ඔය එකම එකා එන්නෙ අලුත් අලුත් අයිඩි වලින්adath ponnayek set wela wage athal denna...![]()

ඔය එකම එකා එන්නෙ අලුත් අලුත් අයිඩි වලින්![]()
මුට මෙච්චර අමාරුවක් තියනවා කියලා දන්නෙ දැං තමයි බං..mata penne anatha wela inna ekek.. manasika asahane ban... anukampa karanna one ehema unta.. podi kale eka ekagen athawara wuna ekek thamai dan ohoma wela inne..

වයිරස් නැති, re-install නොකල,genuine windows තියන toshiba ලැප්ටොප් එකයි, dell ලැප්ටොප් දෙකකුයි රාත්රී දොලහ පසුවෙන ජාමයේ VSIS භූමිය තුල එක ගල් ඉනි පහරෙන් දෙකට වෙන් වන ලෙස ගසා HP දෙවියන්ට පූජා කල මැනවි.
![]()



කුරුල්ලෝ වෙඩි තියපු ගානද බන් 5000මම 5000 යි...
![]()

යුරජ්ට, දැන් ඉතින් කරන්න තියෙන්නේ, කරපු පව් හේදිලා යන්නත් එක්ක එක දෙයඊ....
බස් එකක් අරගෙන කන්න බොන්න දීල අපිවත් දාගෙන කතරගම යන එක....![]()
ඕකට පිලිතුරු නොදෙමි!![]()

උඹට ලෙලන්ඩ එලවන්න පුලුවංද ?ඕකට පිළිතුර මේකයි
අපිට බස් එක දීලා යුරටයි පවුලටයි කර එකේ යන්න කියපන්
( එතකොට අර කොසා ට උත්තර දෙන්න බැරි ප්රස්නේ ඇති වෙන්නේ නැහැ )![]()
puh!..![]()

thanku thanku...කුරුල්ලෝ වෙඩි තියපු ගානද බන් 5000
එනිවේ කොන් ග්රැට් ස් ලොක්කා

මගෙ පෝස්ට් කවුන්ට එක බලපං. ඔය කඩඉම් පැන්නයි කියලා එක ත්රෙඩ් එකක් හරි පෝස්ට් එකක් හරි දාලා තියනවද බලපං

මගෙ පෝස්ට් කවුන්ට එක බලපං. ඔය කඩඉම් පැන්නයි කියලා එක ත්රෙඩ් එකක් හරි පෝස්ට් එකක් හරි දාලා තියනවද බලපං![]()
එහෙම තමා ඉතින්..අපි තාම චූටි ළමයි නේ...


thanku thanku...![]()

මගෙ පෝස්ට් කවුන්ට එක බලපං. ඔය කඩඉම් පැන්නයි කියලා එක ත්රෙඩ් එකක් හරි පෝස්ට් එකක් හරි දාලා තියනවද බලපං![]()
එහෙම තමා ඉතින්..අපි තාම චූටි ළමයි නේ...
![]()
