urajdrlk_සොහොයුරා_වෙත

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මාත් HP හොඳයි කියන මතයක තමයි හිටියේ සහෝ :( දැන් මට බය තියෙන්නේ මුන්ගේ හෙළිදරව්වට මගේ නමත් ගෑවෙයිද කියල :baffled: අම්මප මුහුදේ පනිනවා එහෙම උනොත් :P

    :lol:
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    මාත් HP හොඳයි කියන මතයක තමයි හිටියේ සහෝ :( දැන් මට බය තියෙන්නේ මුන්ගේ හෙළිදරව්වට මගේ නමත් ගෑවෙයිද කියල :baffled: අම්මප මුහුදේ පනිනවා එහෙම උනොත් :P
    :lol::lol::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මාත් HP හොඳයි කියන මතයක තමයි හිටියේ සහෝ :( දැන් මට බය තියෙන්නේ මුන්ගේ හෙළිදරව්වට මගේ නමත් ගෑවෙයිද කියල :baffled: අම්මප මුහුදේ පනිනවා එහෙම උනොත් :P
    :(අන්න එකනෙ කියන්නෙ යුරාජ hp හොදයි කියපු කි දෙනෙක්ව hp වලින් අයින් කරන්න ඇද්ද දැන්නම් සුදු වැන් එකක් යවන්න වෙනවා කො මෙ සුනිමල් සහො පොරට කිවුවානම් වැන් එකක් සෙට් කරයි:rofl:
    Saho Epa Saho
    :frown:
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    ඔව් බන් උබෙ කතාව ඇත්ත යුරාජ එහෙම කරනවා අනනතවත් මම දැකලා තියෙනවා අපි එකතු වෙලා
    යුරාජ් ට විරුද්දව මොනවා හරි ක්‍රියා මාර්ගයක ගමු නැත්නම් කොම්පැනියත් එක්ක කතා කරලා සුඩු වැන් සින් එකක් කරමු පොරට ඇපත් ගෙදර අයට බොඩියත් නැති වෙයි:rofl:

    koheda hitiye...?aathal eka mis unada?:rofl::P:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :(අන්න එකනෙ කියන්නෙ යුරාජ hp හොදයි කියපු කි දෙනෙක්ව hp වලින් අයින් කරන්න ඇද්ද දැන්නම් සුදු වැන් එකක් යවන්න වෙනවා කො මෙ සුනිමල් සහො පොරට කිවුවානම් වැන් එකක් සෙට් කරයි:rofl:

    :frown:

    :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පැටියා;13492710 said:

    යුරාජ්ව තාම එලියට දාලා නැහැ ආපු ගමන් කොනක ඉදලා ෆටන් ගනි ත්‍රෙඩ් එක කන්න:rofl::lol:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    :(අන්න එකනෙ කියන්නෙ යුරාජ hp හොදයි කියපු කි දෙනෙක්ව hp වලින් අයින් කරන්න ඇද්ද දැන්නම් සුදු වැන් එකක් යවන්න වෙනවා කො මෙ සුනිමල් සහො පොරට කිවුවානම් වැන් එකක් සෙට් කරයි:rofl:

    :frown:

    sunimal shao la wage saho la thamai me welawata raththaran watinne :nerd: wade kiyanne oya uraj kiyana saho thamai kaduwela - kiribathgoda route ekata issallama english no. tiyena bus eka damme HC- mata thaama mathakai :P munge salli walin wade yata gahaida :oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සෙම පෙරාගෙන අප්‍රාණික ව ඉන්නවා...................!!!!!!!!!!!:P:P

    hp හොදයි කියන අයගෙ දැත් ශක්තිමත් කරනවා:rofl:

    සෙම පෙරාගෙනද දෑත් ශක්තිමත් කරන්නේ..? යුරාජයා දාලා ගිය ටෝකට මම හිතුව දැන් මේක දාපු එකාට අල්ලගෙන නෙලනවා කියලා.. :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යුරාජයත් නෑ අරුත් නෑ...
    දෙන්න එක්ක වැස්සෙ බම්බලපිටිය හන්දියෙ ගහගන්නවද දන්නෙත් නෑ ඕයි....:lol::lol::lol::lol:
    BREAKING NEWS..........................!!!!!!!!!!!!!

    මේ සිදුවීම කරන කොට දෙනො අතර විශාල ගැටුමක් මේ වන විටත් බ්බලපිටි හන්දිය මැද්දේ සිදුවන අතර, එය බේරුම් කරනය සදහා තරින්ද සහ කොස් ඇන්ඩ් පොල් සීයා ගොස් ඇති බව අළුත් ම ආරංචි මාර්ග දන්වයි...................!!!!!!!!!!!!!:baffled: