මට තේරෙන්නේ නැහැ ඔබ තුමා මේ ත්රෙඩ් එක තේරුම් ගත්තද නෙද්ද කියල. අනික ඔය කිව්වට මම මගේ ලැප්ටොප් මොඩෙල් එක දන්නෙන නැහැ . දැනුත් මම වැඩ කරන්නේ එකේම තම . මම ඔයාගේ පදේට නටන කෙනෙක් නෙවෙයි. මුලින්ම ඉගන ගන්න නිහතමානී වෙලා වැරැද්ද පිළිගන්න. එට පස්සේ ඕන දෙයක් . කියන්නේ එකක්. මේ මනුස්සය පිස්සෙක් වගේ වෙන දේවල් දොඩෝ දොඩෝ වටේ යනවා .
හෙහ් හෙහේ
තවුසන්ඩ් ටෝක් දුන්නට අඩුම ගානේ තමන් පාවිච්චි කරන්නේ මොකක් ද කියලවත් දන්නේ නෑ
අනිත් පැත්ත හරවලා බලපන්

මුගෙන් උගේ ඔය තියෙනවයි කියන ලැප් එකේ මොඩල් එක මේ කපේට අහගන්න වෙන්නේ නෑ......
මොකද අපි මොඩල් එක කිව්වහම, Express Service Code එක ඈහුවොත් කියන්න උත්තර මූ දැන ගන්න ලැප් එකක් තියා ලැප්ටොප් රැම් එකක්වත් මූ ලග නැති නිසා.......

මුගෙන් උගේ ඔය තියෙනායි කියන ලැප් එකේ මොඩල් එක මේ කපේට අහගන්න වෙන්නේ නෑ...... මොකද අපි මොඩල් එක කිව්වහම, Express Service Code එක ඈහුවොත් කියන්න උත්තර මූ දැන ගන්න ලැප් එකක් තියා ලැප්ටොප් රැම් එකක්වත් මූ ලග නැති නිසා.......
![]()
![]()
![]()

මුගෙන් උගේ ඔය තියෙනවයි කියන ලැප් එකේ මොඩල් එක මේ කපේට අහගන්න වෙන්නේ නෑ......
මොකද අපි මොඩල් එක කිව්වහම, Express Service Code එක ඈහුවොත් කියන්න උත්තර මූ දැන ගන්න ලැප් එකක් තියා ලැප්ටොප් රැම් එකක්වත් මූ ලග නැති නිසා.......
![]()
![]()
![]()
උඹේ රිප්ලයි එක පට්ට අරුත් පුක එලියේ දාගෙන හිනහ වෙනවා
ඔච්චර පොරක් නං ඇයි බං මේ ෆේක් වලින් බයිලා ගහන්නේ....හිනා වුනේ වෙන මොකෙකටවත් නෙමෙයි . මිනිස්සු හිතන පතන විදිහ ගැන දැකල . මම කවුද කියල ඔය කට්ටිය ඇත්තටම දැනගත්තොත් කවුරු කවුරුත් දිවවල් කපාගෙන මැරෙයි .

ඔච්චර පොරක් නං ඇයි බං මේ ෆේක් වලින් බයිලා ගහන්නේ....![]()
මචෝ පොරටෝක් දැම්මේ මමනේම්යි.මට පොරක් වෙන්න ඕනත් නැහැ. මම ත්රෙඩ් එකක් දැම්මහම එකේ තියන දේ වෙනස් විදිහකට අරගෙන විකාර නටපුඑකයි මචන් අවුල.

හිනා වුනේ වෙන මොකෙකටවත් නෙමෙයි . මිනිස්සු හිතන පතන විදිහ ගැන දැකල . මම කවුද කියල ඔය කට්ටිය ඇත්තටම දැනගත්තොත් කවුරු කවුරුත් දිවවල් කපාගෙන මැරෙයි .

අපි දැනටමත් දන්න නිසා එහෙම මැරෙන්න උවමනාවක් නෑ..... ඒත් අපි කල්පනා කරේ ඈයි උඹ ඔච්චරටම මෝඩ උනේ කියලා අපිත් එක්ක ආතල් ගන්න මෙහෙම.....
උඹ දාපු සෙල්ලම් බොහොම ලාමකයි බං අපිව තම්බන්න......

මම අහන්නේ මේ ත්රෙඩ් එක ඔරිජිනල් ID එකෙන් දාන්න ඔය තරම් පැකිලෙන්නේ ඇයි කියලා... ???![]()
muu eken maga arinawa

ඉන්න පුතා අපි මෙයාගේ ඈදුම් එක එක ගලවලා නිරුවත් කරනවා තව ටිකකින්.......
එතකොට ඔරිජිනල් එකත් දාලා දුවන්න වෙන්නේ මෙයාට......
පව් බං මූ.... මම හිතුවේ නෑ මූ මෙච්චර මිස්ටේක් එකක් කරන් මෙහෙම ෆේක් එකක් හදයි කියලා අපිට අහු වෙන්නම........

ඒක තමයි බං....muu eken maga arinawa

එකින් එක ගලවනවා කිව්වම නිකන් මෙව්වා එකක් වගෙනෙ...ඉන්න පුතා අපි මෙයාගේ ඈදුම් එක එක ගලවලා නිරුවත් කරනවා තව ටිකකින්.......

සිරාවටම ඌද මේ? 