Urajdrlk ඔබ එලකිරියේ ජේශ්ඨ සාමජිකයෙක් වශයෙන් මෙහි ක්‍රියා කාරී සාමජිකයකු වශයෙන් සිටින බව අප සියලු දෙනා දනිමු. නමුත් මා මෙහි පල වෙන බොහෝ ත්‍රෙඩ් වෙලාව ඇති සැම විටම කියවයි. එත් ඔබ HP වෙලද නාමය පිලිබදව බොරු මත මෙහි පැල පදියම් කිරිමට උත්සහයක නිරත වන්නේ ඇයි දැයි මම ඔබේ පොස්ට් දකින ද්කින වාරයක් ගානේ හිතනවා.
එහෙම උත්සාහයක් මමනම් දැකලා නැත............
ඌ හැමතිස්සෙම දන්න දෙයක් නොදන්න එකෙක්ට කියලා දෙනවා...........
ඔන ලැප්ටොප් එකක ලෙඩ එන්න පුලුවන් සහොදරයා. එත් උබ මේ කියන විදිහට HP චා නැහැ. මතක තියගන්න උබ මේ වාචාලයෙක් වගේ දොඩවන්නේ උබටවත් මටවත් මෙලොකේ කවුරු ලැප්ටොප් හදන කොම්පනියක් දාගත්තත් වට්ටන්න බැරි , අභියොග කරන්න බැරි වෙලද නාමයකට.මම මේ කියන්නේ හොර වෙලෙන්දෝ පරන පාවිච්චිකරපු එවා Refurbish කරලා බ්‍රැන්ඩ් නිව් වගේ විකුනන එවා ගැන නෙමෙයි HP කියන්නේ ඇත්තටම පවිච්චි කරන්න හොද ලැප්ටොප් එකක්. මෙකේ සාමජිකයෝ බලයි මම HP ව්ලට කඩේ යනවද කියල . අනේ නැහැ. මම පවිච්චි කරන්නේත් DELL LAPTOP එත් මම වැඩකරන ආයතනයේ 200 ක් 250 ක් මිනිස්සු පාවිච්චි කරන්නේ HP ලැප්ටොප්
. වෙන මුකුත් ඔන නැහැ. මම මගේ බිරිද පාවිච්චි කරන ලැප්ටොප් එක මම දැනුවත්ව වහනේ බ්‍රෙක් කරද්දි පිටිපස්සෙ සීට් එකෙ තිබිලා 10 පාරකට වඩ වාහනේ ඇතුලෙම වැටිලා ඇති
. එක අරගෙනත් මාස 9ක් විතර වෙනවා. හැබැයි මේක නම් HP ලැප්ටොප් එකක් . කිසිම ලෙඩක් නැහැ . මම පුදුම වෙන්නෙ ඇයි මිනිස්සුන්ව නොමග යවන්න මිත්‍යා මත ඔය සහොදරයා මිනිස්සුන්ගේ ඔහුවලට කාවහ්ද්ඩන්නේ කියලා
HP කොම්පැණිය වට්ටන්න් එලකිරියේ ත්‍රෙඩ් දාලා පුළුවංද................



බොළඳ කතා කියන්න එපා.............
මොනවා වුනත් ඔය 10පාරක් වැටුන ලැප් එක මතක ඇතිව කටුගෙට දෙන්න............
මොකද ඕක හදල ඇත්තේ ප්ලේන් හදන මැටීරියල් එකකින් වෙන්න ඕන...........
මතක ඇතිව හිමිං බ්‍රෙක් ගහන්න...........
මොකද මොනවා වුන් මටනං වාවන්නේ නැහැ මොන ලැප් එකක් වුනත් ඔහොම පොලේ ගහනවට.........
ඒක එතිකලි ගත්තත් එච්චර හොඳ දෙයක් නෙමේ නේද..........
අනික ඔය සහෝදරයා ලැප් ගැන තියෙන උනන්දුවත් ඒකෙන් යම්තාක් දුරට පිලිබිඹු වෙන බවත් මතක තියාගන්න..........
ඔයා මේ HP නරකයි නරකයි කියන්නේ වැඩිපුරම රෙපෙයර් කරන තැන් වලට HP එන නිසා වෙන්න ඇති.
සහොදරයා දන්නවද දන්නේ නැහැ ලන්කාවේ වැඩියෙන්ම අලවි වෙන සහ වැඩිපුරම වෙලද පොල කොටස හිමි .HP Laptops වලට මම දන්න විදිහට . උදාහරනෙකට මම සේවය කරන ආයතනයේ Dell ලැප්ටොප් තියෙන්නේ 20 කටත් අඩු සෙවක පිරිසකට. එත් HP නම් 200ක් 250 වගේ තියෙනවා. එත් අර Dell 20 න් එකක් කැඩෙනකොට HP 5-6ක් කැඩුනොත් ඒ සන්ක්‍යාව DELL walata wada වැඩි අගයක් ගත්ත නිසා නරකයි කියන්න කිසිම විදිහකින් බැහැ. මොකද එක මහ මොඩ විහිලුවක්.
මේක කියුවා කියලා වරදක් නැහැ...........
මොකද ඇත්ත තත්වේ කියන්නේ මේක නිසා............
අපේ රටේ තාමත් ගොඩ දෙනෙක් හොයන්නේ ලාභ දේ මිසක් හොඳම දේ නෙමෙයි............
ඒක තමා HP හදන රටටත් වඩා මෙහෙ විකිණෙන්නේ.........
ආසියානු රටවල් මාකට් කරලා තමා වැඩිපුරම මේවා හදන්නේ.............
අනික HP 200 න් කැඩෙන ප්‍රමාණෙයි Dell 20 න් කැඩෙන ප්‍රමාණෙයි අරන් ඕක ඇනලයිස් කරන්න පුළුවංද........
මොකද්ද ඒ විහිළුව............
පුළුවංනං ටෙක්නිකල් දෙයක් කියන්න...............
ඔය සහොදරයට HP සම්බන්දයෙන් නරක අත්දැකීමක් ඇති .එත් එ වුනූ පලියට බොරු මත ඇත්ත වගේ මිනිස්සුන්ට කාව ද්දන්න හදන්න එපා.
මම ඔය සහොදරයා එක්ක කිසිම අමනාපයක් නැහැ.අනික මම Unity Plaza එකෙ කඩ ගැන නම් දන්නේ නැහැ . මොන ජාතියේ ලැපක් ගත්තත් පුලුවන් තරම් Agent කෙනෙක්ගෙන්ම ගන්න කියල තම ගන්න කෙනෙකුට කියන්න තියෙන්නේ .
ඔබ තුමා යුරාජ් එක්ක තරහක් තියෙනවා..............
ඒක තමා මටනං පෙනුනේ..........
නැත්තං පෞද්ගලික දේවල් ඇදගෙන මෙතන ඇයි නටන්නේ...............
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ පටු පරමාර්ථ වටල අනිත් අයවත් නොමග යවන්න එපා.........
HP රත් වෙන එක නවත්තන්න ඔයාටවත් මටවත් බැහැ............
ඒක කරන්න ඕන HP කොම්පැණිය......
ඒක පාවිච්චි කරන උන් දන්නවා..............



. වෙන මුකුත් ඔන නැහැ. මම මගේ බිරිද පාවිච්චි කරන ලැප්ටොප් එක මම දැනුවත්ව වහනේ බ්‍රෙක් කරද්දි පිටිපස්සෙ සීට් එකෙ තිබිලා 10 පාරකට වඩ වාහනේ ඇතුලෙම වැටිලා ඇති
. එක අරගෙනත් මාස 9ක් විතර වෙනවා. හැබැයි මේක නම් HP ලැප්ටොප් එකක් . කිසිම ලෙඩක් නැහැ . මම පුදුම වෙන්නෙ ඇයි මිනිස්සුන්ව නොමග යවන්න මිත්‍යා මත ඔය සහොදරයා මිනිස්සුන්ගේ ඔහුවලට කාවහ්ද්ඩන්නේ කියලා



N16 හරි FB 15 වගේ කයියකුත් දැක්ක ත්‍රෙඩ් ගණනාවක .හරියටම මතක නැහැ පුරසාරම දෙඩුවේ මොකේටද කියල . මේකේ අනිත් වාහන තියෙන මිනිස්සුත් ඔහොම කියෝනවද?