑ DV සීරීස් එලම හද්ද චාරට්.
    2000 ඉදන් 6000 වෙනකම් ඔක්කොම. කෙලිම්ම කම්පැනි ෆෝල්ට්ස් තියෙන්නේ.
    මචන් ලොක ප්‍රසිද්ද උන තරමට ඒක පස්සෙ යන්න එපා..
    වැඩ ගැනයි බලන්න ඕනේ.
    අනික ටෘත් ටෙලර් කියලා ප්‍රොෆයිල් එකකින් ඇවිත් උබට හිතෙන ඒවා කියන එක සෙට් වෙන්නෙ නැහැ නේද් මචන්?
    උබේ ප්‍රොෆයිල් එකෙන් වරෙන් මචන්.
    එතකොට ඒක උබේ අදහසක් වෙනවා, එහෙම නැතුව ටෲත් ටෙලර් කියල ඇවිත් සෙට් වෙන්නෙ නැති ඒවා කීවහම සෙට් වෙන්නෙ නැහැ මචන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ay bn ehenam HP notebooks uba ube shop ekata genne ? ewa uba wikunannat kamati nattam nogena hitiya nam hari. etakota kawrut uben hp ganne na ne. :D

    :oo::oo: මම HP එකක්වත් තවම දීලා නම් නෑ...... නමුත්, HP Reseller කම ගත්තා HP ම ඉල්ලන මෝඩයින්ට දෙන්න...... :yes: But, එහෙම ඉල්ලන උන්ට උනත් දෙන්න හිතාගෙන ඉන්නේ Probook වගේ සීරීස් එකකින් මිසක් කන්සියුමර් සීරීස් එකෙන් නෙවේ....... :no:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    overview_hero_noscript.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :lol::lol: අනේ යකෝ.... මම දැකපු දේ, විදපු දේ වලින් උඹලට උපදෙසක් දුන්නහම, ඒක මාකට් කිරිල්ලද....?? යකෝ මම කරන ෂොප් එකේ මම Toshiba / Dell / HP / Acer ඔක්කොම විකුණනවා....... :yes: මට ලොකු ලාභයක් තියාගෙන විකුණන්න පුලුවන් දේත් HP...... :yes: ඒත් මම HP ඉල්ලනම උන්ටත් Toshiba / Dell දෙන්න හදන්නේ, මට පස්සේ HP ගත්ත උන්ගෙන් බැනුම් අහන්න බැරි නිසා...... :D

    උඹලට HP හොද නම් ගනිල්ලා..... ඒක උඹේ තීරණයක්........ :yes: :D :)

    අනික එහෙම මම කියන දේට වඩා.... උඹලා කියන දේ විශ්වාස නම්, ඈයි බං මේ වගේ පොඩි දෙයක් කියන්නත් එක එකා ෆේක් හදාගෙන එන්නේ.......?? :lol: :lol:

    මම මගෙ ස්වාධීන අදහසනෙ කිවුවෙ අයියෙ. ඔයා අවුලක් ගන්න එපා.

    මට සෙට් වෙන්නෙ ටොෂිබා විතරයි. මම ඊලඟට ගන්න ලැපත් අනිවා ටොෂිබා.
    කොටින්ම කිවුවොත් ෆෝන් එකේ මෙමරි කාඩ් එකේ ඉඳං හැම දේම වගේ ටොෂිබා. :P
    ඒත් මට කියන්න ඒනෙ වුනේ ඔය කියන තරම් HP චාටර් නෑ කියලා.

    ෆේක් කතන්දරේ නම් මම දන්නෙ නෑ. උටත් කොන්දක් නෑ කියන දෙයක් කෙලිං කියන්න.

    ප.ලි.

    :lol: කන්න ඕනෙ වෙනකොට කබරගොයත් තළගොයා වෙනවා කියනවනේ අයියා.
    මට ලොකු ආසාවක් තියනවා බක පණ්ඩිත ටෝක් දෙන දත් කිඹුලව කන්න. :rofl:
    උගෙ ගොං ඇඩ් මට දිරවන්නෙ නෑ. :rofl:
     
    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    mage gawa tibba hp eke Display enne natuwa giya ...awwrudakata adu kalayak use kare ...thama eka hadaganna bari una ...
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ කැමති එකෙක් කැමති ලැප්ටොප් එකක් ගත්තදෙන් බන්. ඇය් උඹලා මෙතන නිකන් ලේ පුච්ච ගන්නේ.තමන්ට ලැපක් ගන්න දැනුමක් නැත්නම් ඌ උට විශ්වාස කෙනෙක් ගෙන් අහලා ලැපක් ගනී.අනික ගැරන්ටි වොරන්ටි කියලා ජාතිත් තියනවනේ. අවුලක් වුනොත් ඒවගෙන් ප්‍රටෝජනයක් ගන්නත් පුලුවන්නේ.අනික බන් ඔය මොන බඩුව ගත්තත් තමන් පාවිච්චි කරන විදිහ අනුව තමා ඒකේ යහපැවත්ම තීරණය වෙන්නේ කියන එක තම මගේ විශ්වසය. මොකද තමන් ලැප නිතර දෙවේලේ වට්ට ගන්නවනම් වතුර හලා ගන්නවනම් දකින දකින හැම පෙන් එකම ගහල වයිරස් එහෙම දාගන්නවනම් මොන බ්‍රෑන්ඩ් එකක් වුනත් ඉක්මනට සවුත්තු වෙන්න එපැය්.අනික මචන් තම එහෙම ලැපක් අරන් කැඩුනොත් ඌ ඒ ජීවිතෙ ගන්නේ හොඳ අද්දැකීමක් මොකද ඌ මොලේ තියන එකෙක් නම් ඒ වැරැද්ද ආයේ ජීවිතේට කරන්නෑ පරක්කු වෙලා හරි ඌ හරි දේ දැන ගත්ත නිසා. අන්න එතකොටනේ ඒ මිනිහා දියුණු වුන කෙනෙක් වෙන්නේ.

    මටනම් හිතෙන්නේ මේත්‍රෙඩ් එක දාපු කෙනා යුරජ් අය්යාව හොඳට අඳුරන කෙනෙක් වෙන්න ඇති. එහෙම නැත්නම් එලකිරි එකේ හොඳ මෙම්බර් කෙනෙක් වෙන්න ඇති ප්‍රසිද්දියේ යුරජ් අය්යාට චෝදනාවක් හරි යෝජනාවක් හරි එල්ල කරලා චාටර් වෙය් කියන බයට අලුත් ප්‍රොෆයිල් එකක් හදන් ඇවිල්ලා. ඌ එහෙම කලෙත් ඌත් එක්ක එලකිරියේ සෙට් එක එහෙම නැත්නම් යුරාජ් අය්යා අමනාප වෙය් කියන බයට වෙන්න ඇතිනේ එහෙම බැලුවහම ත්‍රෙඩ් එක දාපු කෙනත් පව් බන්.. මම ත්‍රෙඩ් එක දපු කෙනාට කියන්නේ ඔයා ඔච්චර එහෙම කරන්න බයනම් මෙහෙම ත්‍රෙඩ් නොදා හිතෙන දෙයක් හිතේම තියාගෙන තම්ගේ පාඩුවේ තමන් හිටියානම් ඉවරය් කියලා.

    මමත් අතපය කහනවට නිකන් ඉන්න බැරුවට කියන දේවල් කට්ටිය ගනන් ගන්න එපා. මම මේත්‍රෙඩ් එක මුලදි දැක්කා මම හිතුවේ නෑ මෙච්චර දුරක් මේ ත්‍රෙඩ් එක එය් කියලා ඒකය් මම මගේ අදහසත් එකතු කලේ
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ne ban meheta kalin ehe dala thiyenne:)pase mehe dala thiyenne
    asia wala main HQ eka singa eka den

    singapuruwe inna giyama epa wenne nadda bn ? 100 kmph witara speed ekakin kadagena me kone idala anit konata giyot paya bagen muhudata watenawa
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පැටියා;13490806 said:
    මම මගෙ ස්වාධීන අදහසනෙ කිවුවෙ අයියෙ. ඔයා අවුලක් ගන්න එපා.

    මට සෙට් වෙන්නෙ ටොෂිබා විතරයි. මම ඊලඟට ගන්න ලැපත් අනිවා ටොෂිබා.
    කොටින්ම කිවුවොත් ෆෝන් එකේ මෙමරි කාඩ් එකේ ඉඳං හැම දේම වගේ ටොෂිබා. :P
    ඒත් මට කියන්න ඒනෙ වුනේ ඔය කියන තරම් HP චාටර් නෑ කියලා.

    ෆේක් කතන්දරේ නම් මම දන්නෙ නෑ. උටත් කොන්දක් නෑ කියන දෙයක් කෙලිං කියන්න.

    ප.ලි.

    :lol: කන්න ඕනෙ වෙනකොට කබරගොයත් තළගොයා වෙනවා කියනවනේ අයියා.
    මට ලොකු ආසාවක් තියනවා බක පණ්ඩිත ටෝක් දෙන දත් කිඹුලව කන්න. :rofl:
    උගෙ ගොං ඇඩ් මට දිරවන්නෙ නෑ. :rofl:

    :frown::frown: මම දන්නේ නෑ බං උබේ experience එක ගැන..... ඒත් මම දැන් අවුරුදු ගානක ඉදන් ඔය Toshiba / Dell / HP එක්ක වැඩ....... කස්ටමර් අතට දෙනකොටම වැඩ කරන්නේ නැති වෙන මොඩල් එකක් තමා ඔය HP ජරාව....... :angry:

    ඌට කොහොමත් කොන්දක් තියා ඔය කියන විදිහේ ඩෙල් ලැපකුත් නෑ....... :rofl::P

    :frown::frown: කිඹුලා එක්ක මොකක්ද බං ඔච්චර අවුල..... උඹ ඌව දන්නේ නෑ තවම හරියට.... ඒකයි ඔය....... :)