අරූට තල්ලුවක් දුන්නම බබාත් ලිං ගැට්ටේ ඉදං ‘මටා...ත්‘ කිව්වා...
ඉතින් ඌටත් දුන්නා තල්ලුවක්...![]()





... මගෙ ළඟ තියෙනව HP ප්‍රින්ටර් එකක් ... හද්ද පරන HP Deskjet 3920 එකක් ... ගත්ත දවසෙ ඉදල අද වෙනකන් කිසිම ලෙඩක් නෑ ... Assignments and other documents ප්‍රින්ට් කරන්නෙ ඒකෙන් ගින්දර වගේ තාමත් ප්‍රින්ට් වෙනවා .... තව තියෙනව අවුරුදු 4 කට විතර ඉස්සෙල්ල ගත්ත HP ස්කෑනර් එකක් ... ඒකත් ගින්දර වගේ වැඩ ... කිසිම අව්ලක් නෑ ... HP ලැප්ටොප් පාවිච්චි කරල නෑ .. මට හිතෙන්නෙ සෝනි , ටොෂිබා වගේ ඒවා හොඳයි ලැප්ටොප් වලට ... HP ඔය කියන තරම් නරක් වෙන්නත් බෑ ඉතින් .... 

ලැප් කොක්කේ ප්‍රතිපල එලියට නොදා HP යාළුවෝ සාමදාන ගිවිසුමක් ගහලා වගේ....![]()
මෙවා සාමයෙන් කරගන්න දැන් බැ. ගෙමක් අනිවා ඔන. නැත්නම් ප්‍රේක්ශකයො වන අප සියළු දෙනාගෙ අහසක් උස බලාපොරොත්තු ගොන්න ඉවරා......යි.(හරියට බර්ටිට උනා වගෙ)

