urajdrlk_සොහොයුරා_වෙත

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ලැප් කොක්කේ ප්‍රතිපල එලියට නොදා HP යාළුවෝ සාමදාන ගිවිසුමක් ගහලා වගේ....:lol::P
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    අරූට තල්ලුවක් දුන්නම බබාත් ලිං ගැට්ටේ ඉදං ‘මටා...ත් කිව්වා...:P
    ඉතින් ඌටත් දුන්නා තල්ලුවක්...
    :baffled:


    පට්ට ටෝක ඕයි...:rofl::rofl::rofl::rofl::rofl:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    මචන් මේ නුල ආයේ නිවාඩුවක් දාලා කියවන්න ඕනේ බන්...:rofl::rofl::oo::oo::oo:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,459
    5,553
    113
    HP ලැප් ටොප් ගැන නම් දන්නෙ නෑ ... ඒත් HP කියන්නෙත් හොඳ බ්‍රෑන්ඩ් එකක් :P... මගෙ ළඟ තියෙනව HP ප්‍රින්ටර් එකක් ... හද්ද පරන HP Deskjet 3920 එකක් ... ගත්ත දවසෙ ඉදල අද වෙනකන් කිසිම ලෙඩක් නෑ ... Assignments and other documents ප්‍රින්ට් කරන්නෙ ඒකෙන් ගින්දර වගේ තාමත් ප්‍රින්ට් වෙනවා .... තව තියෙනව අවුරුදු 4 කට විතර ඉස්සෙල්ල ගත්ත HP ස්කෑනර් එකක් ... ඒකත් ගින්දර වගේ වැඩ ... කිසිම අව්ලක් නෑ ... HP ලැප්ටොප් පාවිච්චි කරල නෑ .. මට හිතෙන්නෙ සෝනි , ටොෂිබා වගේ ඒවා හොඳයි ලැප්ටොප් වලට ... HP ඔය කියන තරම් නරක් වෙන්නත් බෑ ඉතින් .... :rofl::rofl:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ලැප් කොක්කේ ප්‍රතිපල එලියට නොදා HP යාළුවෝ සාමදාන ගිවිසුමක් ගහලා වගේ....:lol::P


    මෙවා සාමයෙන් කරගන්න දැන් බැ. ගෙමක් අනිවා ඔන. නැත්නම් ප්‍රේක්ශකයො වන අප සියළු දෙනාගෙ අහසක් උස බලාපොරොත්තු ගොන්න ඉවරා......යි.(හරියට බර්ටිට උනා වගෙ)
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මෙවා සාමයෙන් කරගන්න දැන් බැ. ගෙමක් අනිවා ඔන. නැත්නම් ප්‍රේක්ශකයො වන අප සියළු දෙනාගෙ අහසක් උස බලාපොරොත්තු ගොන්න ඉවරා......යි.(හරියට බර්ටිට උනා වගෙ)
    :lol::lol:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    wgcwg.gif
     
    • Like
    Reactions: පැටියා