EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය එකම එකා එන්නෙ අලුත් අලුත් අයිඩි වලින් :D

    mata penne anatha wela inna ekek.. manasika asahane ban... anukampa karanna one ehema unta.. podi kale eka ekagen athawara wuna ekek thamai dan ohoma wela inne..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mata penne anatha wela inna ekek.. manasika asahane ban... anukampa karanna one ehema unta.. podi kale eka ekagen athawara wuna ekek thamai dan ohoma wela inne..
    මුට මෙච්චර අමාරුවක් තියනවා කියලා දන්නෙ දැං තමයි බං.. :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වයිරස් නැති, re-install නොකල,genuine windows තියන toshiba ලැප්ටොප් එකයි, dell ලැප්ටොප් දෙකකුයි රාත්රී දොලහ පසුවෙන ජාමයේ VSIS භූමිය තුල එක ගල් ඉනි පහරෙන් දෙකට වෙන් වන ලෙස ගසා HP දෙවියන්ට පූජා කල මැනවි.
    :lol:
    :P:P:lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම 5000 යි...:D:D

    5000+posts.jpg

    • Like
    Reactions: WICKILEAKS

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    යුරජ්ට, දැන් ඉතින් කරන්න තියෙන්නේ, කරපු පව් හේදිලා යන්නත් එක්ක එක දෙයඊ....
    බස් එකක් අරගෙන කන්න බොන්න දීල අපිවත් දාගෙන කතරගම යන එක....:rolleyes:

    ඕකට පිලිතුරු නොදෙමි! :P

    ඕකට පිළිතුර මේකයි
    අපිට බස් එක දීලා යුරටයි පවුලටයි කර එකේ යන්න කියපන්
    ( එතකොට අර කොසා ට උත්තර දෙන්න බැරි ප්‍රස්නේ ඇති වෙන්නේ නැහැ ) :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕකට පිළිතුර මේකයි
    අපිට බස් එක දීලා යුරටයි පවුලටයි කර එකේ යන්න කියපන්
    ( එතකොට අර කොසා ට උත්තර දෙන්න බැරි ප්‍රස්නේ ඇති වෙන්නේ නැහැ ) :P
    උඹට ලෙලන්ඩ එලවන්න පුලුවංද ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගෙ පෝස්ට් කවුන්ට එක බලපං. ඔය කඩඉම් පැන්නයි කියලා එක ත්රෙඩ් එකක් හරි පෝස්ට් එකක් හරි දාලා තියනවද බලපං :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මගෙ පෝස්ට් කවුන්ට එක බලපං. ඔය කඩඉම් පැන්නයි කියලා එක ත්රෙඩ් එකක් හරි පෝස්ට් එකක් හරි දාලා තියනවද බලපං :P

    :oo: එහෙම තමා ඉතින්..අපි තාම චූටි ළමයි නේ...:rolleyes::rofl::P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :baffled:

    thanku thanku...:D

    ela ela ... congratz :D

    මගෙ පෝස්ට් කවුන්ට එක බලපං. ඔය කඩඉම් පැන්නයි කියලා එක ත්රෙඩ් එකක් හරි පෝස්ට් එකක් හරි දාලා තියනවද බලපං :P

    :oo: එහෙම තමා ඉතින්..අපි තාම චූටි ළමයි නේ...:rolleyes::rofl::P

    :rofl:
     
    Status
    Not open for further replies.