urajdrlk_සොහොයුරා_වෙත

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මට තේරෙන්නේ නැහැ ඔබ තුමා මේ ත්‍රෙඩ් එක තේරුම් ගත්තද නෙද්ද කියල. අනික ඔය කිව්වට මම මගේ ලැප්ටොප් මොඩෙල් එක දන්නෙන නැහැ . දැනුත් මම වැඩ කරන්නේ එකේම තම . මම ඔයාගේ පදේට නටන කෙනෙක් නෙවෙයි. මුලින්ම ඉගන ගන්න නිහතමානී වෙලා වැරැද්ද පිළිගන්න. එට පස්සේ ඕන දෙයක් . කියන්නේ එකක්. මේ මනුස්සය පිස්සෙක් වගේ වෙන දේවල් දොඩෝ දොඩෝ වටේ යනවා . :lol::lol::lol::lol::lol::lol::lol:

    හෙහ් හෙහේ
    තවුසන්ඩ් ටෝක් දුන්න‍ට අඩුම ගා‍නේ තමන් පාවිච්චි කරන්නේ මොකක් ද කියලවත් දන්නේ නෑ

    අනිත් පැත්ත හරවලා බලපන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හෙහ් හෙහේ
    තවුසන්ඩ් ටෝක් දුන්න‍ට අඩුම ගා‍නේ තමන් පාවිච්චි කරන්නේ මොකක් ද කියලවත් දන්නේ නෑ

    අනිත් පැත්ත හරවලා බලපන්

    :rofl::P මුගෙන් උගේ ඔය තියෙනවයි කියන ලැප් එකේ මොඩල් එක මේ කපේට අහගන්න වෙන්නේ නෑ...... :no: මොකද අපි මොඩල් එක කිව්වහම, Express Service Code එක ඈහුවොත් කියන්න උත්තර මූ දැන ගන්න ලැප් එකක් තියා ලැප්ටොප් රැම් එකක්වත් මූ ලග නැති නිසා....... :rofl: :P :lol:
     
    Last edited:

    Truth_Teller

    Member
    Sep 23, 2012
    47
    15
    0
    Colombo 03
    :rofl::P මුගෙන් උගේ ඔය තියෙනායි කියන ලැප් එකේ මොඩල් එක මේ කපේට අහගන්න වෙන්නේ නෑ...... මොකද අපි මොඩල් එක කිව්වහම, Express Service Code එක ඈහුවොත් කියන්න උත්තර මූ දැන ගන්න ලැප් එකක් තියා ලැප්ටොප් රැම් එකක්වත් මූ ලග නැති නිසා....... :rofl: :P :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    :rofl::P මුගෙන් උගේ ඔය තියෙනවයි කියන ලැප් එකේ මොඩල් එක මේ කපේට අහගන්න වෙන්නේ නෑ...... :no: මොකද අපි මොඩල් එක කිව්වහම, Express Service Code එක ඈහුවොත් කියන්න උත්තර මූ දැන ගන්න ලැප් එකක් තියා ලැප්ටොප් රැම් එකක්වත් මූ ලග නැති නිසා....... :rofl: :P :lol:

    උඹේ රිප්ලයි එක පට්‍ට අරුත් පුක එලියේ දාගෙන හිනහ වෙනවා
     
    Truth_Teller

    Member
    Sep 23, 2012
    47
    15
    0
    Colombo 03

    උඹේ රිප්ලයි එක පට්‍ට අරුත් පුක එලියේ දාගෙන හිනහ වෙනවා

    හිනා වුනේ වෙන මොකෙකටවත් නෙමෙයි . මිනිස්සු හිතන පතන විදිහ ගැන දැකල . මම කවුද කියල ඔය කට්ටිය ඇත්තටම දැනගත්තොත් කවුරු කවුරුත් දිවවල් කපාගෙන මැරෙයි .
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    හිනා වුනේ වෙන මොකෙකටවත් නෙමෙයි . මිනිස්සු හිතන පතන විදිහ ගැන දැකල . මම කවුද කියල ඔය කට්ටිය ඇත්තටම දැනගත්තොත් කවුරු කවුරුත් දිවවල් කපාගෙන මැරෙයි .
    ඔච්චර පොරක් නං ඇයි බං මේ ෆේක් වලින් බයිලා ගහන්නේ.... :rolleyes:
     
    Truth_Teller

    Member
    Sep 23, 2012
    47
    15
    0
    Colombo 03
    ඔච්චර පොරක් නං ඇයි බං මේ ෆේක් වලින් බයිලා ගහන්නේ.... :rolleyes:

    මචෝ පොරටෝක් දැම්මේ මමනේම්යි.මට පොරක් වෙන්න ඕනත් නැහැ. මම ත්‍රෙඩ් එකක් දැම්මහම එකේ තියන දේ වෙනස් විදිහකට අරගෙන විකාර නටපුඑකයි මචන් අවුල.

    නිකමට හිතපන් මම ත්‍රෙඩ් එකේ මගේ මතයක් දැම්මහම මගේ පාවිච්චි කරන ලැප් එකයි එකේ එකයි , තව තව විකාර කතා ටිකකුයි කියා කියා ත්‍රෙඩ් එක ඉස්සරහට ගත්තහම හරියනවද? අනික මෙය හිතන්නේ ලැප්ටොප් කියන ඒවා බොහොම සීමිත පිරිසක් විතරක් පාවිච්චිකරන දෙයක් කියල .අනේ ඉගන ගන්න කලේනම් ඔහොම ෂෝ දැම්ම .අවුරුදු 7 ,8 කට කලින් එත් දැන් ඕව කියවන්න කරන්න ගියොත් මිනිස්සු හිතයි මොලේ අමාරුව කියල .
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මචෝ පොරටෝක් දැම්මේ මමනේම්යි.මට පොරක් වෙන්න ඕනත් නැහැ. මම ත්‍රෙඩ් එකක් දැම්මහම එකේ තියන දේ වෙනස් විදිහකට අරගෙන විකාර නටපුඑකයි මචන් අවුල.

    මම අහන්නේ මේ ත්‍රෙඩ් එක ඔරිජිනල් ID එකෙන් දාන්න ඔය තරම් පැකිලෙන්නේ ඇයි කියලා... ???:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හිනා වුනේ වෙන මොකෙකටවත් නෙමෙයි . මිනිස්සු හිතන පතන විදිහ ගැන දැකල . මම කවුද කියල ඔය කට්ටිය ඇත්තටම දැනගත්තොත් කවුරු කවුරුත් දිවවල් කපාගෙන මැරෙයි .

    :lol::lol: අපි දැනටමත් දන්න නිසා එහෙම මැරෙන්න උවමනාවක් නෑ..... ඒත් අපි කල්පනා කරේ ඈයි උඹ ඔච්චරටම මෝඩ උනේ කියලා අපිත් එක්ක ආතල් ගන්න මෙහෙම..... :lol: උඹ දාපු සෙල්ලම් බොහොම ලාමකයි බං අපිව තම්බන්න...... :rofl: :P :lol:
     
    Truth_Teller

    Member
    Sep 23, 2012
    47
    15
    0
    Colombo 03
    :lol::lol: අපි දැනටමත් දන්න නිසා එහෙම මැරෙන්න උවමනාවක් නෑ..... ඒත් අපි කල්පනා කරේ ඈයි උඹ ඔච්චරටම මෝඩ උනේ කියලා අපිත් එක්ක ආතල් ගන්න මෙහෙම..... :lol: උඹ දාපු සෙල්ලම් බොහොම ලාමකයි බං අපිව තම්බන්න...... :rofl: :P :lol:

    අපි?? :rolleyes::rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    muu eken maga arinawa

    :rofl::P ඉන්න පුතා අපි මෙයාගේ ඈදුම් එක එක ගලවලා නිරුවත් කරනවා තව ටිකකින්....... :yes: එතකොට ඔරිජිනල් එකත් දාලා දුවන්න වෙන්නේ මෙයාට...... :lol: :yes: පව් බං මූ.... මම හිතුවේ නෑ මූ මෙච්චර මිස්ටේක් එකක් කරන් මෙහෙම ෆේක් එකක් හදයි කියලා අපිට අහු වෙන්නම........ :lol: :lol:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :rofl::P ඉන්න පුතා අපි මෙයාගේ ඈදුම් එක එක ගලවලා නිරුවත් කරනවා තව ටිකකින්....... :yes: එතකොට ඔරිජිනල් එකත් දාලා දුවන්න වෙන්නේ මෙයාට...... :lol: :yes: පව් බං මූ.... මම හිතුවේ නෑ මූ මෙච්චර මිස්ටේක් එකක් කරන් මෙහෙම ෆේක් එකක් හදයි කියලා අපිට අහු වෙන්නම........ :lol: :lol:
    එකින් එක ගලවනවා කිව්වම නිකන් මෙව්වා එකක් වගෙනෙ... :baffled::lol:
     
    Truth_Teller

    Member
    Sep 23, 2012
    47
    15
    0
    Colombo 03
    :rofl::P ඉන්න පුතා අපි මෙයාගේ ඈදුම් එක එක ගලවලා නිරුවත් කරනවා තව ටිකකින්....... :yes: එතකොට ඔරිජිනල් එකත් දාලා දුවන්න වෙන්නේ මෙයාට...... :lol: :yes: පව් බං මූ.... මම හිතුවේ නෑ මූ මෙච්චර මිස්ටේක් එකක් කරන් මෙහෙම ෆේක් එකක් හදයි කියලා අපිට අහු වෙන්නම........ :lol: :lol:

    ඕකනේ කියන්නේ කයිවාරුව කියල. මොකද මනුස්සයෝ වෙලා තියෙන්නේ ?? අනේ මන්ද මෙය නම් කයිවාරු ගහන නැකතකමයි ඉපදිලා තියෙන්නේ . තමුන්ගේ හිතරවට්ටගන්න එපා . ඔයාගේ පෙන්නපු වැරැද්ද වැරද්දමයි . එකේ දෙකක් නැහැ . ඔය මේ ඒවා වහගන්න වටේ ගියාට මටනම් කමක් නැහැ . ඇත්ත ID එක ගත්තත් මට මාසේ අන්තිමට කන්න බොන්න ගෙදට්ට බදුඋටික ගෙනත් දෙනනේ එලකිරිය නෙමෙයි නේ . ඉතින් මොකට පරිස්සම් කරන්නද. ඔයා නම් වැඩක් පලක් නැති එකෙක් වගේ ත්‍රෙඩ් වල වාත වෙවී ඉන්නවා මම එන හැම වෙලේම දැකල තියෙනවා. මල්ලි තමුන්ටත් දෙයක් කරගන්න . නැත්තම් ජිවිතේ හැමදාම එකම තැන . ඔක්කොටම කලින් කයිවාරුව නවත්තල නිහතමානී වෙන්න මල්ලි .
     
    kingdewi

    Well-known member
  • :rofl::P ඉන්න පුතා අපි මෙයාගේ ඈදුම් එක එක ගලවලා නිරුවත් කරනවා තව ටිකකින්....... :yes: එතකොට ඔරිජිනල් එකත් දාලා දුවන්න වෙන්නේ මෙයාට...... :lol: :yes: පව් බං මූ.... මම හිතුවේ නෑ මූ මෙච්චර මිස්ටේක් එකක් කරන් මෙහෙම ෆේක් එකක් හදයි කියලා අපිට අහු වෙන්නම........ :lol: :lol:

    :shocked::shocked::shocked::shocked: සිරාවටම ඌද මේ? :angry::angry::angry: